නිදහස් උත්සවයට බාධා වන විදිහට ගෝල්ෆේස් පැමිණීම තහනම්! ‌කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයෙන් නියෝගයක් නිකුත් කරයි!

75 වන ජාතික නිදහස් සැමරුම් උළෙලට බාධා වන අයුරින් ගාලු මුවදොර සහ ඒ අවට ප්‍රදේශයට ඇතුළුවීම වළක්වාලමින් අධිකරණ නියෝගය නිකුත් කර තිබේ. 

75 වන ජාතික නිදහස් සැමරුම් උත්සවය හෙට (04) පැවැත්වීමට නියමිතය.

කොළඹ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය විසින් අදාළ අධිකරණ නියෝගය නිකුත් කර තිබේ.

Exit mobile version