• Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
Tuesday, March 21, 2023
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
Home Exclusive

තර්ජනය කර බලෙන් අස්සන් ගන්න හදලා! මානව හිමිකම් කොමිසමට නඩු දාන්න කංචන ලෑස්ති වෙයි!

January 27, 2023
in Exclusive
Reading Time: 3 mins read
A A
ඉවසීම නිවටකමක් නෙමෙයි! ‌අපේ ආරක්ෂාව අපි සලසගන්නවා! පොහොට්ටු ඇමැති කියයි! (VIDEO)
893
SHARES
2.8k
VIEWS
Share on FacebookShare on Twitter

ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමට එරෙහිව නීතිමය පියවර ගැනීමට කටයුතු කරන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කාන්චන විජේසේකර මහතා පවසයි.

ට්වීටර් පණිවිඩයක් නිකුත් කරමින් අමාත්‍යවරයා මේ බව පවසා තිබේ.

උසස් පෙළ සමයේ විදුලිබලය විසන්ධි කිරීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සදහා ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම හමුවට කැදවා තිබුණු විදුලි බල මණ්ඩලයේ නිළධාරීන්ට එම කොමිසමේ සාමාජිකයන් දෙදෙනෙකු විසින් තර්ජනය කර ඇති බව තමන්ට දැනගන්නට ලැබී ඇතැයි අමාත්‍යවරයා පවසයි.

ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමේ එම නිළධාරීන් දෙදෙනා විසින් විදුලිබල මණ්ඩලය නියෝජනය කරමින් පැමිණ තිබුණු නිළධාරීන්ට තර්ජනය කර, ඔවුන් එකග නොවූ ලිපියකට අත්සන් ගැනීමට උත්සාහ දරා ඇති බවත්, අත්සන් නොකරන්නේ ඔවුන්ව සිරගත කරන බවට විදුලි බල මණ්ඩලය නියෝජනය කරමින් පැමිණ තිබුණු නිළධාරීන්ට තර්ජනය කර ඇති බවත් අමාත්‍යවරයා ඔහුගේ ට්වීටර් පණිවිඩයෙන් පවසයි.

මේ කරුණ සම්බන්ධයෙන් මානව හිමිකම් කොමිසමේ අදාල නිළධාරීන්ට එරෙහිව ගත යුතු නීතිමය පියවර ගැනීමට කටයුතු කරන බව අමාත්‍යවරයා පවසයි.

1) I was informed by Sec Min of Power & Energy that the officials that took part in the discussion with Human Rights Commision has informed that they had been pressurized to sign 2 documents that they did not agree by 2 members of HRC & was threatened with jail sentences.

— Kanchana Wijesekera (@kanchana_wij) January 27, 2023
Share357Tweet223SendShare89
Previous Post

අපි කලින්ම කිව්වා! ජනපති පාර්ලිමේන්තුවේ කටයුතු අවසන් කරයි! ගැසට් එක අද හෝ හෙට!

Next Post

රජයේ ආදායම් කෝටි ප්‍රකෝටි ගණනක් නැතිවෙයි! ජාතික ආරක්ෂාවටත් තර්ජනයක්! පාර්සල් අදින්නන් හරහා ලංකාවට ලියාපදිංචි නොකළ ජංගම දුරකතන ගේන මහා ජාවාරමක්! විදුලි සංදේශ නියාමන කොමිසමටත් පැමිණිලි! ලියාපදිංචි ආයතන ප්‍රධානීන් ඇමැති මනූෂ හමුවී මැදිහත් වෙන්න ඉල්ලයි! PHOTOS

MORE NEWS

අපි ඡන්දෙට කිසිම බලපෑමක් කරන්නේ නෑ! ඡන්දෙ කල් දාන්න කියලා කිසිම නිර්දේශයක් නිකුත් කරලත් නෑ! මූල්‍ය අරමුදලෙන් විශේෂ ප්‍රකාශයක්!
Exclusive

අපි ඡන්දෙට කිසිම බලපෑමක් කරන්නේ නෑ! ඡන්දෙ කල් දාන්න කියලා කිසිම නිර්දේශයක් නිකුත් කරලත් නෑ! මූල්‍ය අරමුදලෙන් විශේෂ ප්‍රකාශයක්!

March 21, 2023
හදිස්සියට ඉල්ලන සල්ලි දෙන්නත් ණය පියවන හැටි පෙන්වන්න! ස්ථාවරත්වය පෙන්වන්න! IMF ලංකාවේ නියෝජිතයා පැහැදිලිවම කියයි!
Exclusive

තවම හොඳ හරිය පටන් ගත්තේ නෑ! ටිකක් බලන් ඉන්නකෝ! IMF එකත් එක්ක එන ‘මරු වැල්’ මෙන්න! VIDEO

March 21, 2023
අන්තිම මොහොතේ මාතරට දාපු හිච්චි රාජපක්ෂ පැටියා! විමල් වේදිකාවේදී නම කියලා දායි! (VIDEO)
Exclusive

පළාත් පාලන ඡන්දෙ ඉස්සුවා! JR ඡන්ද පෙට්ටි ඉස්සුවා! රනිල් ඡන්දෙ පිටින්ම ඉස්සුවා! ඒක අපි උසාවියේදී බලාගමු! JVP එක අද බලන්නේ රුපියල ගැන නෙමෙයි ඩොලරය ගැන! JVP එකට අද චරිත සහතික දෙන්නේ ජූලියා නෝනා! VIDEO

March 21, 2023
කව්රුත් ආදරය කරන නිළිය සුසන්තා චන්ද්‍රමාලිගේ ගෙදරට සජිත් ‌බෙහෙත් අරන් ගිය කතාවේ කවුරුත් නොදත් රහස් කතාව එළියට එයි!  VIDEO
Exclusive

කව්රුත් ආදරය කරන නිළිය සුසන්තා චන්ද්‍රමාලිගේ ගෙදරට සජිත් ‌බෙහෙත් අරන් ගිය කතාවේ කවුරුත් නොදත් රහස් කතාව එළියට එයි! VIDEO

March 21, 2023
අතරමං වෙලා හිටපු කතරගම අසරණ දරුවන්ට IT උගන්වලා කතරගම ලංකාවේ හොඳම IT නගරය කරන්න යන කෝටිපති ධම්මික පෙරේරා! දරුවන් 1000ක් ඉගෙන ගන්න පරිගණක 48ක සුපිරි පරිගණක විද්‍යාගාරයක්! VIDEO
Exclusive

අතරමං වෙලා හිටපු කතරගම අසරණ දරුවන්ට IT උගන්වලා කතරගම ලංකාවේ හොඳම IT නගරය කරන්න යන කෝටිපති ධම්මික පෙරේරා! දරුවන් 1000ක් ඉගෙන ගන්න පරිගණක 48ක සුපිරි පරිගණක විද්‍යාගාරයක්! VIDEO

March 21, 2023
රනිල් පාර්ලිමේන්තුවට ඇවිත් කිව්වේ පට්ටපල් බොරු! ඡන්දෙ කල් දැනවා කියලා හැමෝම බැන්නේ මුදල් ලේකම්ටයි-මුද්‍රණාලයාධිපතිනියටයි! හැබැයි අද රටට ඔප්පු වුණා ප්‍රජාතන්ත්‍රවාදයේ ඝාතකයා කව්ද කියලා! දැන් ඡන්දයේ දේහය තියෙන්නේ වික්‍රමසිංහ මල් ශාලාවේ! මරික්කාර්ගෙන් පසු ඩලස් පාර්ලිමේන්තුවේදී රනිල්ට දුවන්න දෙයි! VIDEO
Exclusive

මැතිවරණ කොමිසමට අත තිබ්බා! අධිකරණයට අත තිබ්බා! ඊළඟට අත තියන්නේ මාධ්‍යයට! රනිල් ඔක්කොම බුල්ඩෝසර් කරන්නයි හදන්නේ! මේක සියලු එකතු වෙලා සටන් කළ යුතු වෙලාවක්! පුරවැසියෙක් වෙනවද? යටත්වැසියෙක් වෙනවද? තීන්දුව ඔබ අතේ! ඩලස්ගෙන් සැර කතාවක්! VIDEO

March 21, 2023
Load More
Leave Comment

Free Newsletter

නවතම පුවත්, යාවත්කාලීන සහ ලබා ගැනීමට අපගේ සතිපතා email පුවත් පත්‍රිකා සඳහා ලියාපදිංචි වන්න.
අපි ඡන්දෙට කිසිම බලපෑමක් කරන්නේ නෑ! ඡන්දෙ කල් දාන්න කියලා කිසිම නිර්දේශයක් නිකුත් කරලත් නෑ! මූල්‍ය අරමුදලෙන් විශේෂ ප්‍රකාශයක්!
Exclusive

අපි ඡන්දෙට කිසිම බලපෑමක් කරන්නේ නෑ! ඡන්දෙ කල් දාන්න කියලා කිසිම නිර්දේශයක් නිකුත් කරලත් නෑ! මූල්‍ය අරමුදලෙන් විශේෂ ප්‍රකාශයක්!

March 21, 2023

ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රියාවලියට කිසිදු බලපෑමක් සිදු නොකරන බවත්, පළාත් පාලන මැතිවරණය කල් දැමීමට කිසිදු නිර්දේශයක් නිකුත් කර නොමැති බවත්,ජාත්‍යන්තර...

Read more
හදිස්සියට ඉල්ලන සල්ලි දෙන්නත් ණය පියවන හැටි පෙන්වන්න! ස්ථාවරත්වය පෙන්වන්න! IMF ලංකාවේ නියෝජිතයා පැහැදිලිවම කියයි!

තවම හොඳ හරිය පටන් ගත්තේ නෑ! ටිකක් බලන් ඉන්නකෝ! IMF එකත් එක්ක එන ‘මරු වැල්’ මෙන්න! VIDEO

March 21, 2023
අන්තිම මොහොතේ මාතරට දාපු හිච්චි රාජපක්ෂ පැටියා! විමල් වේදිකාවේදී නම කියලා දායි! (VIDEO)

පළාත් පාලන ඡන්දෙ ඉස්සුවා! JR ඡන්ද පෙට්ටි ඉස්සුවා! රනිල් ඡන්දෙ පිටින්ම ඉස්සුවා! ඒක අපි උසාවියේදී බලාගමු! JVP එක අද බලන්නේ රුපියල ගැන නෙමෙයි ඩොලරය ගැන! JVP එකට අද චරිත සහතික දෙන්නේ ජූලියා නෝනා! VIDEO

March 21, 2023
කව්රුත් ආදරය කරන නිළිය සුසන්තා චන්ද්‍රමාලිගේ ගෙදරට සජිත් ‌බෙහෙත් අරන් ගිය කතාවේ කවුරුත් නොදත් රහස් කතාව එළියට එයි!  VIDEO

කව්රුත් ආදරය කරන නිළිය සුසන්තා චන්ද්‍රමාලිගේ ගෙදරට සජිත් ‌බෙහෙත් අරන් ගිය කතාවේ කවුරුත් නොදත් රහස් කතාව එළියට එයි! VIDEO

March 21, 2023
අතරමං වෙලා හිටපු කතරගම අසරණ දරුවන්ට IT උගන්වලා කතරගම ලංකාවේ හොඳම IT නගරය කරන්න යන කෝටිපති ධම්මික පෙරේරා! දරුවන් 1000ක් ඉගෙන ගන්න පරිගණක 48ක සුපිරි පරිගණක විද්‍යාගාරයක්! VIDEO

අතරමං වෙලා හිටපු කතරගම අසරණ දරුවන්ට IT උගන්වලා කතරගම ලංකාවේ හොඳම IT නගරය කරන්න යන කෝටිපති ධම්මික පෙරේරා! දරුවන් 1000ක් ඉගෙන ගන්න පරිගණක 48ක සුපිරි පරිගණක විද්‍යාගාරයක්! VIDEO

March 21, 2023

Free Newsletter

නවතම පුවත්, යාවත්කාලීන සහ ලබා ගැනීමට අපගේ සතිපතා email පුවත් පත්‍රිකා සඳහා ලියාපදිංචි වන්න.

Browse by Category

  • Astrology
  • Business
  • CID
  • Exclusive
  • Gallary
  • Gurudawa
  • Heart
  • Holiday
  • Kendaraya
  • Mahawanshaya
  • News
  • Politics
  • Rajya Rahas
  • Sports
  • Uncategorized
  • About us
  • Contact us
  • Advertising
  • Contribute
  • Privacy Policy
  • Terms

Copyright © 2019 -2021 Free Media Independent Networks Pvt Ltd, All Rights Reserved.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019 -2021 Free Media Independent Networks Pvt Ltd, All Rights Reserved.

Go to mobile version