තංගල්ලේ කලබල කළ බව කී වකමුල්ලේ උදිත හිමි හා වෑකඳවල රාහුල හිමි ඇතුළු සියලු දෙනාට ඇප ලැබෙයි! වීරකැටියට අද මහා සෙනගක්! (VIDEO)

ඉකුත් 9 වැනිදා තවීරකැටියේ පැවැති උද්ඝෝෂණවලට සම්බන්ධ වූ බව කියමින් අත්අඩංගුවට ගත් වකමුල්ලේ උදිත හිමි හා වෑකඳවල රාහුල හිමි ඇතුළු සියලු දෙනාට ඇප ලබා දීමට අධිකරණය පියවර ගත්තේය.

එමෙන්ම අද දිනයේදී මෙම අත්අඩංගුවට ගැනීමට විරෝධය පළ කරමින් වීරකැටිය නගරයේ විරෝධතා ව්‍යාපාරයක්ද පැවැත්වීමට සැලසුම් කර ඇත.

Exit mobile version