රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මිය රාජ්‍යතාන්ත්‍රික බලපත්‍රය ලබා ගත් ආකාරය පිළිබදව සජබ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා පැවසීය.
ඒ මහතා පෙන්වා දුන්නේ පළමුව සිටි ආගමන විගමන පාලක අධ්යක්ෂවරයා එම ගුවන් ගමන් බලපත්‍රය දිය නොහැකි බව ලිපියක් මගින් දැනුම් දුන් පසු නව ආගමන විගමන පාලක ජනරාල්වරයකු නව ආණ්ඩුව මගින් පත් කොට ඇයට රාජ්‍යතාන්ත්‍රික බලපත්‍රයක් ලබා දී ඇති බවකි.