ඉහළ යන ජීවන වියදමට එරෙහිව කොටිකාවත්ත කොහිලවත්ත මංසන්ධියේදී පැවැති විරෝධතාවයකට විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතාද ඊයේ එක්ව සිටියේය. එස්.එම්. මරික්කාර් මහතා මෙය සංවිධාන කොට තිබිණ.