ජන බලයක් නැති රනිල් ඇමැතිවරු 75ක් දාගෙන තමන්ට නැති බලයක් හදාගන්න හදනවා! මේ කාලකණ්නි ආණ්ඩුවට සජබෙන් කවුරුවත් යන්නේ නෑ! එහෙම යන එකෙක් ඉන්නවා නම් ඒ දේශපාලනය ගැන මෙලෝ කියවීමක් දන්නෙ නැති අඳබාලයෙක්! (VIDEO)

ජන බලයක් නොමැති රනිල් වික්‍රමසිංහ මහතා ඇමැතිවරුන් 75ක අමාත්‍ය මණ්ඩලයක් පත් කොටගෙන තමන්ට නොමැති බලයක් නිර්මාණය කර ගැනීමට උත්සාහ කරන බව සජබ පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ මහතා පැවසීය.

සජබ කිසිදු මන්ත්‍රීවරයකු මෙම කාලකණ්නි ආණ්ඩුවට එක් නොවන බව කී විතානගේ මන්ත්‍රීවරයා එසේ එක්වන්නේ දේශපාලනය පිළිබද කිසිදු කියවීමක් නොමැති අදබාලයන් බවද කියා සිටියේය.

Exit mobile version