• Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
Friday, January 27, 2023
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
Home Exclusive

ඡන්දය කල් දාන්න ලෑස්ති වුණොත් සජබ-ජවිපෙ උත්තර දෙන්න ලෑස්තියි! සජබය ජාත්‍යන්තරයට යන්නත් තීන්දු කරයි!

December 5, 2022
in Exclusive
A A
මෙන්න රටට සුබ සංඥාවක්! ගිය සතියෙ සජිත් දුක් විඳින මිනිස්සු වෙනුවෙන් වගා සංග්‍රාමය පටන් ගන්න තීන්දු කළා! ඊයෙ අනුර ගම් මට්ටමින් ප්‍රජා ගොවිපොළවල් පටන් ගන්න තීන්දු කළා! ආණ්ඩුව පිස්සු කෙළිද්දි විපක්ෂය වැඩට බහී! (VIDEO)

පළාත් පාලන මැතිවරණය කුමන්ත්‍රණ මගින් කල් දැමීමට ආණ්ඩුව සහ මැතිවරණ කොමිසම කටයුතු කරන්නේ නම් ඊට එරෙහිව දේශීය වශයෙන් සහ ජාත්‍යන්තර වශයෙන් දැවැන්ත විරෝධතා ව්‍යාපාරයක් ආරම්භ කිරීමට සමගි ජන බලවේගයත්, ජනතා විමුක්ති පෙරමුණත් තීරණය කොට ඇත.

පසුගිය දින කිහිපය පුරා සමගි ජන බලවේගයේ ප්‍රධානීන් මේ සම්බන්ධයෙන් සාකච්ඡා වට කිහිපයක් පවත්වා ඇති අතර අවසන් වරට පැවැති සාකච්ඡාවේදී ජාත්‍යන්තර වශයෙන්ද ඊට එරෙහිව බලපෑම් කිරීමට එම පක්ෂය තීරණය කොට ඇති බව වාර්තා වේ.

මීට පෙර කිසිදු අවස්ථාවක සමගි ජන බලවේගය රට ඇතුළේ ප්‍රශ්න රටින් පිටතට රැගෙන නොගිය නමුත් ප්‍රජාතන්ත්‍රවාදය සම්බන්ධයෙන් බරපතළ අනතුරක් මතුවීම හේතු කොටගෙන මෙම තීන්දුවට ඔවුන් එළඹ ඇති බව පැවසේ.

මීට අමතරව ජනතා විමුක්ති පෙරමුණද ආණ්ඩුව සහ මැතිවරණ කොමිසම මැතිවරණ පැවැත්වීම කල් දැමීමට පියවර ගතහොත් ඊට එරෙහිව විශාල ජනතාවක් කොළඹට ගෙන්වා විරෝධතා පැවැත්වීමට සැලසුම් කර ඇති බව පැවසේ.

Share50Tweet32SendShare13
Previous Post

අයවැයට එරෙහිව අදයි හෙටයි වෘත්තීය සමිති මහ පාරේ! (VIDEO)

Next Post

අම්මා නැති කල අප්පා කවර කල…

MORE NEWS

කොහොමද තිළිණි ප්‍රියමාලිගෙ හිනාවෙ ලස්සන! මේ අද ඇප කොන්දේසිවලට අස්සන් කරන්න උසාවියට ආපු ගමන්! කාට හිනාවෙනවද මන්දා! (VIDEO)
Exclusive

දැන් ඔක්කොටම අමතකයි නේද? ප්‍රියමාලි මෙන්න දැන් එයා රට හදන්න ඕන හැටි… රටේ විනය හදන්න ඕන හැටි දේශන තියනවා! ප්‍රශ්නෙ ඒක නෙමෙයි..! ප්‍රශ්න අහන එවුන් එකෙක්වත් අහන්නෙ නෑනෙ පහුගිය දවස්වල වෙච්ච ‌ඒවා ගැන! VIDEO

January 27, 2023
සජිත්ට වැඩ කරන්න තහනමක්! 2019 මිනිස්සු රැවටුණු හැටි ගැන මතක් කර දෙයි! දෙහිඅත්තකණ්ඩිය මහජනතාවගෙන් පිරී යයි! සජිත් මහ සටනට මුල පුරයි! VIDEO & PHOTOS
Exclusive

සජිත්ට වැඩ කරන්න තහනමක්! 2019 මිනිස්සු රැවටුණු හැටි ගැන මතක් කර දෙයි! දෙහිඅත්තකණ්ඩිය මහජනතාවගෙන් පිරී යයි! සජිත් මහ සටනට මුල පුරයි! VIDEO & PHOTOS

January 27, 2023
මානව හිමිකම් කොමිසමත් හදිසි නීතියට විරුද්ධ වෙයි! ජනපතිගෙන් හේතු විමසයි!
Exclusive

A/L කාලෙ ලයිට් කපන්න එපා කියලා නියෝග කරලා තියෙද්දිත් ලයිට් කැපුවට මානව හිමිකම් කොමිසම විදුලි බල අමාත්‍යංශයටයි මණ්ඩලයටයි එරෙහිව නඩු පවරයි! විධාන ක්‍රියාත්මක කිරීම පැහැර හැරලා! කොමිසමට අගෞරව කර අපහාස කරලා!

January 27, 2023
රජයේ ආදායම් කෝටි ප්‍රකෝටි ගණනක් නැතිවෙයි! ජාතික ආරක්ෂාවටත් තර්ජනයක්! පාර්සල් අදින්නන් හරහා ලංකාවට ලියාපදිංචි නොකළ ජංගම දුරකතන ගේන මහා ජාවාරමක්! විදුලි සංදේශ නියාමන කොමිසමටත් පැමිණිලි! ලියාපදිංචි ආයතන ප්‍රධානීන් ඇමැති මනූෂ හමුවී මැදිහත් වෙන්න ඉල්ලයි! PHOTOS
Exclusive

රජයේ ආදායම් කෝටි ප්‍රකෝටි ගණනක් නැතිවෙයි! ජාතික ආරක්ෂාවටත් තර්ජනයක්! පාර්සල් අදින්නන් හරහා ලංකාවට ලියාපදිංචි නොකළ ජංගම දුරකතන ගේන මහා ජාවාරමක්! විදුලි සංදේශ නියාමන කොමිසමටත් පැමිණිලි! ලියාපදිංචි ආයතන ප්‍රධානීන් ඇමැති මනූෂ හමුවී මැදිහත් වෙන්න ඉල්ලයි! PHOTOS

January 27, 2023
ඉවසීම නිවටකමක් නෙමෙයි! ‌අපේ ආරක්ෂාව අපි සලසගන්නවා! පොහොට්ටු ඇමැති කියයි! (VIDEO)
Exclusive

තර්ජනය කර බලෙන් අස්සන් ගන්න හදලා! මානව හිමිකම් කොමිසමට නඩු දාන්න කංචන ලෑස්ති වෙයි!

January 27, 2023
ජනපති නිදහස් උත්සවය ‘බජට්’ කරයි! PHOTO
Exclusive

අපි කලින්ම කිව්වා! ජනපති පාර්ලිමේන්තුවේ කටයුතු අවසන් කරයි! ගැසට් එක අද හෝ හෙට!

January 27, 2023
Load More
Leave Comment

Free Newsletter

නවතම පුවත්, යාවත්කාලීන සහ ලබා ගැනීමට අපගේ සතිපතා email පුවත් පත්‍රිකා සඳහා ලියාපදිංචි වන්න.

Free Newsletter

නවතම පුවත්, යාවත්කාලීන සහ ලබා ගැනීමට අපගේ සතිපතා email පුවත් පත්‍රිකා සඳහා ලියාපදිංචි වන්න.

Browse by Category

  • Astrology
  • Business
  • CID
  • Exclusive
  • Gallary
  • Gurudawa
  • Heart
  • Holiday
  • Kendaraya
  • Mahawanshaya
  • News
  • Politics
  • Rajya Rahas
  • Sports
  • Uncategorized
  • About us
  • Contact us
  • Advertising
  • Contribute
  • Privacy Policy
  • Terms

Copyright © 2019 -2021 Free Media Independent Networks Pvt Ltd, All Rights Reserved.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019 -2021 Free Media Independent Networks Pvt Ltd, All Rights Reserved.