කාන්තා සහ තරුණ නියෝජනය මැතිවරණවලට අත්‍යවශ්‍ය කාරණයක් වුවත් මේ අවස්ථාවේදී ඒ පිළිබද කතා කිරීම සැක උපදවන්නක් බව මැතිවරණ කොමිසමේ සභාපති නිමල් පුංචිහේවා මහතා පැවසීය. උත්සව අවස්ථාවකදී අදහස් දක්වමින් ඒ මහතා මේ බව කීය.