ගෝල්ෆේස් අරගලයට පහර දීමට එරෙහිව මේ වනවිට ලෝකය පුරා විරෝධතා පැවැත්වීම ආරම්භ වී තිබේ.
ඒ අනුව අද දිනයේදී ලන්ඩඩනයේ විරෝධතාවක් පැවැති අතර හෙට දිනයේදී ඔස්ට්‍රේලියාවේ සහ ජිනීවාවල උද්ඝෝෂණ පැවැත්වීමට නියමිතය.
26 වැනිදා ජර්මනියේ බර්ලින්හිදී විරෝධතාවක් පැවැත්වීමටද නියමිතය.



