• Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
Friday, January 27, 2023
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
Home Exclusive

ගෝඨාගෝගම ප්‍රහාරය! දේශබන්ධුව සැකකරුවකු කොට අත්අඩංගුවට ගන්න! අභියාචනාධිකරණයට රිට් පෙස්සමක් ඇවිත්!

November 29, 2022
in Exclusive
A A
මෙන්න තවත් බරපතළ හෙළිදරව්වක්! මැර ප්‍රහාරය සාක්කි තියෙන පොලිස් පොත් දෙකක් ගිනි තියන්න හදනවලු! පොලිස් ප්‍රකාශක කියනවා ඒ ගැන දන්නෙ නැහැලු! මොනවද මේ වෙන්න යන්නේ? (VIDEO)

ගාලු මුවදොර “ගෝඨා ගෝ ගම” අරගලයට පහර දීමේ සිද්ධිය අදාළ නඩුකරයේ සැකකරුවකු වශයෙන් බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා නම් කොට ඔහු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමේ රිට් ආඥාවක් නිකුත් කළ ලෙස ඉල්ලා අභියාචනාධිකරණයට රිට් පෙත්සමක් ඉදිරිපත් කර තිබේ.

අරගලයට සහය දැක්වූ නීතිඥවරයෙකු වන රාමලිංගම් රන්ජන් මහතා විසින් එම පෙත්සම ඉදිරිපත් කර ඇත.

එහි වගඋත්තරකරුවන් ලෙස නීතිපතිවරයා, පොලිස්පතිවරයා, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා සහ බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් නම් කර තිබේ.

පෙත්සම්කරු කියා සිටින්නේ, ඉකුත් මැයි මස 9 වන දා ගාලු මුවදොර ප්‍රදේශයේ පැවති “ගෝඨා ගෝ ගම” අරගලයට පහරදීමේ සිද්ධියේ සැකකරුවකු වශයෙන් බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා නම් කිරීම සඳහා ප්‍රමාණවත් කරුණු පවතින බව කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය විසින් ද නිරීක්ෂණය කර ඇති බවය.

එසේ  තිබියදී දේශබන්දු තෙන්නකෝන් මහතා සැකකරුවකු වශයෙන් නම් කර අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමට වගඋත්තරකරුවන් මෙතෙක් ක්‍රියාකර නොමැති බවත් පෙත්සමේ සඳහන් වේ.

ඒ අනුව “ගෝඨා ගෝ ගම” අරගලයට පහරදීමේ සිද්ධියේ සැකකරුවකු වශයෙන් දේශබන්දු තෙන්නකෝන් මහතා නම් කරන ලෙස නීතිපතිවරයා, පොලිස්පතිවරයා සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා වෙත රිට් ආඥාවක් නිකුත් කරන ලෙස පෙත්සම්කරු අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

ඊට අමතරව දේශබන්දු තෙන්නකෝන් මහතා අත්අඩංගුවට ගෙන රඳවා තබා වැඩිදුර ප්‍රකාශ සටහන් කර ගන්නා ලෙස පොලිස්පතිවරයාට සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයාට නියෝගයක් නිකුත් කරන මෙන්ද පෙත්සමෙන් ඉල්ලා තිබේ.

එමෙන්ම දේශබන්දු තෙන්නකෝන් මහතා සම්බන්ධයෙන් විනය ක්‍රියාමාර්ග ගන්නා ලෙස ජාතික පොලිස් කොමිසම දැනුවත් කරන ලෙස පොලිස්පතිවරයා නියෝගයක් නිකුත් කළ ලෙසද අදාළ පෙත්සමෙන් වැඩිදුරටත් ඉල්ලා ඇත.

Share50Tweet32SendShare13
Previous Post

සමාජ ක්‍රියාකාරී චිරන්ත වීඩියෝ එකක් දානවා එයාව මරන්න එනවා කියලා! පාස්කු ප්‍රහාරයේ සැකකරුවකු මහමග මරලා දානවා! මොකද්ද මේ රටට වෙලා තියෙන්නේ! විපක්ෂනායක ප්‍රශ්න කරයි! (VIDEO)

Next Post

ආණ්ඩුව වික්ටෝරියා-රන්දෙණිගල-කැනියොන්-රන්ටැඹේ-ලක්ෂපාන-නෝටන්බ්‍රිජ්-කැනියොන් වෙනවෙනම විකුණන්නයි ලෑස්ති වෙන්නේ! අලුත්ම හෙළිදරව්ව මෙන්න! (VIDEO)

MORE NEWS

මෛත්‍රී-ඩලස්-විමල්-උදය-අනුර-වාසු-රතන හිමි එකට එක්වී හෙලිකොප්ටර් ගමන අරඹයි! VIDEO
Exclusive

මෛත්‍රී-ඩලස්-විමල්-උදය-අනුර-වාසු-රතන හිමි එකට එක්වී හෙලිකොප්ටර් ගමන අරඹයි! VIDEO

January 27, 2023
ඉන්දියාව නිසා කාලෙකට පස්සේ ගෝඨායි මහින්දයි මුහුණට මුහුණ හමුවෙයි! VIDEO
Exclusive

ඉන්දියාව නිසා කාලෙකට පස්සේ ගෝඨායි මහින්දයි මුහුණට මුහුණ හමුවෙයි! VIDEO

January 27, 2023
කොහොමද තිළිණි ප්‍රියමාලිගෙ හිනාවෙ ලස්සන! මේ අද ඇප කොන්දේසිවලට අස්සන් කරන්න උසාවියට ආපු ගමන්! කාට හිනාවෙනවද මන්දා! (VIDEO)
Exclusive

දැන් ඔක්කොටම අමතකයි නේද? ප්‍රියමාලි මෙන්න දැන් එයා රට හදන්න ඕන හැටි… රටේ විනය හදන්න ඕන හැටි දේශන තියනවා! ප්‍රශ්නෙ ඒක නෙමෙයි..! ප්‍රශ්න අහන එවුන් එකෙක්වත් අහන්නෙ නෑනෙ පහුගිය දවස්වල වෙච්ච ‌ඒවා ගැන! VIDEO

January 27, 2023
සජිත්ට වැඩ කරන්න තහනමක්! 2019 මිනිස්සු රැවටුණු හැටි ගැන මතක් කර දෙයි! දෙහිඅත්තකණ්ඩිය මහජනතාවගෙන් පිරී යයි! සජිත් මහ සටනට මුල පුරයි! VIDEO & PHOTOS
Exclusive

සජිත්ට වැඩ කරන්න තහනමක්! 2019 මිනිස්සු රැවටුණු හැටි ගැන මතක් කර දෙයි! දෙහිඅත්තකණ්ඩිය මහජනතාවගෙන් පිරී යයි! සජිත් මහ සටනට මුල පුරයි! VIDEO & PHOTOS

January 27, 2023
මානව හිමිකම් කොමිසමත් හදිසි නීතියට විරුද්ධ වෙයි! ජනපතිගෙන් හේතු විමසයි!
Exclusive

A/L කාලෙ ලයිට් කපන්න එපා කියලා නියෝග කරලා තියෙද්දිත් ලයිට් කැපුවට මානව හිමිකම් කොමිසම විදුලි බල අමාත්‍යංශයටයි මණ්ඩලයටයි එරෙහිව නඩු පවරයි! විධාන ක්‍රියාත්මක කිරීම පැහැර හැරලා! කොමිසමට අගෞරව කර අපහාස කරලා!

January 27, 2023
රජයේ ආදායම් කෝටි ප්‍රකෝටි ගණනක් නැතිවෙයි! ජාතික ආරක්ෂාවටත් තර්ජනයක්! පාර්සල් අදින්නන් හරහා ලංකාවට ලියාපදිංචි නොකළ ජංගම දුරකතන ගේන මහා ජාවාරමක්! විදුලි සංදේශ නියාමන කොමිසමටත් පැමිණිලි! ලියාපදිංචි ආයතන ප්‍රධානීන් ඇමැති මනූෂ හමුවී මැදිහත් වෙන්න ඉල්ලයි! PHOTOS
Exclusive

රජයේ ආදායම් කෝටි ප්‍රකෝටි ගණනක් නැතිවෙයි! ජාතික ආරක්ෂාවටත් තර්ජනයක්! පාර්සල් අදින්නන් හරහා ලංකාවට ලියාපදිංචි නොකළ ජංගම දුරකතන ගේන මහා ජාවාරමක්! විදුලි සංදේශ නියාමන කොමිසමටත් පැමිණිලි! ලියාපදිංචි ආයතන ප්‍රධානීන් ඇමැති මනූෂ හමුවී මැදිහත් වෙන්න ඉල්ලයි! PHOTOS

January 27, 2023
Load More
Leave Comment

Free Newsletter

නවතම පුවත්, යාවත්කාලීන සහ ලබා ගැනීමට අපගේ සතිපතා email පුවත් පත්‍රිකා සඳහා ලියාපදිංචි වන්න.

Free Newsletter

නවතම පුවත්, යාවත්කාලීන සහ ලබා ගැනීමට අපගේ සතිපතා email පුවත් පත්‍රිකා සඳහා ලියාපදිංචි වන්න.

Browse by Category

  • Astrology
  • Business
  • CID
  • Exclusive
  • Gallary
  • Gurudawa
  • Heart
  • Holiday
  • Kendaraya
  • Mahawanshaya
  • News
  • Politics
  • Rajya Rahas
  • Sports
  • Uncategorized
  • About us
  • Contact us
  • Advertising
  • Contribute
  • Privacy Policy
  • Terms

Copyright © 2019 -2021 Free Media Independent Networks Pvt Ltd, All Rights Reserved.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019 -2021 Free Media Independent Networks Pvt Ltd, All Rights Reserved.