• Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
Monday, September 25, 2023
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
Home Exclusive

කුඩ්ඩො සෙට් එකක් කෝටිපතියාගේ ගෙදරට පැන ලක්ෂ 25ක රත්තරන්-සල්ලි අරන් ගිහින්!

August 17, 2022
in Exclusive
Reading Time: 2 mins read
A A
කුඩ්ඩො සෙට් එකක් කෝටිපතියාගේ ගෙදරට පැන ලක්ෂ 25ක රත්තරන්-සල්ලි අරන් ගිහින්!
Share on FacebookShare on Twitter

පිළියන්දල හල්පිට කෝටිපති ව්‍යාපාරිකයෙකුගේ නිවසට ඇතුළු වී රුපියල් ලක්ෂ 25කට ආසන්න රන් භාණ්ඩ කොල්ලකෑ පස්දෙනාගේ කල්ලිය අත්අඩංගුවට ගත් බව කැස්බෑව පොලිසිය පව්සායි.

ඉකුත් මස 16 වැනි දින රාත්‍රියේ ව්‍යාපාරිකයාගේ නිවසට ඇතුළු වී ව්‍යාපාරිකයාගේ බිරිඳට සහ දියණියගේ ගෙළට උල් පිහියක් තබා මරණීය තර්ජනය කරමින් ඔවුන් මෙලෙස රන් භාණ්ඩ කොල්ල කා ඇති අතර එලෙස කොල්ල කන ලද රන්මාල, කරාබු සහ අත් පළඳනා පොලිසිය මඟින් සොයාගෙන ඇත.

අත්අඩංගුවට පත් වූවන් අතර හිටපු හමුදා සෙබලෙක් සහ මිරිස්වත්තේ කුඩු බුවා නමැත්තාද වන බව පොලිසිය පවසයි.

මේ පිළිබඳව පොලිසියට පැමිණිලි කළහොත් මරා දමන බවට ද නිවසින් පිටව යාමේ දී කොල්ලකරුවන් පැවසීම හේතුවෙන් බියට පත්වූ ව්‍යාපාරිකයා එම කොල්ලය සම්බන්ධයෙන් පොලිසියට පැමිණිලි කරන ලද්දේ මෙම මස 6 වන දින බව පොලිස් නිලධාරියකු පැවැසීය.

කොල්ල කන ලද රන් භාණ්ඩ අලුත්ගම සහ මහරගම ප්‍රදේශ වලට උකස් කර තිබියදී සැකකරුවන්ගේ ප්‍රකාශ මත ඒවා සොයාගත් බව පොලිසිය සඳහන් කරයි.

අත්අඩංගුවට ගත් සැකකරුවන් සියලුම දෙනාම තදින් මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වූවන් වන අතර ඔවුන් කැස්බෑව සහ අවට පදිංචිකරුවන් වේ.

සැකකරුවන් කැස්බෑව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත අතර කැස්බෑව පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වනු ලබයි.

ShareTweetSendShare
Previous Post

සජිත්වයි ෆීල්ඩ් මාෂල්වයි කොටවන්න හදන පත්තරයක් ගැන.. ඒක පිටිපස්සෙ ඉන්න අය ගැන ෆීල්ඩ් මාෂල්ගෙන් විශේෂ හෙළිදරව්වක්! (VIDEO)

Next Post

ජනසංඛ්‍යාලේඛනයෙන් අමර බොරුවක්? රුපියල් 13,421කින් කොළඹ මාසයක් ජීවත්වෙන්න පුලුවන්ලු!

MORE NEWS

රාජ්‍ය අධ්‍යාපනයට අත තියන්න දෙන්නෙ නෑ! විශ්වවිද්‍යාල අධ්‍යයන – අනධ්‍යයන කාර්යමණ්ඩලය ඒකාබද්ධ සටනක! VIDEO I Sri Lanka Latest News
Exclusive

IMF නියෝජිතයන් විපක්ෂනායක හමුවෙයි! සජබ රජයක් යටතේ IMF ගිවිසුම වෙනස් කරන බව සජිත් දැනුම් දෙයි! PHOTOS & VIDEO I Sri Lanka Latest News

අහිංසක මිනිස්සු ඉතුරු කරපු සල්ලි ගන්න ආවම කුණුහරුපෙන් බැණ තග දාපු අකුරැස්ස සමෘද්ධි බැංකුවේ නිලධාරීන්ට නීතිය ක්‍රියාත්මක වෙයිද? VIDEO I Sri Lanka Latest News

2015 වෙඩි තැබීමේ සිද්ධියකට නියෝජ්‍ය අමාත්‍ය ප්‍රේමලාල් ජයසේකර අත්අඩංගුවට ගන්න එපා කියපු ‌හිටපු සීනියර් DIG ලලිත් ජයසිංහ අවුරුදු 5ක් හිරේ! I Sri Lanka Latest News

කාන්තාවකට මහ පාරෙදී මංචු දාලා ලේ එන්න පහර දුන් පොලිස් සැරයන්ට වැඩ වරදී! Sri Lanka Latest News
Exclusive

ගහන්න යන්න එපා! සියලුම ෆුඩ් සිටිවලට පොලිසියෙන් දැනුම් දීමක්! I Sri Lanka Latest News

නගින්න-බලන්න-හිතන්න-මේක තමයි නෙලුම් කුලුන…
Exclusive

නෙළුම් කුළුණේ ලයිට් වෙනස් වෙයි! Sri Lanka Latest News

Load More
Leave Comment
රාජ්‍ය අධ්‍යාපනයට අත තියන්න දෙන්නෙ නෑ! විශ්වවිද්‍යාල අධ්‍යයන – අනධ්‍යයන කාර්යමණ්ඩලය ඒකාබද්ධ සටනක! VIDEO I Sri Lanka Latest News
Exclusive

රාජ්‍ය අධ්‍යාපනයට අත තියන්න දෙන්නෙ නෑ! විශ්වවිද්‍යාල අධ්‍යයන – අනධ්‍යයන කාර්යමණ්ඩලය ඒකාබද්ධ සටනක! VIDEO I Sri Lanka Latest News

විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය, අන්තර් විශ්වවිද්‍යාලයීය සේවා වෘත්තීය සමිතිය සහ විශ්වවිද්‍යාල විධායක නිලධාරීන්ගේ සංගමය විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව ඉදිරියේ අද...

Read more
IMF නියෝජිතයන් විපක්ෂනායක හමුවෙයි! සජබ රජයක් යටතේ IMF ගිවිසුම වෙනස් කරන බව සජිත් දැනුම් දෙයි! PHOTOS & VIDEO I Sri Lanka Latest News

IMF නියෝජිතයන් විපක්ෂනායක හමුවෙයි! සජබ රජයක් යටතේ IMF ගිවිසුම වෙනස් කරන බව සජිත් දැනුම් දෙයි! PHOTOS & VIDEO I Sri Lanka Latest News

අහිංසක මිනිස්සු ඉතුරු කරපු සල්ලි ගන්න ආවම කුණුහරුපෙන් බැණ තග දාපු අකුරැස්ස සමෘද්ධි බැංකුවේ නිලධාරීන්ට නීතිය ක්‍රියාත්මක වෙයිද? VIDEO I Sri Lanka Latest News

අහිංසක මිනිස්සු ඉතුරු කරපු සල්ලි ගන්න ආවම කුණුහරුපෙන් බැණ තග දාපු අකුරැස්ස සමෘද්ධි බැංකුවේ නිලධාරීන්ට නීතිය ක්‍රියාත්මක වෙයිද? VIDEO I Sri Lanka Latest News

2015 වෙඩි තැබීමේ සිද්ධියකට නියෝජ්‍ය අමාත්‍ය ප්‍රේමලාල් ජයසේකර අත්අඩංගුවට ගන්න එපා කියපු ‌හිටපු සීනියර් DIG ලලිත් ජයසිංහ අවුරුදු 5ක් හිරේ! I Sri Lanka Latest News

2015 වෙඩි තැබීමේ සිද්ධියකට නියෝජ්‍ය අමාත්‍ය ප්‍රේමලාල් ජයසේකර අත්අඩංගුවට ගන්න එපා කියපු ‌හිටපු සීනියර් DIG ලලිත් ජයසිංහ අවුරුදු 5ක් හිරේ! I Sri Lanka Latest News

කාන්තාවකට මහ පාරෙදී මංචු දාලා ලේ එන්න පහර දුන් පොලිස් සැරයන්ට වැඩ වරදී! Sri Lanka Latest News

ගහන්න යන්න එපා! සියලුම ෆුඩ් සිටිවලට පොලිසියෙන් දැනුම් දීමක්! I Sri Lanka Latest News

Browse by Category

  • Astrology
  • Business
  • CID
  • Exclusive
  • Gallary
  • Gurudawa
  • Heart
  • Holiday
  • Kendaraya
  • Mahawanshaya
  • Mawrata Columns
  • News
  • Politics
  • Rajya Rahas
  • Sports
  • Uncategorized
  • About us
  • Contact us
  • Advertising
  • Contribute
  • Privacy Policy
  • Terms

Copyright © 2019 -2021 Free Media Independent Networks Pvt Ltd, All Rights Reserved.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019 -2021 Free Media Independent Networks Pvt Ltd, All Rights Reserved.

Go to mobile version