කිසිදු චෝදනාවක් තියෙන්න බෑ! ගෞරවනීය අයෙක් විය යුතුයි! ඊළඟ පොලිස්පතිවරයා ගැන නීතීඥ සංගමයෙන් ජනාධිපතිවරයාට අතිවිශේෂ ලිපියක්!

මීළඟ පොලිස්පතිවරයා කිසිදු චෝදනාවකට ලක් නොවූ ගෞරවනීය අයෙකු විය යුතු බව ශ්‍රී ලංකා නීතිඥ සංගමය සඳහන් කරයි. 

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට ලිපියක් යොමු කරමින් ශ්‍රී ලංකා නීතිඥ සංගමය මේ බව සඳහන් කර තිබේ.

Exit mobile version