මුදල් බලය සම්පූර්ණයෙන්ම ඇත්තේ පාර්ලිමේන්තුවට බවත්, එය ඇත්තේ එක් පුද්ගලයකු අත නොවන බවත් සජබ පාර්ලිමේන්තු මන්ත්රී හර්ෂ ද සිල්වා මහතා කීය. ඒ මහතා පෙන්වා දුන්නේ ඒ බලය උපයෝගී කොටගෙන මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවට තීන්දුවක් ගත හැකි බවය.