මේ දිනවල අසනීප තත්ත්වයෙන් පසුවන ප්‍රවීණ නිළි සුසන්තා චන්ද්‍රමාලි මහත්මිය හට අවශ්‍ය ඖෂධ ලබා දීමට පසුගිය දිනෙක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පියවර ගත්තේය.
ඒ, දමිතා අබේරත්න මහත්මියගේ ඉල්ලීමකට අනුවය.
ඒ සම්බන්ධයෙන් කවුරුත් නොදත් කතාවක් දමිතා අබේරත්න මහත්මිය ඊයේ දිනයේ මාධ්‍ය හමුවේ අනාවරණය කළාය.
පහත පළවන්නේ එම වීඩියෝවය.