උපයෝගිතා කොමිසමේ ‌මොහාන් සමරනායකයි වික්‍රමසිංහයි ඉල්ලා අස්වෙයි!

ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිසමේ සාමාජිකයන් දෙදෙනකු වන මොහාන් සමරනායක සහ බී.කේ.යූ.ඒ. වික්‍රමසිංහ යන මහත්වරු අද තනතුරුවලින් ඉල්ලා අස් වූහ.

ඔවුන්ගේ ඉල්ලා අස්වීමේ ලිපි මුදල් අමාත්‍යංශ ලේකම්වරයා බාරදී තිබේ.

Exit mobile version