ඊජිප්තුවේ ගිහින් ඩාන්ස් කරපු තිත්තගල්ලේ හාමුදුරුවො මතකයි නේද? මෙන්න තවත් මාර වැඩක් කරලා හඬපටත් එක්කම එළියට ඇවිල්ලා! VIDEO

ඊජිප්තුවේ සංචාරයක නිරත වෙමින් තිත්තගල්ලේ ආනන්දසිරි හිමියන් උපන්දින සාදයක් සැමරූ ආකාරය පිළිබදව පසුගිය කාලයේදී සමාජ මාධ්‍ය ජාලාවල සැරිසරමින් තිබිණ.

ඒ සම්බන්ධයෙන් පසුගිය දිනෙක තිත්තගල්ලේ හිමියන් අදාළ වීඩියෝව පිළිබදව අදහස් දැක්වූයේ මෙසේය.

Exit mobile version