• Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
Thursday, June 1, 2023
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
Home Exclusive

ආණ්ඩුව සල්ලි නොදුන්නත් පළාත් සභාව සල්ලි නොදුන්නත් ආණ්ඩුකාරවරයා සල්ලි නොදුන්නත් සජබ බලය ගන්න නගර සභා ප්‍රාදේශීය සභාවලට සල්ලි ‌‌හොයන හැටි සජිත් පදවියේදී කියයි! සජබ සියලුම අපේක්ෂකයන්ට නීති දායි! දිවුරුම් ප්‍රකාශෙකට අස්සන් ගනී! කැඩුවොත් මන්ත්‍රීකම අහෝසියි! VIDEO & PHOTOS

January 17, 2023
in Exclusive
Reading Time: 7 mins read
A A
ආණ්ඩුව සල්ලි නොදුන්නත් පළාත් සභාව සල්ලි නොදුන්නත් ආණ්ඩුකාරවරයා සල්ලි නොදුන්නත් සජබ බලය ගන්න නගර සභා ප්‍රාදේශීය සභාවලට සල්ලි ‌‌හොයන හැටි සජිත් පදවියේදී කියයි! සජබ සියලුම අපේක්ෂකයන්ට නීති දායි! දිවුරුම් ප්‍රකාශෙකට අස්සන් ගනී! කැඩුවොත් මන්ත්‍රීකම අහෝසියි! VIDEO & PHOTOS
892
SHARES
2.8k
VIEWS
Share on FacebookShare on Twitter

සමගි ජන බලවේගයට බලය තිබෙන ප්‍රාදේශීය සභා තුළ සිටින මන්ත්‍රීවරු සඳහා ඉදිරියේ දී ආචාර ධර්ම පද්ධතියක් ගෙන එන බවත් ඒ සඳහා දිවුරුම් ප්‍රකාශයක් හරහා සියලු දෙනා අත්සන් කරන බවත් එම ආචාර ධර්ම පද්ධතිය කඩ කළහොත් මන්ත්‍රීකම නැති වන බවත් එසේ ම ඔවුන්ට කොන්ත්‍රාත් කිරීම තහනම් බවත් විනීත හා ශිෂ්ඨ සම්පන්න මන්ත්‍රීවරු සිටිය යුතු බවත් පැවසූ විපක්ෂ නායකවරයා තවදුරටත් කියා සිටියේ මධ්‍යම ආණ්ඩුවේ බලයක් තිබුණත් නැතත් තමාගේ නිර්මාණශීලී වැඩපිළිවෙළ හරහා සියලු දේ සිදු කරන බව යි.

එසේ ම මෙරට සෑම පළාත් පාලන ආයතන ලෝකයේ ඇති තවත් ධනවත් පළාත් පාලන ආයතන සමඟ එකිනෙක සම්බන්ධ කරන බවත් ඒ හරහා ලෝකයේ ඇති සම්පත් අප රටට, පළාතට ගෙන ඒමට කටයුතු කරන බවත් විපක්ෂ නායකවරයා පැවසීය. මන්ත්‍රීකමක් යනු මුදල් උපයන තනතුරක් නොවන බවත් එය ජනතා සේවයක් බවත් එය පාර්ලිමේන්තුවට මෙන්ම ජනාධිපතිවරයාට ද අදාළ බවත් විපක්ෂ නායකවරයා තවදුරටත් සඳහන් කළේය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ අද (16) පදවි ශ්‍රී පුර පැවැති ජන හමුවක් අමතමිනි.

එසේ ම දෙස් විදෙස් ධානපතියන් හා සම්බන්ධ කර කැපකරු මාපිය ක්‍රමයක් පළාත් පාලන ආයතන තුළ ඇති කරන බවත් ඒ තුළින් පාසල් ළමුන් ගේ දියුණුව මෙන්ම ප්‍රදේශයේ සංවර්ධනයක් සිදු කරන බවත් පැවසීය. ඊට අමතරව සුහුරු සභාවක් හෙවත් පළාත් හෝ ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරුන් ජනතාවගේ ගැටලු විමසීමට මාසේ එක දවසක් හෝ අදාළ ප්‍රදේශවලට යා යුතු බවත් එම අවස්ථාවේදීම එම ගැටලුවලට විසඳුම් ලබා දෙන වැඩපිළිවෙළක් ආරම්භ කරන බවත් විපක්ෂ නායකවරයා සඳහන් කළේය. ජනතාව මන්ත්‍රීවරු ළඟට යන වැඩපිළිවෙළ වෙනස් කර මන්ත්‍රීවරු ජනතාව ළඟට යන වැඩපිළිවෙළක් සකස් කරන බවත් එසේ ම පක්ෂ භේදයකින් තොරව තරුණ උපදේශන කමිටුවක් සකස් කරන බවත් ඔවුන් සභාපතිවරු සහ මන්ත්‍රීවරු අධීක්ෂණය කිරීමක් සිදු කරන බවත් හෙතෙම පැවසීය.

තරුණ පරපුර ශක්තිමත් කිරීම තුළින් අනාගත නායකත්වයක් එමඟින් බිහි වන බවත් එමෙන් ම සභාව හරහා මෙරට තොරතුරු තාක්ෂණ හා පරිගණක තාක්ෂණ විප්ලවය ක්‍රියාත්මක කරන බවත් තවදුරටත් සඳහන් කර සිටියේය. එසේ ම තමාගේ දේශපාලනය තුළ කයිවාරුව නොමැති, පුද්ගල විවේචනය, අපහාසය නොමැති බවත් වැඩ කිරීමට පමණක් කැමති බවත් එබැවින් ඕනෑම දේශපාලනඥයකුට අභියෝග කර සිටින්නේ පුළුවන් නම් තමන් සමඟ බලයක් නොමැතිව වුව ජනතාවට සේවය කිරීමට පැමිණෙන ලෙස යි. අපේ රටේ විකල්ප යැයි බෝඩ් ගහං ඉන්න බලවේග සියල්ල වැඩබැරි ටාසන්ලා බවත් ඔවුන්ට පුළුවන් බොරු කයිවාරු සහ බොරු විප්ලව කිරීම පමණක් බවත් වැඩිදුරටත් අදහස් දක්වමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

Share357Tweet223SendShare89
Previous Post

පෝංගලේ පෝංගල්..! මාට්ටු පොංගල්…!

Next Post

හෙලිකොප්ටර් එකෙන් බැස්ස ශ්‍රීලනිපය රට පුරාම අත ලකුණින් ඇප තියයි! මැතිනිගෙන් පස්සේ ඔන්න ආයෙත් අත සමග ඡන්ද සටනට! VIDEO

MORE NEWS

එදා වඳ ඇඳුම්-වඳ කොත්තු-වඳ දොස්තරලා ආවා! දැන් අලුත්ම එක නතාෂා! මේවා රැඩිකල් නෙමෙයි! ඒ වුණත් පරණ ජාතිවාදය අවුස්සන සෙට් එක ආයෙමත් එළියට ඇවිත් වැඩ පටන් අරන්! ජාතිවාදය නිසා මේ රට ගෙවපු වන්දිය හොඳටෝම ඇති! තවත් එපා! VIDEO I Sri Lanka Latest News
Exclusive

June 1, 2023
බස්නාහිර සංවර්ධනයට රනිල් 2004 අරන් ආ සිංගප්පූරුවේ ‘සුබානා ජුරොං’ සැලැස්ම අවුරුදු 19කට පස්සේ 2023දි ආයෙමත් අරන් එයි! අලුත් ආයතනයක් පිහිටුවයි!
Exclusive

ටෙලිකොම්-නෙළුම් කුළුණ-ත්‍රිපෝෂ සමාගම-ලුණු සමාගම-සිමෙන්ති සංස්ථාව-ඉංජිනේරු සංස්ථාව-BCC සමාගම ඇතුලු ආයතන රැසක් හදිසියේම රනිල් යටතට! I Sri Lanka Latest News

June 1, 2023
ගෝඨාගේ ඉතිහාසගත තවත් වැරැද්දක ප්‍රතිපල එළියට එයි! වසර 23කට පසු අඩුම තේ අපනයනය මේ කාර්තුවේ!
Exclusive

තේ කර්මාන්තයම දැවැන්ත අර්බූදයකට යන්නයි යන්නේ! මිල විශාල ලෙස කඩන් වැටෙයි! ඉල්ලුම විශාල වශයෙන් බහින්න ගනී! මේ විදිහට කළොත් යන්තම් හරි අර්බූදයෙන් ගොඩඑන්න පුලුවන්! VIDEO I Sri Lanka Latest News

June 1, 2023
IMF එකෙන් දෙන පළමු වාරිකයෙන් මොනවද කරන්න පුලුවන්? මොනවද කරන්න බැරි? මෙතැන් සිට එන අභියෝගය මොකද්ද? ඇත්ත දැනගන්න! VIDEO
Exclusive

රාජ්‍ය පාලනය අන්තිමයි! IMF එක රටක පාලන නීති දැමූ එකම රට ලංකාවයි! නතාෂාට නඩු දාන්න! ඒක ප්‍රශ්නයක් නෑ! හැබැයි ත්‍රස්ත පනත යටතේ හෝ ICCPR එක යටතේ අත්අඩංගුවට ගන්න යනවාට අපි විරුද්ධයි! VIDEO I Sri Lanka Latest News

June 1, 2023
මහනුවර රෝහලේ කැතීටකරණ යන්ත්‍රයක් කැඩෙයි! 8000කගේ ජීවිත අවදානමක! I Sri Lanka Latest News
Exclusive

මහනුවර රෝහලේ කැතීටකරණ යන්ත්‍රයක් කැඩෙයි! 8000කගේ ජීවිත අවදානමක! I Sri Lanka Latest News

June 1, 2023
තෙල් අඩු කළා!
Exclusive

ලෝක වෙළෙඳපොළේ ‌හිටු කියලා තෙල් මිල බහිනවා කියලා අපි කිව්වා! ඔන්න මෙහෙත් තෙල් මිල පොඩ්ඩක් අඩු කරලා! I Sri Lanka Latest News

May 31, 2023
Load More
Leave Comment
එදා වඳ ඇඳුම්-වඳ කොත්තු-වඳ දොස්තරලා ආවා! දැන් අලුත්ම එක නතාෂා! මේවා රැඩිකල් නෙමෙයි! ඒ වුණත් පරණ ජාතිවාදය අවුස්සන සෙට් එක ආයෙමත් එළියට ඇවිත් වැඩ පටන් අරන්! ජාතිවාදය නිසා මේ රට ගෙවපු වන්දිය හොඳටෝම ඇති! තවත් එපා! VIDEO I Sri Lanka Latest News
Exclusive

එදා වඳ ඇඳුම්-වඳ කොත්තු-වඳ දොස්තරලා ආවා! දැන් අලුත්ම එක නතාෂා! මේවා රැඩිකල් නෙමෙයි! ඒ වුණත් පරණ ජාතිවාදය අවුස්සන සෙට් එක ආයෙමත් එළියට ඇවිත් වැඩ පටන් අරන්! ජාතිවාදය නිසා මේ රට ගෙවපු වන්දිය හොඳටෝම ඇති! තවත් එපා! VIDEO I Sri Lanka Latest News

June 1, 2023

නතාෂා එදිරිසූරිය සම්බන්ධයෙන් ජවිපෙ මහලේකම් ටිල්වින් සිල්වා මහතා ඊයේ පැවැති මාධ්‍ය හමුවේදී අදහස් දැක්වීමක් කළේය. ඔහු පෙන්වා දුන්නේ මෙය රැඩිකල් නොවුණද...

Read more
බස්නාහිර සංවර්ධනයට රනිල් 2004 අරන් ආ සිංගප්පූරුවේ ‘සුබානා ජුරොං’ සැලැස්ම අවුරුදු 19කට පස්සේ 2023දි ආයෙමත් අරන් එයි! අලුත් ආයතනයක් පිහිටුවයි!

ටෙලිකොම්-නෙළුම් කුළුණ-ත්‍රිපෝෂ සමාගම-ලුණු සමාගම-සිමෙන්ති සංස්ථාව-ඉංජිනේරු සංස්ථාව-BCC සමාගම ඇතුලු ආයතන රැසක් හදිසියේම රනිල් යටතට! I Sri Lanka Latest News

June 1, 2023
ගෝඨාගේ ඉතිහාසගත තවත් වැරැද්දක ප්‍රතිපල එළියට එයි! වසර 23කට පසු අඩුම තේ අපනයනය මේ කාර්තුවේ!

තේ කර්මාන්තයම දැවැන්ත අර්බූදයකට යන්නයි යන්නේ! මිල විශාල ලෙස කඩන් වැටෙයි! ඉල්ලුම විශාල වශයෙන් බහින්න ගනී! මේ විදිහට කළොත් යන්තම් හරි අර්බූදයෙන් ගොඩඑන්න පුලුවන්! VIDEO I Sri Lanka Latest News

June 1, 2023
IMF එකෙන් දෙන පළමු වාරිකයෙන් මොනවද කරන්න පුලුවන්? මොනවද කරන්න බැරි? මෙතැන් සිට එන අභියෝගය මොකද්ද? ඇත්ත දැනගන්න! VIDEO

රාජ්‍ය පාලනය අන්තිමයි! IMF එක රටක පාලන නීති දැමූ එකම රට ලංකාවයි! නතාෂාට නඩු දාන්න! ඒක ප්‍රශ්නයක් නෑ! හැබැයි ත්‍රස්ත පනත යටතේ හෝ ICCPR එක යටතේ අත්අඩංගුවට ගන්න යනවාට අපි විරුද්ධයි! VIDEO I Sri Lanka Latest News

June 1, 2023
මහනුවර රෝහලේ කැතීටකරණ යන්ත්‍රයක් කැඩෙයි! 8000කගේ ජීවිත අවදානමක! I Sri Lanka Latest News

මහනුවර රෝහලේ කැතීටකරණ යන්ත්‍රයක් කැඩෙයි! 8000කගේ ජීවිත අවදානමක! I Sri Lanka Latest News

June 1, 2023

Browse by Category

  • Astrology
  • Business
  • CID
  • Exclusive
  • Gallary
  • Gurudawa
  • Heart
  • Holiday
  • Kendaraya
  • Mahawanshaya
  • News
  • Politics
  • Rajya Rahas
  • Sports
  • Uncategorized
  • About us
  • Contact us
  • Advertising
  • Contribute
  • Privacy Policy
  • Terms

Copyright © 2019 -2021 Free Media Independent Networks Pvt Ltd, All Rights Reserved.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019 -2021 Free Media Independent Networks Pvt Ltd, All Rights Reserved.

Go to mobile version