• Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
Tuesday, March 21, 2023
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
Home Exclusive

ආණ්ඩුව ඡන්දයට බය හේතු සජිත් ග්‍රෑන්ඩ්පාස්වලදී එකින් එක හෙළිදරව් කරයි! සජබය ඡන්දෙට බය නැති හේතුත් එකින් එක පෙන්වා දෙයි! එදා රාජපක්ෂලාට එරෙහිව පාද යාත්‍රා ගිය රනිල් අද එජාපය බිංදුවටම වට්ටා ජාතික ලයිස්තුවෙන් පිනට ඇවිත් රාජපක්ෂලාගේ රැකවලා වෙලා! VIDEO & PHOTOS

March 19, 2023
in Exclusive
Reading Time: 9 mins read
A A
ආණ්ඩුව ඡන්දයට බය හේතු සජිත් ග්‍රෑන්ඩ්පාස්වලදී එකින් එක හෙළිදරව් කරයි! සජබය ඡන්දෙට බය නැති හේතුත් එකින් එක පෙන්වා දෙයි! එදා රාජපක්ෂලාට එරෙහිව පාද යාත්‍රා ගිය රනිල් අද එජාපය බිංදුවටම වට්ටා ජාතික ලයිස්තුවෙන් පිනට ඇවිත් රාජපක්ෂලාගේ රැකවලා වෙලා! VIDEO & PHOTOS
899
SHARES
2.8k
VIEWS
Share on FacebookShare on Twitter

ජනතාවගෙන් ඈත් වෙලා ඉන්නකොට ජනතාවගේ දුකට විසදුම් ලබා නොදෙන කොට ජනතා ප්‍රශ්නවලට සවන් නොදෙන කොට මේ රටේ රාජ්‍ය පාලනය ලක්ෂ 220ක් වූ ජනතාවගේ සුබ සිද්ධිය නොව තමාගේ දේශපාලන පැවැත්ම යනුවෙන් සිතන කොට මැතිවරණ පැවැත්වීමට මැලිවීම පුදුමයට කරුණක් නොවන බවත් නමුත් ජනතාව සමග සිටින සමගි ජන බලවේගය ඕනෑම ආකාරයක මැතිවරණයකට බියකින් තොරව සූදානම් බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ ඊයේ (18) උතුරු ග්‍රෑන්ඩ්පාස් හි පැවැති ජන හමුවකට එක් වූ අවස්ථාවේ දීය.

රටේ විශාලම පැරණිම දේශපාලන පක්ෂය බිංදුවට බස්සා පිනට ජාතික ලැයිස්තුවෙන් බලයට පැමිණි මේ ජනාධිපතිවරයා වර්තමානයේ පොහොට්ටුවේ ආරක්ෂකයා බවට පත් වී ඇති බවත් පැවසු විපක්ෂ නායකවරයා කියා සිටියේ රාජපක්ෂ විරෝධී තමා රාජපක්ෂලාගේ හොරකමට වංචාවට විරුද්ධව ජනතාව සමඟ එකට එකතු වී පාද යාත්‍රා ගිය බවත් එවැනි තත්ත්වයක් තිබිය දී ජනාධිපතිවරයාගේ පිං අගමැතිකම් ලබා ගෙන ජනතාවට දේ‍රා්හී වීමට තමා කිසිදු අවස්ථාවට කටයුතු නොකරන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

පරිණත රටක අපට අවශ්‍ය වන්නේ පරිණත තීන්දු අවංක තීන්දු බවත් එම තීන්දු මිනිසුන්ගේ පැත්තෙන් සිතා ගන්නේ යහපත් පාලකයන් බවත් මිනිසුන්ගේ පැත්තෙන් නොසිතා රාජපක්ෂ වන්දනාවේ ගොස් පොහොට්ටුවේ දූෂිත මන්ත්‍රීවරුන් සමඟ එකතු වුණා නම් අගමැති හෝ ජනාධිපති විය හැකි නමුත් එවැනි පහත ආශාවන් තමාට නොමැති බවත් මහජනතාවගේ වරම පිළිගැනීම හා විශ්වාසනීයත්වය නොමැතිව තමා කිසිදු දෙයක් නොකරන බවත් විපක්ෂ නායකවරයා තවදුරටත් අවධාරණය කළේය.

රාජපක්ෂලා සමඟ එකට එකතු වී ජනාධිපතිකම් අගමැතිකම් ලබා ගත් විට රටට සෙතක් නොවන බවත් මේ ජනාධිපතිවරයාට මේ ආණ්ඩුවට මහජන පිළිගැනීම නැත්තේ ඒ හේතුව නිසා බවත් මහජනතාවට මේ ආණ්ඩුව කිසිසේත්ම විශ්වාස නැති බවත් ඔවුන් අලි කපුටු පොහොට්ටු ආණ්ඩුව ප්‍රතික්ෂේප කර ඇති බවත් වැඩිදුරටත් අදහස් දක්වමින් විපක්ෂ නායකවරයා පැවසීය.

Share360Tweet225SendShare90
Previous Post

බයික් එකක ආපු දෙන්නෙක් කොටහේනේදී මැකෑනික් කෙනෙකුට වෙඩි තියලා!

Next Post

වික්‍රමසිංහ මල් ශාලාව සහ දැඩි සත්කාර ඒකකය ගැන ඩලස්ගෙන් තවත් ආන්දෝලනාත්මක ප්‍රකාශයක්! VIDEO

MORE NEWS

ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව ගැන හර්ෂ මහා හෙළිදරව්වක් කරයි! කෝටි ගණන් ගෙවලා පත්තරවල දැන්වීම් දානවා! සුපිරි මත්පැන් දීලා පාටි දාන්න කෝටි ගණන් වියදම් කරනවා! හැබැයි ජනතාවට සහනයක් වන සුවසැරියට ගෙවන්න රක්ෂණ සංස්ථාවට සල්ලි නෑ! එහෙම වෙන්නෙ කොහොමද? (VIDEO)
Exclusive

කෝප් එකේදි එළියට ආපු රක්ෂණ සංස්ථාවේ ‌බිලියන ගණන් ගැහිලි ගැන අපි කලින් එකක් හෙළිකළා! ඒ පාර අපි කිව්වේ ලොක්කන්ගේ පඩි රහසක් කියලා! මෙන්න දෙවැනි එක! මේ පාර කියන්නේ විදෙස් ශ්‍රමිකයන් රක්ෂණය කරද්දි හොර පාරෙන් ගහපු කෝටි ගාණක ගැහිල්ලක් ගැන! ලිපිගොනුත් නෑ! අහද්දි ලොක්කන්ට කටඋත්තරත් නෑ! ඊළඟ වංචාවත් හෙට අනිද්දම එළියට දානවා! VIDEO

March 21, 2023
මහ මොළකරු… ආරක්ෂක ලේකම්… පොලිස්පති… දේශබන්දු… දඩයම සහ ජවිපෙ! (VIDEO)
Exclusive

හම්බන්තොට වරාය විකුණපු වෙලාවෙත් රනිලුයි මලිකුයි මේ වගේම උජාරුවෙන් පෙන්නුවා! අදත් ඒ වගේම කොන්දේසිවලට යට වෙලා බදු බර වැඩි කරලා රාජ්‍ය ආයතන විකුණලා ණය අරන් උජාරුවෙන් කතා කරනවා! ලැජ්ජයි! IMF ගැන ජවිපෙ මතය! VIDEO

March 21, 2023
ස්ථාවර නියෝග 21යි 2  යටතේ මේ පාර්ලිමේන්තුව ඇතුළේ පිටස්තර කෙනෙකුට කතා කරන්න බෑ! වහාම කතානායකතුමා එයාව එළියට දාන්න! කව්ද අද පාර්ලිමේන්තුවට ආපු පිටස්තරයා? සභාව උණුසුම්! (VIDEO)
Exclusive

කවදාවත් IMF යන්නේ නෑ කියපු පොහොට්ටු අය අද වීරයෝ වෙලා! කෝටි ගාණක IMF ණයක් අරන් පුදුම චූන් විල්ලක් චූන් වෙලා! VIDEO

March 21, 2023
සල්ලි දුන්නත් පාර අතිදුෂ්කර බව මතක තියාගන්න! මේක රිදී උණ්ඩයක් නෙමෙයි! IMF ණයේ තියෙන හොඳ නරක දෙකම MOODY’S පෙන්වා දෙයි!
Exclusive

සල්ලි දුන්නත් පාර අතිදුෂ්කර බව මතක තියාගන්න! මේක රිදී උණ්ඩයක් නෙමෙයි! IMF ණයේ තියෙන හොඳ නරක දෙකම MOODY’S පෙන්වා දෙයි!

March 21, 2023
ළමයින්ගේ ප්‍රශ්න සජිත් පාර්ලිමේන්තුවට අරන් එයි! ආණ්ඩුවේ මන්දගාමී ප්‍රතිපත්තියට දැඩි ප්‍රහාරයක්! (VIDEO)
Exclusive

අද උදේම පාර්ලිමේන්තුව උණුසුම් වෙයි! ආණ්ඩුව ගෙනා ගැසට් එකට සජිත් ඡන්දයක් ඉල්ලයි! අණ්ඩුවත් සජිත්ගේ යෝජනාවට පක්ෂව අත උස්සයි! ආණ්ඩුවේ ගැසට් එක පරාද වෙයි! සජිත් නීති සිසුන්ට සාධාරණය ඉටු කරයි! VIDEO

March 21, 2023
ඡන්දෙට සල්ලි නෑ කියලා මම කිව්වේ නෑ! මුදල් අමාත්‍යංශ ලේකම් පාර්ලිමේන්තුවේ රාජ්‍ය මුදල් කමිටුවට අද දැනුම් දෙයි!
Exclusive

ඡන්දෙට සල්ලි නොදී මුදල් ලේකම් නඩු 2ක් දාගනී! එකක් සජබෙන්! අනෙක ජාජබෙන්! අද ෆයිල් කළා!

March 21, 2023
Load More
Leave Comment

Free Newsletter

නවතම පුවත්, යාවත්කාලීන සහ ලබා ගැනීමට අපගේ සතිපතා email පුවත් පත්‍රිකා සඳහා ලියාපදිංචි වන්න.
ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව ගැන හර්ෂ මහා හෙළිදරව්වක් කරයි! කෝටි ගණන් ගෙවලා පත්තරවල දැන්වීම් දානවා! සුපිරි මත්පැන් දීලා පාටි දාන්න කෝටි ගණන් වියදම් කරනවා! හැබැයි ජනතාවට සහනයක් වන සුවසැරියට ගෙවන්න රක්ෂණ සංස්ථාවට සල්ලි නෑ! එහෙම වෙන්නෙ කොහොමද? (VIDEO)
Exclusive

කෝප් එකේදි එළියට ආපු රක්ෂණ සංස්ථාවේ ‌බිලියන ගණන් ගැහිලි ගැන අපි කලින් එකක් හෙළිකළා! ඒ පාර අපි කිව්වේ ලොක්කන්ගේ පඩි රහසක් කියලා! මෙන්න දෙවැනි එක! මේ පාර කියන්නේ විදෙස් ශ්‍රමිකයන් රක්ෂණය කරද්දි හොර පාරෙන් ගහපු කෝටි ගාණක ගැහිල්ලක් ගැන! ලිපිගොනුත් නෑ! අහද්දි ලොක්කන්ට කටඋත්තරත් නෑ! ඊළඟ වංචාවත් හෙට අනිද්දම එළියට දානවා! VIDEO

March 21, 2023

ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවේ නිලධාරීන් පසුගිය දිනෙක කෝප් කමිටුව හමුවට කැදවා තිබුණු අතර එහිදී පසුගිය කාලයේදී සිදුව ඇතැයි කියන වංචා...

Read more
මහ මොළකරු… ආරක්ෂක ලේකම්… පොලිස්පති… දේශබන්දු… දඩයම සහ ජවිපෙ! (VIDEO)

හම්බන්තොට වරාය විකුණපු වෙලාවෙත් රනිලුයි මලිකුයි මේ වගේම උජාරුවෙන් පෙන්නුවා! අදත් ඒ වගේම කොන්දේසිවලට යට වෙලා බදු බර වැඩි කරලා රාජ්‍ය ආයතන විකුණලා ණය අරන් උජාරුවෙන් කතා කරනවා! ලැජ්ජයි! IMF ගැන ජවිපෙ මතය! VIDEO

March 21, 2023
ස්ථාවර නියෝග 21යි 2  යටතේ මේ පාර්ලිමේන්තුව ඇතුළේ පිටස්තර කෙනෙකුට කතා කරන්න බෑ! වහාම කතානායකතුමා එයාව එළියට දාන්න! කව්ද අද පාර්ලිමේන්තුවට ආපු පිටස්තරයා? සභාව උණුසුම්! (VIDEO)

කවදාවත් IMF යන්නේ නෑ කියපු පොහොට්ටු අය අද වීරයෝ වෙලා! කෝටි ගාණක IMF ණයක් අරන් පුදුම චූන් විල්ලක් චූන් වෙලා! VIDEO

March 21, 2023
සල්ලි දුන්නත් පාර අතිදුෂ්කර බව මතක තියාගන්න! මේක රිදී උණ්ඩයක් නෙමෙයි! IMF ණයේ තියෙන හොඳ නරක දෙකම MOODY’S පෙන්වා දෙයි!

සල්ලි දුන්නත් පාර අතිදුෂ්කර බව මතක තියාගන්න! මේක රිදී උණ්ඩයක් නෙමෙයි! IMF ණයේ තියෙන හොඳ නරක දෙකම MOODY’S පෙන්වා දෙයි!

March 21, 2023
ළමයින්ගේ ප්‍රශ්න සජිත් පාර්ලිමේන්තුවට අරන් එයි! ආණ්ඩුවේ මන්දගාමී ප්‍රතිපත්තියට දැඩි ප්‍රහාරයක්! (VIDEO)

අද උදේම පාර්ලිමේන්තුව උණුසුම් වෙයි! ආණ්ඩුව ගෙනා ගැසට් එකට සජිත් ඡන්දයක් ඉල්ලයි! අණ්ඩුවත් සජිත්ගේ යෝජනාවට පක්ෂව අත උස්සයි! ආණ්ඩුවේ ගැසට් එක පරාද වෙයි! සජිත් නීති සිසුන්ට සාධාරණය ඉටු කරයි! VIDEO

March 21, 2023

Free Newsletter

නවතම පුවත්, යාවත්කාලීන සහ ලබා ගැනීමට අපගේ සතිපතා email පුවත් පත්‍රිකා සඳහා ලියාපදිංචි වන්න.

Browse by Category

  • Astrology
  • Business
  • CID
  • Exclusive
  • Gallary
  • Gurudawa
  • Heart
  • Holiday
  • Kendaraya
  • Mahawanshaya
  • News
  • Politics
  • Rajya Rahas
  • Sports
  • Uncategorized
  • About us
  • Contact us
  • Advertising
  • Contribute
  • Privacy Policy
  • Terms

Copyright © 2019 -2021 Free Media Independent Networks Pvt Ltd, All Rights Reserved.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019 -2021 Free Media Independent Networks Pvt Ltd, All Rights Reserved.

Go to mobile version