• Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
Friday, September 29, 2023
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
Home Exclusive

ආණ්ඩුව ගහපු බද්දට එරෙහිව මහබැංකුවත් හෙට පාරට බසී! දාපු නිවේදනය මෙන්න!

March 14, 2023
in Exclusive
Reading Time: 2 mins read
A A
ආණ්ඩුව ගහපු බද්දට එරෙහිව මහබැංකුවත් හෙට පාරට බසී! දාපු නිවේදනය මෙන්න!
Share on FacebookShare on Twitter

2023 මාර්තු මස 15 වන බදාදා දියත් කිරීමට නියමිත දීප ව්‍යාප්ත වැඩ වර්ජනය සඳහා ශ්‍රී ලංකා මහ බැංකුවේ සේවා නියුක්තිකයින් ද එක්වන බව දැනුම් දී සිටී.

මේ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් මහ බැංකුවේ වෘත්තීය සමිති එකමුතුව පවසන්නේ ඒ අනුව, හෙට (15) දින ශ්‍රී ලංකා මහ බැංකුවේ සේවක අර්ථසාධක අරමුදල් දෙපාර්තමේන්තුව, ව්‍යවහාර මුදල් කවුළු හා ප්‍රාදේශීය කාර්යයාල මගින් මහජනතාව වෙත සපයන සේවා අඩාල විය හැකි බවයි.

මේ සම්බන්ධයෙන් මහ බැංකු වෘත්තීය සමිති එකමුතුව විසින් නිකුත් කළ නිවේදනය පහතින් දැක්වේ.

මහජනතාව වෙත කෙරෙන කාරුණික නිවේදනයයි!

රජය විසින් ක්‍රියාත්මක කරන ජනපීඩක බදු ප්‍රතිපත්තියට එරෙහි ව වෘත්තිකයින්ගේ වෘත්තිය සමිති සන්ධානය විසින් 2023 මාර්තු මස 15 වන බදාදා දීපව්‍යාප්ත වැඩ වර්ජනයක් සිදු කිරීමට නියමිත ය. ශ්‍රී ලංකා මහ බැංකුවේ සේවා නියුක්තිකයින් ද මේ සඳහා සහභාගි වනු ඇත.

ඒ අනුව, එදින ශ්‍රී ලංකා මහ බැංකුවේ සේවක අර්ථසාධක අරමුදල් දෙපාර්තමේන්තුව, ව්‍යවහාර මුදල් කවුළු හා ප්‍රාදේශීය කාර්යයාල මගින් මහජනතාව වෙත සපයන සේවා අඩාල විය හැකි බව දන්වා සිටිමු.

මෙයින් ඔබට සිදු වන අපහසුතාව පිළිබඳ ව අපගේ බලවත් කණගාටුව!

මහ බැංකුවේ වෘත්තීය සමිති එකතුමුව

ShareTweetSendShare
Previous Post

හෙට වර්ජනය තදටම! අද රෑ සිට දුම්රිය ඉංජිනේරුවෝත් වැඩ නවත්වයි!

Next Post

වර්ජනයට ආණ්ඩුවත් ලෑස්ති වෙයි! අත්‍යවශ්‍ය ගැසට් නීති කැඩුවොත් දැඩි ක්‍රියාමාර්ග ගන්නවා!

MORE NEWS

රාජපක්ෂ පවුලේ ආරක්ෂකයන් වී හදන අටමගලවලට මම කිසිසේත්ම යන්නේ නෑ! නලින් බණ්ඩාර ජනතාවට දැනුම් දෙයි!
Exclusive

සමාජ මාධ්‍ය පනත ගේන්න ඕනේ ජනමාධ්‍ය අමාත්‍යංශය! හැබැයි ගේන්නේ මහජන ආරක්ෂක අමාත්‍යංශය! මේ හදන්නේ පොලිස් රාජ්‍යයක් නිර්මාණය කරන්න! VIDEO I Sri Lanka Latest News

පුතා ආවේ ස්වේච්ඡාවෙන්, එයාගේ විශේෂඥ දැනුම රටට ලබා දෙන්න! ආණ්ඩුවෙන් සත පහක් වියදම් වුණේ නෑ! UN එකේ රැස්වීම්වලට පුතා ආපු එක ගැන අලි සබ්‍රි උත්තර දෙයි! Sri Lanka Latest News
Exclusive

චීන නැව ගැන අලි සබ්‍රි කියපු අලි බොරුව පත්තු වෙයි! සබ්‍රි ඉන්දියාවේදී ‘නෑ’ කියනවා! රනිල් අමෙරිකාවේදී ‘ඔව්’ කියනවා! මොකද්ද මේ විහිළුව! VIDEO I Sri Lanka Latest News

ආණ්ඩුවේ අධිදූෂණකාරී ප්‍රතිපත්තිය නිසා IMF එකත් කනස්සල්ලෙන්! ඉලක්ක සපුරා නැති නිසා දෙවැනි වාරිකය ලබා දීමත් නවත්වලා! IMF එක එහෙම කියද්දි මුදල් ඇමැති රටේවත් නෑ! රට බංකොලොත් වෙලා තියෙද්දි නායකයන් මාස්පතා විදේශ සවාරි යනවා! අක්කරේපත්තු රාමක්‍රිෂ්ණ දරුවන්ට සජිත් 79 වන බස් එක බාරදෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ජීවිත තර්ජන එල්ල වෙලා! කුරුන්දි විහාරයේ නඩු කටයුතු කළ මුලතිව් දිසා විනිසුරුවරයා ඉල්ලා අස්වෙයි! අධිකරණ සේවා කොමිසමට යවපු ලියුම මෙන්න! I Sri Lanka Latest News

පන්සල අන්ධකාරේ කෝ මේ ලොකු හාමුදුරුවරු…
Exclusive

විදුලි බිලට තවත් බද්දක් එකතු කරයි! VIDEO I Sri Lanka Latest News

විදුලි බල මණ්ඩලය තවත් කැපිල්ලකට ලෑස්ති වෙයි!
Exclusive

විදුලි බිල යළි ඉහළ දාන්න විදුලිබල මණ්ඩලය ඉල්ලයි! මහජන උපයෝගිතා කොමිසම සලකා බලන්න සූදානමින්! තුන්වැනි පාරටත් මිනිස්සුන්ට කරන්ට් වදින්න ළඟයි වගේ! I Sri Lanka Latest News

Load More
Leave Comment
රාජපක්ෂ පවුලේ ආරක්ෂකයන් වී හදන අටමගලවලට මම කිසිසේත්ම යන්නේ නෑ! නලින් බණ්ඩාර ජනතාවට දැනුම් දෙයි!
Exclusive

සමාජ මාධ්‍ය පනත ගේන්න ඕනේ ජනමාධ්‍ය අමාත්‍යංශය! හැබැයි ගේන්නේ මහජන ආරක්ෂක අමාත්‍යංශය! මේ හදන්නේ පොලිස් රාජ්‍යයක් නිර්මාණය කරන්න! VIDEO I Sri Lanka Latest News

මර්දනයක් සඳහා පිඹුරු පත් සකස් කරන ආණ්ඩුව දැන් ගමන් කරන්නේ පොලිස් රාජ්‍යයක් නිර්මාණය කිරීමට බව පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා...

Read more
පුතා ආවේ ස්වේච්ඡාවෙන්, එයාගේ විශේෂඥ දැනුම රටට ලබා දෙන්න! ආණ්ඩුවෙන් සත පහක් වියදම් වුණේ නෑ! UN එකේ රැස්වීම්වලට පුතා ආපු එක ගැන අලි සබ්‍රි උත්තර දෙයි! Sri Lanka Latest News

චීන නැව ගැන අලි සබ්‍රි කියපු අලි බොරුව පත්තු වෙයි! සබ්‍රි ඉන්දියාවේදී ‘නෑ’ කියනවා! රනිල් අමෙරිකාවේදී ‘ඔව්’ කියනවා! මොකද්ද මේ විහිළුව! VIDEO I Sri Lanka Latest News

ආණ්ඩුවේ අධිදූෂණකාරී ප්‍රතිපත්තිය නිසා IMF එකත් කනස්සල්ලෙන්! ඉලක්ක සපුරා නැති නිසා දෙවැනි වාරිකය ලබා දීමත් නවත්වලා! IMF එක එහෙම කියද්දි මුදල් ඇමැති රටේවත් නෑ! රට බංකොලොත් වෙලා තියෙද්දි නායකයන් මාස්පතා විදේශ සවාරි යනවා! අක්කරේපත්තු රාමක්‍රිෂ්ණ දරුවන්ට සජිත් 79 වන බස් එක බාරදෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ආණ්ඩුවේ අධිදූෂණකාරී ප්‍රතිපත්තිය නිසා IMF එකත් කනස්සල්ලෙන්! ඉලක්ක සපුරා නැති නිසා දෙවැනි වාරිකය ලබා දීමත් නවත්වලා! IMF එක එහෙම කියද්දි මුදල් ඇමැති රටේවත් නෑ! රට බංකොලොත් වෙලා තියෙද්දි නායකයන් මාස්පතා විදේශ සවාරි යනවා! අක්කරේපත්තු රාමක්‍රිෂ්ණ දරුවන්ට සජිත් 79 වන බස් එක බාරදෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ජීවිත තර්ජන එල්ල වෙලා! කුරුන්දි විහාරයේ නඩු කටයුතු කළ මුලතිව් දිසා විනිසුරුවරයා ඉල්ලා අස්වෙයි! අධිකරණ සේවා කොමිසමට යවපු ලියුම මෙන්න! I Sri Lanka Latest News

ජීවිත තර්ජන එල්ල වෙලා! කුරුන්දි විහාරයේ නඩු කටයුතු කළ මුලතිව් දිසා විනිසුරුවරයා ඉල්ලා අස්වෙයි! අධිකරණ සේවා කොමිසමට යවපු ලියුම මෙන්න! I Sri Lanka Latest News

පන්සල අන්ධකාරේ කෝ මේ ලොකු හාමුදුරුවරු…

විදුලි බිලට තවත් බද්දක් එකතු කරයි! VIDEO I Sri Lanka Latest News

Browse by Category

  • Astrology
  • Business
  • CID
  • Exclusive
  • Gallary
  • Gurudawa
  • Heart
  • Holiday
  • Kendaraya
  • Mahawanshaya
  • Mawrata Columns
  • News
  • Politics
  • Rajya Rahas
  • Sports
  • Uncategorized
  • About us
  • Contact us
  • Advertising
  • Contribute
  • Privacy Policy
  • Terms

Copyright © 2019 -2021 Free Media Independent Networks Pvt Ltd, All Rights Reserved.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019 -2021 Free Media Independent Networks Pvt Ltd, All Rights Reserved.

Go to mobile version