• Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
Saturday, June 3, 2023
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
Home Exclusive

අසාධාරණ ආදායම් බද්ද ගැන අදත් වෘත්තීයවේදීන් ජනාධිපති ලේකම් එක්ක කතා කරයි! තවත් කමිටුවක් පත් කොට සාකච්ජා අවසන් කරයි!

March 17, 2023
in Exclusive
Reading Time: 2 mins read
A A
සුදු මැස්සා මර්දනය කරන්න ජනාධිපති ලේකම් සූදානම් වෙයි! හදිසි සාකච්ඡාවකුත් කැඳවයි! (PHOTOS)
892
SHARES
2.8k
VIEWS
Share on FacebookShare on Twitter

තම ඉල්ලීම් සම්බන්ධයෙන් සොයා බැලීමට දේශීය ආදායම් දෙපාර්මේන්තුවේ නිලධාරින්ගෙන් සමන්විත කමිටුවක් පත් කර ඇතැයි වෘත්තීයවේදීන්ගේ වෘත්තීය සමිති එකමුතුව පවසයි. 

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක, වෛද්‍ය චමිල් විජේසිංහ මහතා මේ බව සඳහන් කළේ , වෘත්තීයවේදීන්ගේ වෘත්තිය සමිති එකමුතුව අද (17) යළිත් ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා සමග පැවති සාකච්ඡාවකින් පසුවයි. 

රජය හඳුන්වා දුන් නව බදු ප්‍රතිපත්තියට එරෙහිව වෘත්තීයවේදින්ගේ වෘත්තීය සමිති එකමුතුව විවිධ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගවල නිරත වූහ. 

එහි උච්ඡතම අවස්ථාව වූයේ,  පසුගිය 15 වැනිදා වෘත්තීය සමිති 40කට අධික සංඛ්‍යාවක් එක්ව දීපව්‍යාප්තව වැඩවර්ජනයක් ක්‍රියාත්මක කිරීමයි. 

එම එක්දින වර්ජනයෙන් පසුව වෘත්තීයවේදින්ගේ ගැටලු පිළිබඳව සොයා බැලීමට ජනාධිපතිවරයා ප්‍රමුඛ ආණ්ඩුව එකඟතාව පල කළ අතර වෘත්තීයවේදීන්ගේ වෘත්තිය සමිති එකමුතුවට අද (17) සාකච්ඡාවක් ලැබී තිබුණේ එහි ප්‍රතිඵලයක් ලෙසයි. 

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල් විජේසිංහ මහතා ,විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සංගමය නියෝජයනය කරමින් මහාචාර්ය ශ්‍යාම් බන්නැහැක මහතා ඇතුළු පිරිසක් එම සාකච්ඡාවට එක්ව සිටියහ.
 

Share357Tweet223SendShare89
Previous Post

වර්ජනය ගැන මාධ්‍යවේදීන් අහපු අමාරු ප්‍රශ්නවලට මහාචාර්ය මහීම් මෙන්ඩිස් කටඋත්තර නැතිවෙන්නම උත්තර දෙයි! VIDEO

Next Post

ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යුහය සම්පූර්ණයෙන්ම කඩා වැටීමේ අනතුරක් අත ළඟයි! සජිත් නැගෙනහිර ‌කොළඹදී තවත් හෙළිදරව්වක් කරයි! VIDEO & PHOTOS

MORE NEWS

Sri Lanka Latest News
Exclusive

සාගරයටම ජීවිතය පූජා කළ සාගර ඉංජිනේරු සිසුවා I Sri Lanka Latest News

June 2, 2023
Sri Lanka Latest News
Exclusive

ඕගොල්ලො-අපි හැමෝම බය ඩ්‍රැකියුලාගේ බංගලාවට අපේ කොල්ලෙක් රිංගලා කොහොම හරි එළියටත් ඇවිල්ලා I Sri Lanka Latest News

June 2, 2023
අධික වර්ෂාව තවදුරටත්! කුකුළේ ගඟ ජලාශයේ වාන් දොරටු 3ක් විවෘත කරයි I Sri Lanka Latest News
Exclusive

අධික වර්ෂාව තවදුරටත්! කුකුළේ ගඟ ජලාශයේ වාන් දොරටු 3ක් විවෘත කරයි I Sri Lanka Latest News

June 2, 2023
Sri Lanka Latest News
Exclusive

යාපනයේ සිංහල පාසලක් තිබුණා
ඒකෙ හිටපු අන්තිම විදුහල්පති හමුවුණා
නම නඩේෂන්
මේක ලස්සන කතාවක් I Sri Lanka Latest News

June 2, 2023
Sri Lanka Latest News
Exclusive

සැප්තැම්බර් වෙද්දි ණය ප්‍රතිව්‍යුහගත කරන්න පුළුවන්ද? I Sri Lanka Latest News

June 2, 2023
දේශගුණික විපර්යාස හොයන්න ජාත්‍යන්තර විශ්වවිද්‍යාලයක් හදන්න රනිල්ගෙන් සැලසුමක්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

දේශගුණික විපර්යාස හොයන්න ජාත්‍යන්තර විශ්වවිද්‍යාලයක් හදන්න රනිල්ගෙන් සැලසුමක්! PHOTOS I Sri Lanka Latest News

June 2, 2023
Load More
Leave Comment
Sri Lanka Latest News
Exclusive

සාගරයටම ජීවිතය පූජා කළ සාගර ඉංජිනේරු සිසුවා I Sri Lanka Latest News

June 2, 2023

දේවානම් පියතිස්ස රජුන් සමයේ මෙරට ස්ථාපිත බුදු දහමට සමගාමීව වෙහෙර විහාර කර්මාන්තය ආරම්භ කිරීමේදී තිස්සකීර්ති නම් ප්‍රාන්ත රජු (කුමරා) විසින්...

Read more
Sri Lanka Latest News

ඕගොල්ලො-අපි හැමෝම බය ඩ්‍රැකියුලාගේ බංගලාවට අපේ කොල්ලෙක් රිංගලා කොහොම හරි එළියටත් ඇවිල්ලා I Sri Lanka Latest News

June 2, 2023
අධික වර්ෂාව තවදුරටත්! කුකුළේ ගඟ ජලාශයේ වාන් දොරටු 3ක් විවෘත කරයි I Sri Lanka Latest News

අධික වර්ෂාව තවදුරටත්! කුකුළේ ගඟ ජලාශයේ වාන් දොරටු 3ක් විවෘත කරයි I Sri Lanka Latest News

June 2, 2023
Sri Lanka Latest News

යාපනයේ සිංහල පාසලක් තිබුණා
ඒකෙ හිටපු අන්තිම විදුහල්පති හමුවුණා
නම නඩේෂන්
මේක ලස්සන කතාවක් I Sri Lanka Latest News

June 2, 2023
Sri Lanka Latest News

සැප්තැම්බර් වෙද්දි ණය ප්‍රතිව්‍යුහගත කරන්න පුළුවන්ද? I Sri Lanka Latest News

June 2, 2023

Browse by Category

  • Astrology
  • Business
  • CID
  • Exclusive
  • Gallary
  • Gurudawa
  • Heart
  • Holiday
  • Kendaraya
  • Mahawanshaya
  • Mawrata Columns
  • News
  • Politics
  • Rajya Rahas
  • Sports
  • Uncategorized
  • About us
  • Contact us
  • Advertising
  • Contribute
  • Privacy Policy
  • Terms

Copyright © 2019 -2021 Free Media Independent Networks Pvt Ltd, All Rights Reserved.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019 -2021 Free Media Independent Networks Pvt Ltd, All Rights Reserved.

Go to mobile version