තම පවුලම අරගලයත් සමග සිටින බව ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා කීය.
කඩුවෙල පැවැති රැස්වීමකදී ෆොන්සේකා මහතා මේ බව සදහන් කළේය.
ඉදිරි ආණ්ඩුවකදී හොරු සියල්ලම යළි දේශපාලනයට පැමිණිය නොහැකි ලෙස අතුගා දමන බවද ඒ මහතා කීය.

Copyright © 2019 -2021 Free Media Independent Networks Pvt Ltd, All Rights Reserved.