අධිකරණයට අපහාස කළාට මුදල් අමාත්‍යංශ ලේකම් මහින්ද සිරිවර්ධනට නඩු පවරයි! සජබ මහලේකම් මද්දුමබණ්ඩාර නීතීඥයකු මාර්ගයෙන් සිරිවර්ධනට ලියුම යවයි!

ශ්‍රේෂ්ඨාධිකරණය ලබා දුන් නියෝගය ක්‍රියාත්මක ‌නොකිරීම හේතුවෙන් අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව යට‌තේ ‌නඩු පැවරීමට පියවර ගන්නා බව සමගි ජන බලවේගයේ මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මහතා විසින් මුදල් අමාත්‍යංශ ලේකම් මහින්ද සිරිවර්ධන මහතා වෙත ලිපියක් යොමු කොට තිබේ.

නීතීඥ සම්පත් විජේවර්ධන මහතා විසින් මෙම ලිපිය මුදල් අමාත්‍යංශ ලේකම්වරයා වෙත යොමු කොට තිබේ.

ඊට අදාළ ලිපිය පහත දැක්වේ.

Exit mobile version