අද (25) දිනයේදී මේ දක්වා කොරෝනා වෛරසයට ගොදුරුවූ කිසිදු පුද්ගලයෙක් මේ දක්වා වාර්තා නොවූ බව සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි සඳහන් කර සිටියාය.
ලෝකයේ තත්ත්වය හා සැසදීමේදී ශ්‍රී ලංකාවේ තත්ත්වය යහපත් බවත් මෙම ක්‍රමය ඉදිරියට පවත්වා ගෙන යාමට මහජනතාව සෞඛ්‍ය අංශ විසින් ලබා දෙන උපදෙස් පිළිපැදිය යුතු බවත් සෞඛ්‍ය ඇමැතිවරිය කියා සිටියාය.
ඒ හේතුවෙන් සෑම විටම මීටරයක පරතරය පවත්වා ගෙන යාමට කටයුතු කරන ලෙසද ඇය මෙහිදී වැඩිදුරටත් ඉල්ලා සිටියාය.
