• Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
Friday, June 9, 2023
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
Home Exclusive

අතරමං වෙලා හිටපු කතරගම අසරණ දරුවන්ට IT උගන්වලා කතරගම ලංකාවේ හොඳම IT නගරය කරන්න යන කෝටිපති ධම්මික පෙරේරා! දරුවන් 1000ක් ඉගෙන ගන්න පරිගණක 48ක සුපිරි පරිගණක විද්‍යාගාරයක්! VIDEO

March 21, 2023
in Exclusive
Reading Time: 4 mins read
A A
අතරමං වෙලා හිටපු කතරගම අසරණ දරුවන්ට IT උගන්වලා කතරගම ලංකාවේ හොඳම IT නගරය කරන්න යන කෝටිපති ධම්මික පෙරේරා! දරුවන් 1000ක් ඉගෙන ගන්න පරිගණක 48ක සුපිරි පරිගණක විද්‍යාගාරයක්! VIDEO
Share on FacebookShare on Twitter

2022 වසරේ කෝටිපති ව්‍යාපාරික ධම්මික පෙරේරා මහතා සිරිත් පරිදි කතරගම දේවාලයට පැමිණෙන්නේ හාස්කම් සපිරි කතරගම දෙවියන් සහ දෙවොල වැදපුදාගැනීම සදහාය.

එහිදී කතරගම දේවලායේ නිලමේ තැන්පත් දිශාන් ගුණසේකර මහතා ධම්මික පෙරේරා මහතාගෙන් එක් ඉල්ලීමක් කිරීමට පියවර ගෙන තිබිණ.

ඒ, කොරෝනා සමයේදී කතරගම සිසුදරුවන්ගේ අධ්‍යාපනය කඩාකප්පල් වීම හේතුකොටගෙන දරුවන්ගේ තාක්ෂණික අධ්‍යාපනය නැංවීම උදෙසා දේවාලය විසින් පවත්වාගෙන යන පරිගණක විද්‍යාගාරය නැරඹීමට පැමිණෙන ලෙසය. මෙම පරිගණක විද්‍යාගාරය ධම්මික පෙරේරා මහතාට අයත් DP EDUCATION හා අනුබද්ධව පවත්වාගෙන ගිය ආයතනයකි.

මෙම විද්‍යාගාරය කතරගම සිටින මල් විකුණමින් එදිනෙදා ආදායම් සොයාගන්නා අසරණ දෙමව්පියන්ගේ දරුවන් වෙනුවෙන් ආරම්භ කිරීමට එදා දිෂාන් ගුණසේකර මහතා පියවර ගෙන තිබිණ.

ඒ අනුව ධම්මික ‌පෙරේරා මහතාද ආරාධනාවට අනුව එම පරිගණක විද්‍යාගාරය බැලීමට යාමේදී ඔහුට දැකගත හැකිවන්නේ දේවාලය විසින් පවත්වාගෙන යන පරිගණක 10කින් යුත් කුඩා පරිගණක විද්‍යාගාරයකි. එය දැකීමෙන් මහත් සේ කනගාටුවට පත්වන ධම්මික පෙරේරා මහතා එදින රාත්‍රියේ සිටම මෙම විද්‍යාගාරය දියුණු කිරීමට හැකි සෑම කටයුත්තක්ම සිදු කළේය.

ඒ අනුව DP EDUCATION යටතේ ඇති DP CODING පාසල සමග මෙම විද්‍යාගාරය ඒකාබද්ධ කළ ධම්මික පෙරේරා මහතා ඉතා කෙටි කාලයක් ඇතුළත පරිගණක 48කින් යුත් නවීන විද්‍යාගාරයක් බවට එය පත් කිරීමට සමත් විය.

ඒ අනුව අද වනවිට එහි කතරගම සිටින දරුවන් 4000න් දරුවන් 1000ක්ම අධ්‍යාපනය ලැබීම සුවිශේෂ කාරණයකි.

එමෙන්ම මෙම විද්‍යාගාරයෙන් IT දැනුම ලබා ගන්නා දරුවන්ට මොරටුව විශ්වවිද්‍යාලයේ නොමිලේම අධ්‍යාපනය ලැබිය හැකි වාතාවරණයද ධම්මික පෙරේරා මහතා විසින් සකස් කොට අවසන්ය.

මේ සම්බන්ධයෙන් අදහස් පළ කළ කතරගම දේවාලයේ දිශාන් ගුණසේකර නිලමේතුමා කියා සිටියේ නුදුරේදීම කතරගම යනු ලංකාවේ හොදම IT නගරය බවට පත්වනු නොඅනුමාන යැයි කියාය.

Share301Tweet188SendShare75
Previous Post

මැතිවරණ කොමිසමට අත තිබ්බා! අධිකරණයට අත තිබ්බා! ඊළඟට අත තියන්නේ මාධ්‍යයට! රනිල් ඔක්කොම බුල්ඩෝසර් කරන්නයි හදන්නේ! මේක සියලු එකතු වෙලා සටන් කළ යුතු වෙලාවක්! පුරවැසියෙක් වෙනවද? යටත්වැසියෙක් වෙනවද? තීන්දුව ඔබ අතේ! ඩලස්ගෙන් සැර කතාවක්! VIDEO

Next Post

කව්රුත් ආදරය කරන නිළිය සුසන්තා චන්ද්‍රමාලිගේ ගෙදරට සජිත් ‌බෙහෙත් අරන් ගිය කතාවේ කවුරුත් නොදත් රහස් කතාව එළියට එයි! VIDEO

MORE NEWS

Sri Lanka Latest News
Exclusive

අරගලය 2048 I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

මුලින් සුධර්මා පස්සෙ ළහිරු පෙරේරා පොලිසියට මොකද වෙලා තියෙන්නෙ I Sri Lanka Latest News

අන්තරේට විජේරාමේදී බැටන් පොලුවලින් එලව එලවා ගැහුවේ පොලිසියමද? නැත්නම් වෙනත් කවුරු හරිද? වීඩියෝවලින් ෆොටෝවලින් අන්තරේ හොයා ගත් දේ! VIDEO I Sri Lanka Latest News
Exclusive

අන්තරේට විජේරාමේදී බැටන් පොලුවලින් එලව එලවා ගැහුවේ පොලිසියමද? නැත්නම් වෙනත් කවුරු හරිද? වීඩියෝවලින් ෆොටෝවලින් අන්තරේ හොයා ගත් දේ! VIDEO I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

දහ අට වංගුවෙදි බස් එක ඇවිත් පනහකගෙ ජීවිත බේරපු ඇත්‍තම දෙවියෝ I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

මිහින්තලාවයි දහම් අමාවයි මෙදා සැරේ වෙන අමුතු කතාවයි I Sri Lanka Latest News

21 වැනිදාට පාස්කු බෝම්බ ගහලා අවුරුදු 4යි! කොච්චිකඩේ සිට කටුවපිටිය පල්ලියට මහා ජන පවුරක් අරන් යන්න කාදිනල් හිමි සූදානම් වෙයි! කුමන්ත්‍රණකරුවන් සහ දූෂිතයන් පරද්දන්න ඕන සියලු දෙනාටම විවෘත ආරාධනාවකුත් කරයි! VIDEO
Exclusive

පස්ස දොරෙන් බලයට ඇවිත් අයුතු බලතල පාවිච්චි කරලා මිනිසුන්ගේ නිදහස සීමා කරලා ඒකාධිපති පාලනයකට යන්න ඉඩ ‌දෙන්න බෑ! අපි ඉඩදෙන්නේ නෑ! මේවා අසික්කිත වැඩ! ඒ වගේ අය එළවා දැමීමට ලෑස්ති ‌විය යුතුයි! ජනතා මතය විමසන්න වහාම ඡන්දයක් තියන්න! යළි සටන අරඹමින් කාදිනල් හිමියෝ විශේෂ පණිවුඩයක් රටටම දෙයි! VIDEO I Sri Lanka Latest News

Load More
Leave Comment
Sri Lanka Latest News
Exclusive

අරගලය 2048 I Sri Lanka Latest News

වසරකට පෙර තිබූ තත්ත්වයට රට යළි ගෙන යන්න දෙන්නේ නැහැ… ප්‍රධාන කුලු‍නු 04ක් ඔස්සේ රට ගොඩනඟනවා… ඉදිරි වසර 05 තුළ...

Read more
Sri Lanka Latest News

මුලින් සුධර්මා පස්සෙ ළහිරු පෙරේරා පොලිසියට මොකද වෙලා තියෙන්නෙ I Sri Lanka Latest News

අන්තරේට විජේරාමේදී බැටන් පොලුවලින් එලව එලවා ගැහුවේ පොලිසියමද? නැත්නම් වෙනත් කවුරු හරිද? වීඩියෝවලින් ෆොටෝවලින් අන්තරේ හොයා ගත් දේ! VIDEO I Sri Lanka Latest News

අන්තරේට විජේරාමේදී බැටන් පොලුවලින් එලව එලවා ගැහුවේ පොලිසියමද? නැත්නම් වෙනත් කවුරු හරිද? වීඩියෝවලින් ෆොටෝවලින් අන්තරේ හොයා ගත් දේ! VIDEO I Sri Lanka Latest News

Sri Lanka Latest News

දහ අට වංගුවෙදි බස් එක ඇවිත් පනහකගෙ ජීවිත බේරපු ඇත්‍තම දෙවියෝ I Sri Lanka Latest News

Sri Lanka Latest News

මිහින්තලාවයි දහම් අමාවයි මෙදා සැරේ වෙන අමුතු කතාවයි I Sri Lanka Latest News

Browse by Category

  • Astrology
  • Business
  • CID
  • Exclusive
  • Gallary
  • Gurudawa
  • Heart
  • Holiday
  • Kendaraya
  • Mahawanshaya
  • Mawrata Columns
  • News
  • Politics
  • Rajya Rahas
  • Sports
  • Uncategorized
  • About us
  • Contact us
  • Advertising
  • Contribute
  • Privacy Policy
  • Terms

Copyright © 2019 -2021 Free Media Independent Networks Pvt Ltd, All Rights Reserved.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019 -2021 Free Media Independent Networks Pvt Ltd, All Rights Reserved.

Go to mobile version