ලංකාවේ බලශක්ති ව්‍යාපෘතියක් ආරම්භ කිරීමට අදානි සමාගමට අවසර දී ඇත්තේ ඉන්දීය අග්‍රාමාත්‍යවරයාගේ බල කිරීම මත යැයි, කෝප් කමිටුව හමුවේදී සිදු කළ කරුණු දැක්වීම පිළිබද තමන් ඉමහත් සේ කළකිරීමට පත්ව සිටින බව අදානි සමාගම පවසයි.
ADVERTISEMENT
තම සමාගම ලංකාවේ ආයෝජනය කිරීමට තීරණය කළේ, අසල්වැසියකුගේ අවශ්‍යතා සපුරාලීමේ අරමුණ ඇතිව බවයි සමාගම පවසන්නේ.
වගකිව යුතු සමාගමක් ලෙස, දෙරට, සෑම විටකම බෙදා හදා ගත් හවුල්කාරීත්වයේ අත්‍යවශ්‍ය අංගයක් ලෙස අදාල ආයෝජනය දකින බවද අදානි සමාගම පවසයි.