Tuesday, June 9, 2026
 

Uncategorized

1815 දළදා පෙරහරට වෙච්ච දේම 2021ත් වුණේ කොහොමද?

හන්තාන කඳු පන්ති මන්දාරම් වලා සළු අතරින් එබි එබී බලයි. රෝස සළු උනාදැමූ රොබරෝසියා යාය නිසොල්මන්ය. බහිරව කන්දේ සමාධි පිළිමය වැඳ එන අලුත් හුළං රැල්ලක් රජ වීදියෙන් දළදා වීදියට බැස එයි. වලාකුළු බැම්මෙන් වට කළ වෑදිය නිල්ලේ රත්තරන් පාට පහන්...

Read more
BMICH එකේ බල්ලන් 15කට වහ දීලා! 140,000ක කොන්ත්‍රාත්තුවක්! කුරුඳුවත්ත පොලිසියට පැමිණිල්ලක්!

කොළඹ – බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දීර්ඝ කාලයක් ජීවත්ව සිටි සුනඛයින් 15 දෙනෙකු පමණ වස එන්නත් කර මරා දමා ඇතැයි චෝදනා කරමින් සත්ත්ව අවිහිංසාවාදී සංවිධානයක් කුරුඳුවත්ත පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කොට ඇත. ඒ, සත්ත්ව පනත යටතේය. එම සංවිධානය ප්‍රකාශ කළේ...

Read more
කොරෝනා ව්‍යාප්ත වුණේ ආණ්ඩුවේ වැරැද්දෙන්! දැන් රටම අවදානමක! වහා ‌‌ලොක්ඩවුන් කරන්න! ආණ්ඩුවේ මන්ත්‍රී ආණ්ඩුවේම පතුරු යවයි! (VIDEO)

කොරෝනාව රට පුරා ව්‍යාප්ත වූයේ වැරදි තීන්දු කීරණ නිසා බවත්, මේ වනවිට රට බරපතළ අවදානමක සිටින බවත්, වහාම රට ලොක්ඩවුන් කළ යුතු බවත් ආණ්ඩු පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී, ජ්‍යෙෂ්ඨ වෛරසවේදී මහාචාර්ය තිස්ස විතාරණ මහතා පෙන්වා දුන්නේය. මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම මහතා සමග...

Read more
නවසීලන්ත කිරිපිටි සමාගම හා ආණ්ඩුව අතර අබිරහස් ගනුදෙනුවක්! (VIDEO)

ඉකුත් ජනාධිපතිවරණ සමයේදී ලී ක්වාන් යූ සහ මහතීර් මොහොමඩ් යන ලෝ ප්‍රකට නායකයන් මෙන් ගෝඨාභය රාජපක්ෂ මහතා සහ මහින්ද රාජපක්ෂ මහතා එක්ව රට ගොඩනගන බව කීවද මේ වනවිට ඒ දෙදෙනා විසින් රට විනාශය කරා රැගෙන යමින් සිටින බව සමගි ජන...

Read more
පැණිය බොරුවක්: රටට පෙන්නපු අයට වහාම නීති පියවර ගන්න!

සෞඛ්‍ය අමාත්‍ය ධූරයෙන් පවිත්‍රා වන්නිආරච්චි මහත්මියට ඉවත් වීමට සිදුවූයේ කොරෝනා රෝගයට නිසි විද්‍යාත්මක අයුරින් මුහුණ නොදීම හේතුවෙන් බවත්, නිසි අවස්ථාවලදී තීන්දු තීරණ නොගැනීම නිසා බවත් විපක්ෂය පෙන්වා දෙයි. පසුගිය කාලයේදී විපක්ෂ නායකවරයා අවස්ථා කිහිපයකදීම පාර්ලිමේන්තුවේදී එන්නත් පිළිබද කතා කළද සෞඛ්‍ය...

Read more
වහාම ඔක්සිජන් අරන් එන්න ඉන්දියාවට නැවක් යවයි!

හදිසි ඔක්සිජන් තොගයක් මෙරටට ගෙන ඒම සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාවට අයත් " ශක්ති" යුද නෞකාව ත්‍රිකුණාමල වරායෙන් චෙන්නායි බලා අද රාත්‍රීයේ පිටත්ව යාමට නියමිතය.. මෙම නෞකාව දින එකහමාරකින් පමණ  ගමානාන්තය බලා ළගා වීමට නියමිතව ඇති බව වාර්තා වේ. ශක්ති...

Read more
රොතු පිටින් නැග්ග යානය ගුවන්ගත කරද්දී ඇෆ්ගන් වැසියන් දෙදෙනෙක් එළියට විසිවෙයි! (EXCLUSIVE VIDEO)

කාබූල් අගනුවරින් ගුවන්ගත කෙරුණු යානයක සිටි ඇෆ්ගන් වැසියන් දෙදෙනකු එම යානයෙන් එළියට විසිවන ආකාරයේ වීඩියෝවක් මේ වනවිට විදෙස් මාධ්‍ය විසින් විකාශය කොට ඇත. මේ වනවිට කාබූල් අගනුවරින් පලා යාම සදහා එරට වැසියන් දහස් ගණනින් ගුවන් තොටුපොළ වෙත පැමිණ සිටින අතර...

Read more
කාබූල් යටත් කරගත් තලේබානුවන් අවුරුදු 12ට වැඩි දැරියන් වහල් අඹුකමට ගනී!

ඇෆ්ගනිස්ථානයේ අගනුවර වූ කාබූල් අත්පත් කරගත් තලේබාන් සටන්කාමීන් එහි සිටින වයස අවුරුදු 12ට වැඩි සියලුම දැරියන් සහ අවිවාහක කාන්තාවන් සිය බාරයට ගන්නා ලෙසට නියෝග කොට ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. තලේබාන් සටන්කාමීන්ගේ වහල් බිරින්දෑවරුන් ලෙස තබා ගැනීම සදහා මෙම...

Read more
බදු සමාව දුන්නොත් තවත් බිලියන 300ක් වතුරේ!

හෙළිදරව් නොකරන ලද ආදායම සඳහා යෝජිත බදු සමාව ලබා දුනහොත් ආණ්ඩුවට රුපියල් බිලියන 300ක ආදායමක් අහිමි විය හැකි බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් මුදල් ඇමති බැසිල් රාජපක්ෂ මහතා වෙත දැනුුු දී ඇති බව වාර්තා වේ. පසුගියදා වෘත්තීය සමිති සමග...

Read more
යාල ඛේදවාචකයක්! ඇතා මරා දළ දෙකයි වලිගයයි කපන් ගිහින්! (VIDEO)

වෙඩි තබා ඝාතනය කරන ලද ඇතෙකුගේ දළ යුගල හා වලිගය කපා රැගෙන ගොස් ඇති පුවතක් යාල අභය භූමියට අයත් ප්‍රදේශයකින් වාර්තා විය. යාල අභය භූමියට අයත් තුන්වන කොටසේ ගෝනගම්වැව ගම්මානයේ සමෘර්ධි වැව අසල දී එම අවාසනාවන්ත ඉරණමට මෙම සත්ත්වයා මුහුණ...

Read more
Page 34 of 183 1 33 34 35 183