Tuesday, June 9, 2026
 

Uncategorized

පාස්කු වාර්තාවේ නම කියවුණු පොලිස් ලොක්කෝ රස්සාවයි ජීවිතයි බේරා දෙන්න කියා දළදා වහන්සේට කන්නලව් කරති! (VIDEO)

පාස්කු ප්‍රහාරයේ වගකීම පොලිස් නිලධාරීන්ගේ පිට පැටවීමේ සූදානමක් පවතින බවට ලැබී ඇති තොරතුරු සම්බන්ධයෙන් බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් සහ මොණරාගල කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සිසිර කුමාර හේරත් ඇතුලු පොලිස් නිලධාරීන් පිරිසක් අද අස්ගිරි මහනායක හිමියන්...

Read more
සජිත් යළි ‘ටොසිලිෂුමාබ්’ ඉල්ලයි!

අවදානම් මට්ටමේ සිටින කොවිඩ් -19 රෝගීන් සඳහා භාවිතා කරන ටොසිලිසුමාබ් ඖෂධ කුප්පි 1000ක් ලබා ගැනීම සඳහා රජය අතරමැදි සැපයුම්කරුවන් සමඟ මේ වනවිට සාකච්ඡා කරමින් ඇති බව 'ද මෝනින්ග්' පුවත්පත වාර්තා කොට ඇත. නිෂ්පාදන, සැපයුම් සහ ඖෂධ රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය...

Read more
තානාපතිවරු හමුවේ සිදුවූ දේ සජිත්ම රටට කියයි (VIDEO)

කොව්ඩ් 19 වසංගතය හමුවේ ගතයුතු අධිකරණ ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් ශ්‍රී ලංකා විනිශ්චයකාරවරුන්ගේ ආයතනයේ දී පසුගිය සතියේ පැවැත්වූ සමුළුව සම්බන්ධයෙන් ආන්දෝලනාත්මක සමාජ කථිකාවතක් මේ වන විට නිර්මාණය වී ඇති බවත්, එය 20 වන සංශෝධනය හරහා සිදුව ඇති අහිතකර ප්‍රතිපලයක් බවත් විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා...

Read more
ලංකාවට හොඳටම කළේ එස්.බී.ද?

කිහිප වරක් ප්‍රමාද කිරීමට සිදුවූ 2020 ඔලිම්පික් උළෙල අතිසාර්ථක ආකාරයෙන් පසුගියදා ජපානයේදී නිමාවට පත් විය. ඒ ලෝකයේ බොහෝ දෙනකුට පසුගිය කාලය පුරා අත්විඳි කටුක ජීවිතය මොහොතකට අමතක කරවමිනි. වසර දෙකකට ආසන්න කාලයක් කොවිඩ් වසංගතය ගැන සිතමින් සිටි බොහෝ දෙනකුට නැවත...

Read more
රට වහනවාද? සංචරණ සීමා දැඩි කරනවාද? තීන්දුව අද!

තවත් කැබිනට් මණ්ඩල සංශෝධනයක් සිදුකිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා තින්දු කර ඇති බව වාර්තා වේ. අද පැවැති මාධ්‍ය හමුවකදී අමාත්‍ය ශෂින්ද්‍ර රාජපක්ෂ මහතාද මේ බව තහවුරු කර සිටියේය. ඒ අනුව කැබිනට් අමාත්‍යංශ ගණනාවක්ම වෙනස් වීමට නියමිත බවද අමාත්‍යවරයා සදහන් කර...

Read more
ඩලස්ට ආණ්ඩුව ඇතුළෙන්ම ප්‍රහාරයක්

අධිකරණයට සිදු කළ බලපෑමක් සම්බන්ධයෙන් ජවිපෙ නායක අනුර කුමාර දිසානායක මහතා පාර්ලිමේන්තුවේදී කළ හෙළිදරව්වෙන් පුරවැසියකු ලෙස තමා වික්ෂිප්ත වූ බවත්, එම අනාවරණය පිළිබදව කතානායකවරයා සහ අගවිනිසුරුවරයා විසින් සොයා බලා රටට ‌කරුණු අනාවරණය කළ යුතු බවත් ජනමාධ්‍ය අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා...

Read more
එනවා.. එනවා… පාකිස්තානෙන් හාල් එනවා…!

සහල් මෙට්ට්‍රික් ටොන් 6,000 ක් පාකිස්තානයෙන් ආනයනය කිරීම සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව ඇත. දැනට වෙළඳපොළේ පවතින සහල් හිඟයට පිළියමක් ලෙස එම සහල් තොගය කඩිනමින් ආනයනය කිරීමට අමාත්‍ය මණ්ඩලය තීරණය කළ බව‍ අද පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී කැබිනට් ප්‍රකාශක අමාත්‍ය...

Read more
සජිත් යළි ‘ටොසිලිෂුමාබ්’ ඉල්ලයි!

අසාධ්‍ය තත්ත්වයේ සිටින කොවිඩ් රෝගීන් සඳහා අත්‍යවශ්‍ය දිවි රැක දෙන ඖෂධයක් වන ටොසිලිෂුමාබ් (Tocilizumab) ඖෂධය සම්බන්ධයෙන් මේ වන විට රට තුළ දැඩි හිඟයක් පවතින බවත්, ශ්‍රී ලංකා රජය විසින් එම ඖෂධය අඛණ්ඩව සැපයිය යුතු බවත් විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා නැවත...

Read more
මහබැංකු අධිපති-ඉහළ නිලධාරීන් නිරෝධායනයේ

මහබැංකුව විසින් නිකුත් කර ඇති චක්‍රලේඛ උල්ලංඝනය කරමින් ඇතැම් බැංකු සහ මූල්‍ය ආයතන පොලී ගෙවන ලෙස තම පාරිභෝගිකයින්ට බලපෑම් කරමින් සිටින බව පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය පෙන්වා දෙයි. එම සංවිධානය නිකුත් කළ නිවේදනයෙන් පෙන්වා දී ඇත්තේ අදාළ චක්‍රලේඛ උල්ලංඝනය...

Read more
වෘත්තීය සමිති ආණ්ඩුවට අවසන් දින දෙයි! සිකුරාදා රට ලොක්ඩවුන් නොකළොත් සඳුදා සිට අපි ලොක්ඩවුන්! (VIDEO)

පවතින තත්ත්වය යටතේ සිකුරාදා දින රට ලොක්ඩවුන් නොකළහොත් අත්‍යවශ්‍ය සේවා හැරුණු විට අනෙකුත් සියලුම වෘත්තීය සමිති සඳුදා සිට ලොක්ඩවුන් එකකට යන බව වෘත්තීය සමිති අද අවධාරණය කළේය. ලංකාව තුල තවත් කොවිඩ් ප්‍රභේදයක් ඇති වීමට පෙර මෙම ක්‍රියාමාර්ග ගත යුතු බව...

Read more
Page 33 of 183 1 32 33 34 183

දවසට 66 දෙනෙක් මරා දාන ‘ඕස්ට්‍රේලියාවේ ප්‍රධානතම මිනීමරුවා’ හොයාගනී! සිගරට් ඒ තරම් භයානකයි! I Sri Lanka Latest News

ඕස්ට්‍රේලියාව තුළ දුම්පානය ආශ්‍රිත රෝගාබාධ හේතුවෙන් මියයන පුද්ගලයන්ගේ සංඛ්‍යාව මින් පෙර ඇස්තමේන්තු කර තිබූ ප්‍රමාණයට වඩා බෙහෙවින් වැඩි බව ලෝක...

Read more