Tuesday, June 9, 2026
 

Uncategorized

කැලණි ව්‍යාපාරිකයෙක් දහස ගාණේ දුප්පතුන්ට කෝටි දෙකහමාරක් බෙදයි! (VIDEO)

නිරෝධායන ඇඳිරිනීතිය නිසා පීඩාවට පත් කැලණිය ප්‍රදේශයේ ජනතාව වෙත රුපියල් 1,000 බැගින් රුපියල් කෝටි දෙක හමාරක මුදලක් බෙදාදීමට එම ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙක් වන මංජුල පෙරේරා මහතා පියවර ගෙන ඇත. ඔහු එම මුදල් බෙදාදීමේ කටයුතු කැලණිය, නාහේන ප්‍රදේශයෙන් අද (25) ආරම්භ කළේය....

Read more
කට අරන් මහපාරේ ගිය 10,000ක් අල්ලලා

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා හට කොරෝනා ආසාදනය වී ඇති බව වාර්තා වේ. ඒ අනුව ඒ මහතා මේ වනවිට කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ‌ගනිමින් සිටින බව දැනගන්නට ඇත. ඒ මහතාගේ තත්ත්වය යහපත් බව රෝහල් ආරංචිමාර්ග සදහන් කරයි.

Read more
දිනක වැඩිම මරණ වාර්තා කරමින් කොරෝනා මරණ 1000 පන්නයි!

කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ තවත් 1,112 දෙනෙකු අද (24) දිනයේ හඳුනාගෙන ඇති බව යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසීය. අද දිනයේ සමස්ත ආසාදිතයින් ගණන 4,427කි. ඒ අනුව කොවිඩ් ආසාදිත බවට මෙරටදී හඳුනාගත් සමස්ත රෝගීන් සංඛ්‍යාව 398,782ක් දක්වා ඉහළගොස්...

Read more
ශ්‍රීලනිපය අද පෝට් සිටියට! බාල්දියක් පෙරළයිද?

කෝවිඞ් 19-සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ අරමුදල හෙවත් ඉටුකම නමින් අරමුදලක් මේ වන විටත් ස්ථාපිත කර තිබියදී රජයේ ප‍්‍රධාන පාර්ශ්වකරුවකු වන ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය වෙනම කොවිඞ් අරමුදලක් පිහිටුවා තිබේ. මෙම අරමුදල සදහා ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන මැතිඇමතිවරු 14...

Read more
ඩොලර් නෑ! ගම්මන්පිල අරාබියෙන් ණයට තෙල් ඉල්ලයි!

ශ‍්‍රී ලංකාව මුහුණ දෙන විදේශ විනිමය අර්බුදයට පිළියමක් ලෙස, දිගු කාලීන ණය පදනමක් යටතේ, ඛණිජ තෙල් සහ බොරතෙල්, එක්සත් අරාබි එමීර් රාජ්‍යයෙන් ආනයනය කිරීමේ හැකියාව පිළිබදව, බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා, එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ මෙරට තානාපතිවරයා සමග සාකච්ජා පවත්වා...

Read more
GSP බේරගන්න GL වැඩ පටන් ගනී!

නව විදේශ අමාත්‍යවරයා වූ ජී. එල්. පීරිස් මහතා යුරෝපා කොමිසමේ ශ්‍රී ලංකා තානාපතිවරයා වූ ඩෙනිස් චයිබි මහතා සමග සාකච්ජා පැවැත්වීමට පියවර ගෙන තිබිණ. මෙහිදී මේ වනවිට ජීඑස්පී ප්ලස් සහනය සම්බන්ධයෙන් මතුව ඇති ගැටලු සාකච්ජා කිරීමට අමාත්‍යවරයා පියවර ගෙන තිබේ. මීට...

Read more
ගුරුවරු කොළඹ වටලති! (VIDEO)

“ජනතාවට කඩවල් වහන්න ඉස්සල්ලා කල්පනා කරන්න තිබුණේ උද්ඝෝෂණ කරනකොට ඒවාට සහයෝගය නොදී ඒවා නතර කරන්න. එතකොට ඒ අවස්ථාවේදී ජනතාව කළේ මේක ආණ්ඩුවට විරුද්ධව කරන උද්ඝෝෂණයක් කියලා, ඒකට බොහොම සහයෝගයෙන් වැඩකටයුතු කෙරුවා.” “ඔය කඩවලට තිබුණේ එදා කඩ වහන්න. කඩ වහලා කියන්න...

Read more
රිජ්වේ ළමා රෝහලේ ළමුන් 20කට කොරෝනා

රිජ්වේ ආර්යා ළමා රෝහලේ කාර්ය මණ්ඩලයේ 52කට කොවිඩ් වයිරසය ආසාදනය වී තිබිම හේතුවෙන් රෝහල් කටයුතු පවත්වාගෙන යාමට නොහැකි තත්ත්වයක් උද්ගතව ඇතැයි රෝහල් අධ්‍යක්ෂ ජී විජේසූරිය සඳහන් කරයි. ඉදිරි සති දෙක තුළදී මෙම තත්ත්වය වඩාත් දරුණු අතට හැරීමට ඉඩ ඇති බැවින්...

Read more
බැසිල් විමල් හදිසි හමුවක්!

මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා හි විමල් වීරවංශ මහතාගේ නායකත්වයෙන් ඇති ජාතික නිදහස් පෙරමුණ අතර විශේෂ හමුවක් පැවැත්වී ඇති බව දැනගන්නට ඇත. පසුගිය අගහරුවාදා පාර්ලිමේන්තු සංකීර්ණයේදී මෙම සාකච්ජාව පැවැත්වී ඇති බව වාර්තා වේ. බැසිල් රාජපක්ෂ මහතාගේ ආරාධනයෙන් පැවැත්වී ඇති මෙම...

Read more
තත්ත්වය අතිශය බරපතළයි! පුෂ්පා මිස් අවසන් නිවේදනය දෙයි! (VIDEO)

මේ වනවිට ඉතා විශාල වශයෙන් ‌කොරෝනා රෝගීන් රෝහල්ගත වන බවත්, තත්ත්වය තවදුරටත් මේ අයුරින් ඉදිරියට ගියහොත් දැඩි අර්බූදකාරී වාතාවරණයක් රෝහල් පද්ධතිය තුළ මතුවිය හැකි බවත් කොළඹ ජාතික රෝහලේ ප්‍රධාන හෙද නිලධාරිනී පුෂ්පා රම්‍යානි ද සොයිසා ප්‍රකාශ කළාය. ඇය පෙන්වා දෙන්නේ...

Read more
Page 32 of 183 1 31 32 33 183

දවසට 66 දෙනෙක් මරා දාන ‘ඕස්ට්‍රේලියාවේ ප්‍රධානතම මිනීමරුවා’ හොයාගනී! සිගරට් ඒ තරම් භයානකයි! I Sri Lanka Latest News

ඕස්ට්‍රේලියාව තුළ දුම්පානය ආශ්‍රිත රෝගාබාධ හේතුවෙන් මියයන පුද්ගලයන්ගේ සංඛ්‍යාව මින් පෙර ඇස්තමේන්තු කර තිබූ ප්‍රමාණයට වඩා බෙහෙවින් වැඩි බව ලෝක...

Read more