Tuesday, June 9, 2026
 

Uncategorized

පාස්කු වාර්තාවේ නම කියවුණු පොලිස් ලොක්කෝ රස්සාවයි ජීවිතයි බේරා දෙන්න කියා දළදා වහන්සේට කන්නලව් කරති! (VIDEO)

පාස්කු ඉරුදින ප්‍රහාරයට වගකිවයුත්තන්ට එරෙහිව දැනට ගෙන ඇති නෛතික ක්‍රියාමාර්ග පිළිබඳ සෑහීමකට පත් නොවන බව වත්මන් ආණ්ඩුව බලයට එන විට කතෝලික ජනතාව විශ්වාස කරන්නේ පාස්කු ප්‍රහාරයේ සැඟවුණු සත්‍යය රටට හෙළිකරමින් එම ප්‍රහාරයට ගෑවී සිටින සෑම පුද්ගලයෙක්ම තරාතිරම නොමැතිව අත්අඩංගුවට ගනීවි...

Read more
ආණ්ඩුවට තීරණාත්මක සැප්තැම්බරයක්! ජනපති බ්‍රිතාන්‍යයට-බ්‍රිතාන්‍යයෙන් ඇමෙරිකාවට! රනිල් ගැන මහින්ද හිනාවෙවී කියපු කතාව! (රාජ්‍ය රහස්)

-විමල් ගම්මන්පිලගෙන් පිරිත් පැන් ඉල්ලයි! -කැබිනට් ලේකම් කරපු විශේෂ ඉල්ලීම -ජනපතිගෙන් දෙමළ සන්ධානයට කොළ එළියක් -ආණ්ඩුව අමෙරිකාව දෙසට ඉන්ධන මිල ඉහළ නැංවීමට ආණ්ඩුව කටයුතු කළ අවස්ථාවේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම් මහතා හා බලශක්ති අමාත්‍ය උදය...

Read more
පුවත්පත් කලාවේ විශිෂ්ටතමයා එල්මෝ ගුණරත්න සමුගනී!

ලංකාවෙන් බිහිවූ විශිෂ්ටතම පුවත්පත් කලාවේදියකු ලෙස අවිවාදයෙන් සැලකෙන ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී එල්මෝ ගුණරත්න මහතා අද (28) පෙරවරුවේ අභාවප්‍රාප්ත විය. මියයන විට 89 වැනි වියේ පසුවූ ඒ මහතා දශක 6ක් පුරා මෙරට පුවත්පත් කලාවට විශිෂ්ට ‌සේවාවක් ඉටු කළ ජ්‍යෙෂ්ඨතමයකු ලෙස සැලකේ. කොළඹ...

Read more
කොරෝනා විනාශය ගැන විපක්ෂනායකතුමාගේ විශේෂ ප්‍රකාශය! (VIDEO)

මිනිසුන්ගේ ජීවත්වීමේ අයිතිය වහා සහතික කරන ලෙස විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ආණ්ඩුවෙන් ඉල්ලීමක් කොට ඇත. නිවේදනයක් නිකුත් කරමින් විපක්ෂනායකවරයා මේ බව දැනුම් දී තිබේ. එම නිවේදනය මෙසේය. කොරොනා වෛරසය ආරම්භ වූ චීනයේ මිය ගිය ප්‍රමාණය මෙන් දෙගුණයකට වඩා, එනම්...

Read more
හොරකම් ගැන ප්‍රශ්න කළාම කතරගම සභාපති විපක්ෂ මන්ත්‍රීට කුණුහරුප කියා පහර දෙයි! (VIDEO)

කතරගම ප්‍රාදේශීය සභාවේ අද (27) පැවති මාසික රැස්වීමේදී සභාපතිවරයා විසින් කරන ලද පහර දීමක් හේතුවෙන් උණුසුම් තත්ත්වයක් හටගත් බව වාර්තා විය. ඒ විපක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරයෙකු ප්‍රාදේශීය සභාවේ සිදුවන අක්‍රමිකතා සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීමත් සමගය. ඊට උරණවූ සභාපතිවරයා අදාළ මන්ත්‍රීවරයාට අසභ්‍ය වචනයෙන්...

Read more
විපක්ෂයේ බොරු චෝදනා සියල්ලටම එස්.බී. උත්තර දෙයි

තමන්ගේ සියලුම වැටුප ණය සදහා කැපී යන බවත්, ලක්ෂ 300ක ණය මුදලක් තමන් ගෙන ඇති බවත් පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. බී. දිසානායක මහතා කීය. අද පැවැති මාධ්‍ය හමුවකදී ඒ මහතා කියා සිටියේ තමන්ද ජීවත් වන්නේ බිරිදගේ වැටුපෙන් බවකි. මෙහිදී...

Read more
දියවැඩියාවට අහුරු පිටින් බෙහෙත් බොන ගමන් සීනි මිල අඩු කරන්නලු! තරුණයන් දියවැඩියාවෙන් බේරගන්න ඕන! ආණ්ඩුවේ මන්ත්‍රීගෙන් අමුතු තියරියක්! (VIDEO)

දියවැඩියාවට බෙහෙත් අහුරු පිටින් බොන ගමන් සීනි මිල අඩු කරන ලෙස ඉල්ලා ඇතැමුන් වොයිස් කට් දෙන බව පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී සහන් ප්‍රදීප් මහතා කීය. ඒ මහතා පෙන්වා දෙන්නේ තරුණ පරපුර දියවැඩියාවෙන් බේරාගැනීමට කටයුතු කළ යුතු බවකි.

Read more
ඇෆ්ගනිස්තාන ඇමැති බයිසිකලෙත් අරන් ‘ඩිලිවරි’ රස්සාවට බහී! (VIDEO)

ඇෆ්ගනිස්තානයේ හිටපු සන්නිවේදන අමාත්‍යවරයා වන සයෙඩ් සදාත් මහතා මේ වනවිට පාපැදියක නැගී භාණ්ඩ ප්‍රවාහනය නිරීමේ රැකියාවක් තෝරාගෙන ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කොට ඇත. පසුගිය සැප්තැම්බරයේ ජර්මනිය බලා ගොස් ඇති ඒ මහතා මෙම රැකියාව තෝරාගෙන ඇති බව දැනගන්නට තිබේ. ඒ...

Read more
ඩෙල්ටා හැදුණු 20කට රෝග ලක්ෂණ නැතිවම හාට් ඇටෑක් ඇවිත්! -විශේෂඥ වෛද්‍ය ගෝඨාභය රණසිංහ

ඩෙල්ටා ප්‍රබේදය ආසාදනය වන්නන් හට කිසිදු රෝග ලක්ෂණයක් නොපෙන්වාම හෘදය රෝග ඇතිවීමේ අවදානමක් ඇති බව කොළඹ ජාතික රෝහලේ හෘදය චිකිත්සක ඒකකයේ විශේෂඥ වෛද්‍ය ගෝඨාභය රණසිංහ මහතා අනතුරු අගවා ඇත. එවැනි රෝගීන් 20 දෙනකුට පමණ ඉකුත් සතියේ සැත්කම් සිදු කළ බවද...

Read more
මව්රට ගිලගන්න බලා ඉන්න කොරෝනා මාරයා!

ලෝක සෞඛ්‍ය සංවිධානයේ (WHO) අනුමැතිය ලත් කණ්ඩායමක් විසින් කළ අධ්‍යයනයකින් අනාවැකි පළ කර ඇත්තේ, සඳුදා (30) දින රට පුරා සිදු වූ අගුලු දැමීම ඉවත් කිරීමෙන් පසු රටේ මරණ සංඛ්‍යාව 16,700 ක් දක්වා ඉහළ යා හැකි බවකි. මේ දක්වා වසා දමා...

Read more
Page 31 of 183 1 30 31 32 183

ඉන්දියාව ඇතුළු ලොව රටවල් රැසක් ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රමිතීන්ට අනුව සිගරට්වලට 75%කට වඩා බදු ගහලා ඉස්සරහට යද්දී ලංකාව බද්ද 66% දක්වා අඩු කර පස්සට යයි! I Sri Lanka Latest News

ලෝක සෞඛ්‍ය සංවිධානයේ (WHO) නිල නිර්දේශයන්ට අනුව, සිගරට් මිලදී ගැනීමේ හැකියාව (Affordability) පාලනය කරමින් මහජන සෞඛ්‍යය සුරක්ෂිත කිරීම සඳහා සිගරට්...

Read more