ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකයා වශයෙන් නැවතත් මෛත්‍රීපාල සිරිසේන මහතා පත් කිරීමට එම පක්ෂයේ දේශපාලන මණ්ඩලය තීන්දු කර ඇත. ඊයේ (18) රාත්‍රියේ සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්වූ දේශපාලන මණ්ඩලය මෙම තීන්දුව ගෙන තිබේ. මීට අමතරව හදිසි මහමැතිවරණයකට ගියහොත් එය ශ්‍රීලනිපයට අවාසි...
Read moreපවතින ආණ්ඩුව විසුරුවා හැරීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සහාය ලබා නොදීමට එම පක්ෂය තීරණය කර ඇති බව වාර්තා වේ. අද (18) දිනයේ පැවැති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ දිවුරුම් දීමේ උත්සවයට සහභාගී වූ ශ්‍රීලනිප මන්ත්‍රීවරුන් එහිදී මෙම තීන්දුව ගෙන ඇති බව දැනගන්නට...
Read moreශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දේශපාලන මණ්ඩලය අද (18) රාත්‍රියේදී කැදවීමට මෛත්‍රීපාල සිරිසේන මහතා කටයුතු කොට ඇත. පක්ෂයේ ඉදිරි දේශපාලන කටයුතු සම්බන්ධයෙන් සාකච්ජා කිරීම සදහා මෙසේ දේශපාලන මණ්ඩලය රැස් කරන බව දැනගන්නට තිබේ.
Read moreමින් ඉදිරියට කිසිදු රාජ්‍ය ආයතනයක සිය ජායාරූපය ප්‍රදර්ශනය නොකරන ලෙසට ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා නියෝග කර ඇත. ඒ වෙනුවට සෑම රාජ්‍ය ආයතනයකම රාජ්‍ය ලාංජනය පමණක් ප්‍රදර්ශනය කරන ලෙසට ඒ මහතා උපදෙස් ලබා දී තිබේ. මෙය ජනාධිපති ධූරයට පත්වීමෙන් පසුව ගෝඨාභය...
Read moreඅනුරාධපුරයේ අද (18) පැවැත්වෙන ගෝඨාභය රාජපක්ෂ මහතාගේ දිව්රුම් දීමේ උත්සවයට අගමැති රනිල් වික්‍රමසිංහ මහතාද සහභාගී වීමට තීන්දු කර ඇත. එම උත්සවයට සහභාගී වීමෙන් අනතුරුව ගෝඨාභය රාජපක්ෂ, මහින්ද රාජපක්ෂ යන මහත්වරුන් සමග අගමැතිවරයා තීරණාත්මක සාකච්ජාවක් පැවැත්වීමට සූදානමින් සිටින බව දැනගන්නට තිබේ....
Read moreජනාධිපතිවරණය පරාජයට පත්වීමත් සමග පාඨලී චම්පික රණවක අමාත්‍යවරයාද අද (18) දින සිය අමාත්‍ය ධුරයෙන් සමුගත්තේය. මිලියන 35000 ණයක් සහිතව බාරගත් අමාත්‍යංශයට අයිති නාගරික සංවර්ධන අධිකාරිය මිලියන 1000ට වැඩි ලාභයක් සහිත ආයතනයක් බවට පත්කොට ලංකාවේ හොඳම මූල්‍ය පරිපාලනය සහිත අමාත්‍යශය බවට පත්කොට...
Read moreජනාධිපතිවරණයේ අවසන් ප්‍රතිපල ප්‍රකාශයට පත් කරමින් ස්වාධීන මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රීය මහතා, ඉකුත් මැතිවරණ සමය තුළදී සදාචාර විරෝධී සහ නීති විරෝධී ආකාරයට හැසිරුණු මාධ්‍යයට, ස්වාමීන් වහන්සේලාට සහ වෘත්තීයවේදීන්ට බරපතළ දෝෂාරෝපණයක් එල්ල කිරීමට කටයුතු කළේය. එහිදී මහින්ද දේශප්‍රිය මහතා පවතින...
Read moreඑක්සත් ජාතික පක්ෂයේ තමන් මෙතෙක් දැරූ නියෝජ්‍ය නායකත්වයෙන් ඉවත් වීමට සජිත් ප්‍රේමදාස මහතා තීන්දු කර ඇත. නිවේදනයක් නිකුත් කරමින් ජනාධිපතිවරණයෙන් ගෝඨාභය රාජපක්ෂ මහතා ජයග්‍රහණය කිරීම පිළිබදව සුබපැතුම් එක් කර ඇති ඒ මහතා තමන් මෙතෙක් දැරූ නියෝජ්‍ය නායකත්වයෙන් ඉල්ලා අස්වන බවද...
Read moreගෝඨාභය රාජපක්ෂ, මහින්ද රාජපක්ෂ හා රනිල් වික්‍රමසිංහ යන මහත්වරුන් අතර විශේෂ හමුවක් අද (17) සවස 5ට පැවැත්වීමට නියමිත බව දැනගන්නට ඇත. මෙම විශේෂ හමුව ගෝඨාභය රාජපක්ෂ මහතාගේ මිරිහානේ පිහිටි පෞද්ගලික නිවෙසේදී පැවැත්වීමට යොදාගෙන ඇති බව පැවසේ. මෙම සාකච්ජාවේදී අලුත් ආණ්ඩුවක්...
Read moreමෙවර ජනාධිපතිවරණ ජන්ද ප්‍රකාශයේදී සවස 5.00 වනවිට 80%ක් ජනතාව ජන්දය ප්‍රකාශ කොට ඇති බව පැෆරල් සංවිධානය ප්‍රකාශ කරයි. ඡන්ද විමසීම අද පෙරවරු 07.00ට දිවයින පුරා මධ්‍යස්ථාන 12,815කදී ආරම්භ වු අතර පස්වරු 05.00 දක්වා ඡන්දය භාවිත කිරීමට අවස්ථාව සලසා දී තිබුණි....
Read moreඅපිට බොරුවට කිඹුල් කදුළු හෙලන්න බෑ! ගෝඨාභය ආණ්ඩුව කාලේ නීතිඥ හිජාස් හිස්බුල්ලා CID එක ඇතුලේ හිටියේ! එයා සියදිවි හානි කරගන්නවා,...
Read moreCopyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.