අන්තර්වාර ආණ්ඩුවේ අමාත්‍ය මණ්ඩලය දිව්රුම් දීම හෙට (22) පෙරවරු 8.30ට සිදුකිරීමට නියමිතය. අමාත්‍යවරුන් 15කට අමාත්‍ය මණ්ඩලය සීමා කරන බව මුලින් සදහන් කර තිබුණද බොහෝ දුරට එය 16ක් වනු ඇති බවද දැනගන්නට ඇත. ජනාධිපතිවරයා ඉදිරියේ අමාත්‍යවරුන් සියලු දෙනා දිව්රුම් දීමට නියමිත...
Read moreප්‍රීමා සමාගම විසින් සිය හිතුමනාපයට අනුව තිරිගු පිටි මිල ඉහළ පහළ දැමීම හේතුවෙන් පාන් මිලද ඉකුත් දින දෙක තුන තුළ ඉහළ පහළ යන ආකාරයක් දැකගන්නට තිබිණ. පළමු වතාවට ප්‍රීමා සමාගම තිරිගු පිටි මිල ඉහළ දැමුවේ ජනාධිපතිවරණයට පෙර දිනය. එනම් ඉකුත්...
Read moreජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට එරෙහිව පැවති ඩී ඒ රාජපක්ෂ අනුස්මරණ කෞතුකාගාරය ඉදි කිරීමේ නඩු කටයුත්ත අවසන් කිරීමට නියම කළ කොළඹ ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණය ඒ මහතා එම චෝදනාවලින් නිදහස් කිරීමටද නියම කළේය. හම්බන්තොට ,මැදමුලන, ඩී ඒ රාජපක්ෂ අනුස්මරණ කෞතුකාගාරය ඉදි කිරීමේදී...
Read moreඑක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා නැවත වතාවක් විපක්ෂ නායකවරයා වශයෙන් පත් කිරීමට පියවර ගෙන ඇත. ඊයේ (20) රාත්‍රියේ රැස්වූ එක්සත් ජාතික පෙරමුණේ පක්ෂ නායක රැස්වීමකදී මෙම තීන්දුව ගෙන ඇති බව පැවසේ. ඒ අනුව අද (21) දිනයේදී ඊට අදාළ...
Read moreමහමැතිවරණය දක්වා පත් කිරීමට නියමිත අන්තර්වාර ආණ්ඩුවේ අගමැති ධූරය මහින්ද රාජපක්ෂ මහතා හටම පැවරීමට තීන්දු කර ඇත. මීට පෙර දැනගන්නට ලැබී තිබුණේ එම ආණ්ඩුවේ අගමැති ධූරය මහින්ද රාජපක්ෂ මහතාට හෝ දිනේෂ් ගුණවර්ධන මහතාට ලබා දීමට යෝජනා වී ඇති බවකි. අප...
Read moreඅගමැති ධූරයෙන් ඉවත් වීමට රනිල් වික්‍රමසිංහ මහතා පියවර ගෙන ඇත. ඒ සම්බන්ධයෙන් අද (20) රාත්‍රියේදී විශේෂ ප්‍රකාශයක් කිරීමට ඒ මහතා සැලසුම් කර තිබේ. සිය විශේෂ ප්‍රකාශයේදී අගමැති ධුරයෙන් ඉවත් වීම නිල වශයෙන් ප්‍රකාශයට පත් කිරීමටත්, නව ආණ්ඩුවක් පිහිටුවීමට ජනාධිපති ගෝඨාභය...
Read moreහිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා යටතේ සිටි 2500ක කාර්ය මණ්ඩලය වහාම ක්‍රියාත්මක වන පරිදි 250 දක්වා අඩුකිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පියවර ගෙන ඇත. පසුගිය කාල වකවානුව පුරා විවිධ ව්‍යාපෘතිවලට බදවා ගන්නා බව කියමින් අති විශාල පිරිසක් නිකරුණේ ජනපති කාර්ය...
Read moreහිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අලුත් දේශපාලන ගමනක් ආරම්භ කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස දිව්රුම් දීමට නියමිතය. ඒ සදහා අවස්ථාව සලසා දෙමින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජාතික ලයිස්තු මන්ත්‍රීවරයකු වන මලිත් ජයතිලක මහතා සිය මන්ත්‍රී ධූරයෙන් ඉල්ලා අස්වීමට නියමිතය. බොහෝදුරට අද...
Read moreඅගමැති තනතුරින් ඉවත් වී ආණ්ඩුව නව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට බාර දීමට රනිල් වික්‍රමසිිංහ මහතා තීරණය කොට ඇත. රජයට සමීප නිල නොවන ආරංචි මාර්ග සදහන් කරන්නේ ඊයේ (19) දින ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හා රනිල් වික්‍රමසිංහ මහතා අතර සාකච්ජා වටයක්...
Read moreමහ මැතිවරණයෙන් පසු බොදුබල සේනා සංවිධානය විසුරුවාහරින බව එම සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය ගලගොඩ අත්තේ ඥානාසාර හිමියෝ පැවැසූහ. අද (19) කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදී උන්වහන්සේ කියා සිටියේ, 'සුළු ජාතික ඡන්දවලින් හැර අපේ රටේ ආණ්ඩුවක් පිහිටුවන්න බැහැ කියා මිත්‍යා මතයක් තිබුණා. ජනාධිපතිවරණයේ ප්‍රතිඵල...
Read moreදූෂණ චෝදනා සම්බන්ධයෙන් අල්ලස් කොමිසම විසින් ගොනුකර තිබූ නඩු හතරකට වරදකරු කෙරුණු සරණ ගුණවර්ධන මහතාට එක් එක් නඩුවට බරපතළ වැඩ...
Read moreCopyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.