එජාප නායකත්වය බාරගන්නා ලෙස පක්ෂයේ මන්ත්‍රී කණ්ඩායමක් කළ ඉල්ලීමක් කතානායක කරු ජයසූරිය මහතා විසින් ප්‍රතික්ෂේප කර ඇත. පසුගිය ජනාධිපතිවරණයේදී සජිත් ප්‍රේමදාස මහතා වෙනුවෙන් දැඩිව පෙනී සිටි මන්ත්‍රීවරුන් පිරිසක් ඊයේ (22) දිනයේදී ජයසූරිය මහතා මුණගැසී මෙසේ පක්ෂ නායකත්වය බාරගන්නා ලෙස ඉල්ලා...
Read moreරටේ ඉදිරි ගමන වසර 5කට තීරණය කළ තීරණාත්මක ජනාධිපතිවරණයෙන් ලක්ෂ 69කට අධික ඡන්ද ප්‍රමාණයක් ගනිමින් ශ්‍රී ලංකාවේ 7 වැනි ජනාධිපතිරයා ලෙස ගෝඨාභය රාජපක්ෂ මහතා ජයග්‍රහණය කළේ තමන්ගේ ප්‍රතිවාදියා වූ සජිත් ප්‍රේමදාස මහතාට වඩා ලක්ෂ 15කට ආසන්න වැඩි ඡන්ද සංඛ්‍යාවක් ලබාගනිමිනි....
Read moreදිලිත් ජයවීර යන නම පොදු ජනතාව හඳුනන්නේ දෙරණ මාධ්‍ය ජාලයේ හිමිකරුවා ලෙසින්ය. මෙවර ජනාධිපතිවරණයේදී ගෝඨාභය රාජපක්ෂ මහතා ලැබූ අති විශිෂ්ට ජයග්‍රහණය පිටුපස සිටි යෝධ සෙවණැල්ලක් වූයේද දෙරණ මාධ්‍ය ජාලයය. 2015 වසරේදී මහින්ද රාජපක්ෂ මහතා පරාජය වූ දින සිට මේ දක්වා...
Read moreමාස 3ක කාලයකට අන්තර්වාර ආණ්ඩුව පවත්වාගෙන යාමෙන් පසු ලබන මාර්තු 16 වැනි දින ආණ්ඩුව විසුරුවා හැරීමට ආණ්ඩුවේ ප්‍රධානීන් තීන්දු කර ඇති බව දැනගන්නට ඇත. ඒ අනුව අප්‍රේල් 25 වැනි දින මහමැතිවරණය පැවැත්වීමට ආණ්ඩුව දින තීන්දු කර තිබේ.
Read moreඅලුත් දේශපාලන පක්ෂයක් පිළිබදව සජිත් ප්‍රේමදාස මහතා පළමුවරට සිය මන්ත්‍රී කණ්ඩායම හමුවේ අදහස් දක්වා ඇති බව දැනගන්නට ඇත. ජනාධිපතිවරණ පරාජයෙන් පසුව ඉකුත් සදුදා දින කොළඹ ගෝල්ෆේස් හෝටලයේදී තමන්ට සහාය ලබා දුන් එජාප මන්ත්‍රීවරුන්ට දිවා භෝජන සංග්‍රහයක් ලබා දෙමින් ප්‍රේමදාස මහතා...
Read moreමෛත්‍රීපාල සිරිසේන මහතාෙගේ ප්‍රධානත්වයෙන් ඊයේ (21) රාත්‍රීයේ පැවැති ශ්‍රීලනිප මධ්‍යම කාරක සභා රැස්වීම අතරතුරදී සිරිසේන මහතා විසින් අගමැති මහින්ද රාජපක්ෂ මහතා වෙත දුරකතන ඇමතුමක් ලබා ගෙන තිබේ. ඒ, අමාත්‍යවරුන් පත් කිරීමේදී ශ්‍රීලනිපයට හිමි අමාත්‍ය ධූර සංඛ්‍යොව පිළිබදව නිශ්චිතව දැනගැනීම සදහාය....
Read moreඅන්තර්වාර රජයේ නව කැබිනට් මණ්ඩලය පත් කරමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඔවුනට කොන්දේසි කිහිපයක් පැනවීමටද කටයුතු කළේය. ඉන් පළමුවැන්න වන්නේ තමන් ජනාධිපතිවරණයේදී ඉදිරිපත් කළ ප්‍රතිපත්ති ප්‍රකාශය යථාර්ථයක් බවට පත් කිරීම වෙනුවෙන් සියලුම අමාත්‍යවරුන් කටයුතු කළ යුතු බවය. දෙවැන්න වන්නේ අමාත්‍යවරුන්...
Read moreජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නව කැබිනට් මණ්ඩලය මීට සුළු වේලාවකට පෙර දිවුරුම් දීම ආරම්භ කළේය. ඒ අනුව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මුදල් ආර්ථික, බුද්ධ ශාසන, නාගරික සංවර්ධන හා නිවාස කටයුතු අමාත්‍යවරයා වශයෙන් දිවුරුම් දෙනු ලැබීය. අනෙකුත් ඇමැතිවරුන් මෙසේය. අගමැති මහින්ද...
Read moreකතානායක කරු ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් අද (21) පැවැති පක්ෂ නායක රැස්වීමේදී විපක්ෂනායක ධූරය සම්බන්ධයෙන් ලිපි දෙකක් ඉදිරිපත්ව ඇත. ඒ අනුව එජාප මහලේකම් අකිල විරාජ් කාරියවසම් මහතා විසින් විපක්ෂනායක ධූරය සදහා රනිල් වික්‍රමසිංහ මහතා නම් කිරීමට පක්ෂය තීන්දු කර ඇති බවට...
Read moreමහින්ද රාජපක්ෂ මහතා අගමැතිවරයා වශයෙන් දිව්රුම් දීමේ අවස්ථාවට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාත්, හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මහතාත් සහභාගී වී සිටියහ. දෙදෙනාම යාබද අසුන් 2ක සිට දිව්රුම් දීමේ උත්සවය නැරඹූ ආකාරයක් දැකගන්නට ලැබිණ. මෙම දිව්රුම් දීමේ උත්සවය අද දහවල් ජනාධිපති...
Read moreහිටපු බුද්ධි ප්‍රධානී සුරේෂ් සලේ මහතා වෙනුවෙන් පිටකොටුවේ පැවැත්වෙන සාමකාමී සත්‍යග්‍රහය අසලට අද පැමිණි එක්තරා පුද්ගලයකු ආවේගශීලීව හැසිරුණේ මෙසේය.Sri Lanka...
Read moreCopyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.