Tuesday, June 9, 2026
 

Uncategorized

ගෝඨා මුල්ම සාකච්ජාව ඉන්දියාවට ‌දෙයි

ජනාධිපති ධූරයට පත්වීමෙන් පසුව ජනාධිපති ‌ගෝඨාභය රාජපක්ෂ මහතා සිය පළමු සම්මුඛ සාකච්ජාව ඉන්දීය පුවත් ‌සේවයකට ලබා දීමට පියවර ‌ගෙන තිබිණි. ඒ ඉන්දියාවේ BharatShakti.in මාධ්‍ය ආයතනයේ ප්‍රධාන කතෘ Nitin A. Gokhale මහතා සමග පැවති සම්මුඛ සාකච්ජාවකට එක්වෙමිනි. මෙහිදී ඉතා සං‌වේදී කරුණු...

Read more
මෛත්‍රී මන්ත්‍රී කණ්ඩායම කැදවයි

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රී කණ්ඩායම අද (26) දින කැදවීමට ‌මෛත්‍රීපාල සිරිසේන මහතා පියවර ‌ගෙන ඇත. ආණ්ඩුවේ ඉදිරි වැඩකටයුතු පිළිබද සාකච්ජා කිරීමත්, රාජ්‍ය අමාත්‍ය ධූර ලබාගැනීම පිළිබදවත් ‌මෙහිදී සාකච්ජා කිරීමට නියමිත බව පැවසේ. එමෙන්ම ඉදිරි මහමැතිවරණය ‌ෙපොහොට්ටුව සමග එක්ව තරග...

Read more
වියදම් සීමා කරන ‌ලෙස ඉල්ලමින් මුදල් ‌ලේකම් පළමු චක්‍රලේඛය නිකුත් කරයි

සියළුම රාජ්‍ය ආයතනවලට ඔවුන්ගේ ප්‍රාග්ධන වියදම් තවදුරටත් සීමා කරන ‌ලෙස දැනුම් ‌දෙමින් නව භාණ්ඩාගාර ලේකම් එස්.ආර්. ආටිගල මහතා සිය පළමු චක්‍රලේඛය නිකුත් කර තිබේ. අමාත්‍යාංශ, පළාත් සභා, දෙපාර්තමේන්තු, සංස්ථා සහ ව්‍යවස්ථාපිත මණ්ඩලවලට සුළු හා සාමාන්‍ය වියදම් සඳහා පමණක් ගෙවිය හැකි...

Read more
සජිත් පිල මහ රෑ කරු හමුවෙයි

එක්සත් ජාතික පක්ෂයේ සජිත් පාර්ශ්වය නියෝජනය කරන මන්ත්‍රීවරුන් කණ්ඩායම අද (25) රාත්‍රියේදී කතානායක කරු ජයසූරිය මහතා මුණගැසීමට නියමිතය. මෙහිදී දැනට පක්ෂය තුළ මතුව ඇති නායකත්ව අර්බුදය සම්බන්ධයෙන් දීර්ඝ ‌ලෙස සාකච්ජා කිරීමට නියමිත බව දැනගන්නට ඇත. එමෙන්ම ‌මෙම හමුවේදී විපක්ෂ නායක...

Read more
කොල්ලුපිටි‌යේ ‌ලොකු ‌හෝටලයක එජාපයේ 40ක් සාකච්ජාවක

කොල්ලුපිටියේ පිහිටි Colombo Swimming Club ‌හෝටලයේදී ඊ‌යේ (25) රාත්‍රීයේ එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරුන් කණ්ඩායමක් මුණගැසී පක්ෂයේ ඉදිරිය පිළිබදව සාකච්ජා කර ඇති බව දැනගන්නට ඇත. රාත්‍රී ‌‌භෝජන සංග්‍රහයක් සමග පැවැත්වී ඇති ‌මෙම සාකච්ජාවට මන්ත්‍රීවරුන් 40 ‌දෙනකු සහභාගී වී සිටි බව දැනගන්නට...

Read more
ජන්දෙ දා පොලොන්නරුවේ ‌මෛත්‍රී ගහපු ඩබල් ‌ගේම මාට්ටු

ඉකුත් ජනාධිපතිවරණයේදී එවකට ජනාධිපති ‌මෛත්‍රීපාල සිරිසේන මහතා සිය දිස්ත්‍රික්කය වූ ‌‌පොලොන්නරුවේ මැතිවරණ කටයුතුවලදී ප්‍රතිවිරුද්ධ අපේක්ෂකයා වූ සජිත් ‌ප්‍රේමදාස මහතාගේ ජයග්‍රහණය ‌වෙනුවෙන් කටයුතු කර ඇති බවට ‌මේ වනවිට ‌පොහොට්ටු කදවුර තුළ බරපතළ සැකයක් මතුව තිබේ. ඒ බව පළමු වතාවට ප්‍රසිද්ධියේම සදහන්...

Read more
වයිකෝ-ස්ටාලින් ආයෙත් එළියට එයි

ශ්‍රී ලංකා ජනපති ‌ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පළමු විදෙස් සංචාරය ‌ලෙස ඉන්දියානු ගමන තීන්දු වීමත් සමග පසුගිය කාලය පුරාම නිශ්ශබ්දව සිටි තමිල්නාඩුවේ එම්.ඩී.එම්.‌කේ. නායක වයිකෝ සහ ඩී.එම්.‌කේ. නායක එම්. ‌කේ. ස්ටාලින් යළිත් වතාවක් ලංකාවට එරෙහිව සිය විරෝධතා ව්‍යාපාරය ආරම්භ ‌කොට තිබේ....

Read more
නිශාන්තගේ රට පැනිල්ලෙන් පසු රහස් ‌පොලිසියේ සියල්ලන්ටම තහංචියක්

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සේවය කරන සියලුම නිලධාරීන්ට අද (25) සිට නිසි අවසරයකින් තොරව විදේශගතවීම තහනම් කිරීමට එම දෙපාර්තමේන්තුව පියවර ‌ගෙන ඇත. ඒ් බව දැනුම් ‌දෙමින් කටුනායක ගුවන් තොටුපළ ආගමන විගමන දෙපාර්තමේන්තු කාර්යාලය වෙත රහස් ‌පොලිසිය විසින් සියලුම නිලධාරීන්‌‌ගෙන් සමන්විත නම්...

Read more
විපක්ෂනායකකම ගැන කරුගෙන් රනිල්ට කාරුණික ඉල්ලීමක්

විපක්ෂ නායක ධූරය බාර ‌නොගෙන සිටින ‌ලෙසට කතානායක කරු ජයසූරිය මහතා රනිල් වික්‍රමසිංහ මහතාගෙන් කාරුණික ඉල්ලීමක් කර ඇති බව දැනගන්නට ඇත. වික්‍රමසිංහ මහතාට දුරකතන ඇමැතුමක් ලබා ‌දෙමින් කරු ජයසූරිය මහතා ‌මෙම ඉල්ලීම කර ඇති බව දැනගන්නට තිබේ. පසුගිය දින කිහිපය...

Read more
රනිල්ට එන බලපෑම වැඩිවෙයි: අස්සන් ගණන 70 පනී

පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක ධුරයෙන් රනිල් වික්‍රමසිංහ මහතාට ඉවත් වන ‌ලෙසට එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරුන් විසින් අස්සන් තබන ලිපියට ‌මේ වනවිට මන්ත්‍රීවරුන් 70කට අධික පිරිසක් අත්සන් තබා ඇති බව දැනගන්නට ඇත. ඉකුත් සති අන්තය වනවිට එම ප්‍රමාණය 45කට සීමා වී තිබූ...

Read more
Page 162 of 183 1 161 162 163 183

ඉන්දියාව ඇතුළු ලොව රටවල් රැසක් ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රමිතීන්ට අනුව සිගරට්වලට 75%කට වඩා බදු ගහලා ඉස්සරහට යද්දී ලංකාව බද්ද 66% දක්වා අඩු කර පස්සට යයි! I Sri Lanka Latest News

ලෝක සෞඛ්‍ය සංවිධානයේ (WHO) නිල නිර්දේශයන්ට අනුව, සිගරට් මිලදී ගැනීමේ හැකියාව (Affordability) පාලනය කරමින් මහජන සෞඛ්‍යය සුරක්ෂිත කිරීම සඳහා සිගරට්...

Read more