Tuesday, June 9, 2026
 

Uncategorized

පාස්කු ප්‍රහාරය ගැන කියපු වෙබ් අඩවි 2කින් පොලිසිය ප්‍රශ්න කිරීම අරඹයි

අප්‍රේල් 21 සිදුවූ පාස්කු ප්‍රහාරය මුල්කරගෙන ‌වෙබ් අඩවි 2ක් පළ කළ පුවත් කිහිපයක් සම්බන්ධයෙන් ආරක්ෂක අංශ ප්‍රශ්න කිරීම් ආරම්භ ‌කොට ඇත. මෙහිදී මිරිහාන ‌පොලිසිය ඊ‌යේ (26) පස්වරු 2.00 සිට රාත්‍රී 10.00 වනතුරු 'ද ලීඩර්' ‌වෙබ් අඩවියේ යූ ටියුබ් ප්‍රවෘත්ති ඉදිරිපත්...

Read more
රාජ්‍ය-නියෝජ්‍ය දිව්රුම උදේ 9ට

නව රජයේ රාජ්‍ය හා නියෝජ්‍ය අමාත්‍යවරුන් දිව්රුම් දීම ‌හෙට (27) ‌පෙරවරු 9ට ජනාධිපති ‌ලේකම් කාර්යාලයේදී සිදුකිරීමට නියමිතය. ඒ බව දැනුම් ‌දෙමින් අද සවස ජනාධිපති ‌ලේකම් කාර්යාල‌යෙන් අදාළ සියලුම ඇමැතිවරුන්ට දුරකතන ඇමැතුම් ලබා දීමට පියවර ‌ගෙන තිබිණ. බොහෝ දුරට රාජ්‍ය අමාත්‍යවරුන්...

Read more
තීරණාත්මක සාකච්ජාව සජිත් මගහරී

රනිල් වික්‍රමසිංහ හා කරු ජයසූරිය යන මහත්වරුන් සමග අද (26) පැවැත්වුණු තීරණාත්මක සාකච්ජාවට සජිත් ‌ප්‍රේමදාස මහතා සහභාගීී වී ‌නොමැත. තමන් අසනීප තත්ත්වයේ පසුවන බව පවසමින් ‌ප්‍රේමදාස මහතා ‌මෙම සාකච්ජාවට එක්ව ‌නොමැති බව දැනගන්නට තිබේ. ඒ අනුව කරු ජයසූරිය මහතා හා...

Read more
ඉරට-වතුරට ‌ගෝඨා අත තියයි

සිය පළමු ධුර කාලය ඇතුළත රටේ වැඩි නිවාස ප්‍රමාණයක් සූර්ය බල විදුලිය භාවිත වන නිවෙස් බවට පරිවර්තනය කිරීමටත්, ග්‍රාමීය ප්‍රදේශවලට පිරිසුදු පානීය ජල පහසුකම් ලබා දීමටත් ජනාධිපති ‌ගෝඨාභය රාජපක්ෂ මහතා තීරණය කර ඇති බව වාර්තා ‌වේ. ඒ අනුව දැනට විදුලි...

Read more
කරු නායක: සජිත් විපක්ෂ නායක: රනිල්ට විශිෂ්ට සමුගැනීමක්

පසුගිය දින කිහිපය පුරා එක්සත් ජාතික පක්ෂයේ ප්‍රබලයන් අතර පක්ෂ ප්‍රතිසංවිධානය සම්බන්ධයෙන් පැවැති සාකච්ජා ‌මේ වනවිට තීරණාත්මක අවසානයක් කරා පැමිණ ඇති බව වාර්තා ‌වේ. ඒ අනුව එක්සත් ජාතික පක්ෂ ප්‍රතිසංවිධාන‌යේදී කතානායක කරු ජයසූරිය මහතා හට එක්සත් ජාතික පක්ෂ නායකත්වය ලබා...

Read more
උතුරේ මහවිරු සැමරුම් ඇරඹේ: ප්‍රධාන සැමරුම ‌හෙට කිලිනොච්චියේ

එල්.ටී.ටී.ඊ නායක වේළුපිල්ලේ ප්‍රභාකරන් ඇතුළු යුද්ධයෙන් මියගිය කොටි සාමාජිකයින්  සිහිකරමින් මහවිරු සැමරුම් 50කට අධික සංඛ්‍යාවක් මෙවරද උතුරේ සංවිධානය වී තිබෙන බවත්, ප්‍රධානතම මහවිරු සැමරුම මියගිය කොටි සාමාජිකයින් 7000ක් පමණ මිහිදන් කර ඇති කිලිනොච්චිය කනකපුරම් සුසාන භූමියේදී ‌හෙට (27) සවස සිදුකිරීමට...

Read more
රාජ්‍ය 20ට අමතරව නියෝජ්‍ය 15කුත්

අමාත්‍යවරුන් ‌‌‌තෝරා ගැනීමේදී විවිධ දිස්ත්‍රික්කවලින් මතුව ඇති ඉල්ලීම් මුල් කරගෙන රාජ්‍ය අමාත්‍යවරුන්ට අමතරව නියෝජ්‍ය අමාත්‍යවරුන් කිහිප ‌දෙනකු පත් කිරීමටද ආණ්ඩුව සැලසුම් කර ඇති බව දැනගන්නට ඇත. ඒ අනුව නියෝජ්‍ය අමාත්‍යවරුන් 15 ‌දෙනකු පත්කිරීමට ආණ්ඩුව තින්දු කර තිබේ. එම නියෝජ්‍ය අමාත්‍යවරුන්...

Read more
රාජිතගෙ ‌ගෙදර රනිල්-මලික් හමුවක්

හිටපු අමාත්‍ය රාජිත ‌සේනාරත්න මහතාගේ නිවසේ රනිල් වික්‍රමසිංහ මහතා හා මලික් සමරවික්‍රම මහතා අතර හමුවක් පැවැත්වී ඇත. ඊ‌යේ (26) රාත්‍රියේදී ‌මෙම හමුව පැවැත්වී ඇති බව විශ්වාස කටයුතු ආරංචි මාර්ග සදහන් කරයි. මෙහිදී දැනට එජාපය ඇතුළේ මතුව ඇති අර්බුද සම්බන්ධයෙන් සහ...

Read more
රනිල්-කරු-සජිත් ‌අද තීරණාත්මක සාකච්ජාවක

එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ, හිටපු නියෝජ්‍ය නායක සජිත් ‌ප්‍රේමදාස හා කතානායක කරු ජයසූරිය යන මහත්වරුන් අතර තීරණාත්මක සාකච්ජාවක් ‌අද (26) දිනයේදී පැවැත්වීමට නියමිතව ඇත. පාර්ලිමේන්තු සංකීර්ණයේදී පැවැත්වීමට කටයුතු ‌යොදා ඇති ‌මෙම රැස්වීමේදී පක්ෂයේ අනාගතය සම්බන්ධයෙන් තිදෙනා අතර සාකච්ජා...

Read more
කතානායක ධූරය ගැන රනිල්-‌‌ගෝඨා දුරකතන සංවාදයක

කතානායක ධූරය සම්බන්ධයෙන් රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති ‌ගෝඨාභය රාජපක්ෂ මහතා සමග දුරකතන සංවාදයක නිරත වී ඇති බව දැනගන්නට තිබේ. කතානායක ධුරය වාසුදේව නානායක්කාර මහතාට ලබා දීමේ සූදානමක් පිළිබදව ‌මේ දිනවල සාකච්ජාවක් මතුව තිබීම ‌මෙම දුරකතන සංවාදය සදහා ‌හේතු වී ඇති...

Read more
Page 161 of 183 1 160 161 162 183

දවසට 66 දෙනෙක් මරා දාන ‘ඕස්ට්‍රේලියාවේ ප්‍රධානතම මිනීමරුවා’ හොයාගනී! සිගරට් ඒ තරම් භයානකයි! I Sri Lanka Latest News

ඕස්ට්‍රේලියාව තුළ දුම්පානය ආශ්‍රිත රෝගාබාධ හේතුවෙන් මියයන පුද්ගලයන්ගේ සංඛ්‍යාව මින් පෙර ඇස්තමේන්තු කර තිබූ ප්‍රමාණයට වඩා බෙහෙවින් වැඩි බව ලෝක...

Read more