විපක්ෂනායක ධූරය සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂයෙන් ලිපි 2ක් තමන් වෙත ලැබී ඇති බවත්, හැකි ඉක්මනින් අවසන් ස්ථාවරය තමන් වෙත දැනුම් දෙන ලෙසත් කියමින් කතානායක කරු ජයසූරිය මහතා අද (28) දින නිවේදනයක් නිකුත් කොට ඇත. ලබන පාර්ලිමේන්තු දිනයේදී විපක්ෂනායකවරයා කවුරුන්ද යන්න...
Read moreපිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල මහතා මේ වනවිට චීනයේ පෞද්ගලික සංචාරයක නිරත වෙමින් සිටින බව දැනගන්නට ඇත. මෙහි ඇති විශේෂත්වය වන්නේ නව රජයේ රාජ්‍ය හා නියෝජ්‍ය අමාත්‍යවරුන් දිව්රුම් දෙන අවස්ථාවේ ගම්මන්පිල මහතා මෙසේ චීන සංචාරයක නිරතව සිටීමය. ආණ්ඩුව නියෝජනය...
Read moreඉකුත් ජනාධිපතිවරණයේදී ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන් පෙනී සිටියකු මෙන්ම ඒ මහතාගේ සමීපතමයකු වන මිලින්ද මොරගොඩ මහතා පළාත් සභා අහෝසි කරන ලෙස ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කර ඇත. ඒ මහතා පෙන්වා දෙන්නේ ලබන පාර්ලිමේන්තු මැතිවරණයේදී තුනෙන් දෙකක බහුතර බලයක් ලබා පළාත් සභා...
Read moreසජිත් ප්‍රේමදාස මහතාගේ ජනාධිපතිවරණ ප්‍රචාරක කටයුතු වෙනුවෙන් ලැබුණු අරමුදල් සම්බන්ධයෙන් මේ වනවිට එක්සත් ජාතික පක්ෂයේ බරපතළ අර්බුදයක් නිර්මාණය වී තිබේ. එම අරමුදල් සොරකම් කර ඇති බවට ප්‍රේමදාස කදවුරේ ප්‍රබලයන් දෙදෙනකු වූ තිස්ස අත්තනායක මහතා සහ මලික් සමරවික්‍රම යන මහත්වරුන් එකිනෙකාට...
Read moreසිය පළමු කැබිනට් මණ්ඩල රැස්වීමේදීම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා දුන් පොරොන්දු රැසක් ඉටු කරමින් සහන පැකේජයක් ජනතාවට ලබා දීමට පියවර ගෙන ඇත. ඒ අනුව දැනට සියයට 15 ක් වන වැට් බද්ද සහ ජාතිය ගොඩනැගීමේ බද්‌දේ (2%) එකතුව වන 17% සියයට...
Read moreජනාධිපතිවරණ පරාජයෙන් පසුව සක්‍රීය දේශපාලනය නොකොට හුදකලාව සිටීම සම්බන්ධයෙන් සජිත් ප්‍රේමදාස මහතාට සහාය දැක්වූ එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරුන් දැඩි කැළඹීමට පත්ව සිටින බව දැනගන්නට ඇත. ජනාධිපතිවරණ පරාජයෙන් පසුව එක්වතාවක් පාක්ෂිකයන් හමුවීම සදහා පමණක් වොක්ෂෝල් වීදියේ පිහිටි කාර්යාලයට පැමිණි ප්‍රේමදාස මහතා...
Read moreජනාධිපතිවරණ ප්‍රතිපල සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා අද (27) දිනයේදී සිය පක්ෂයේ මන්ත්‍රීවරුන් සමග සංඛ්‍යාත්මක විශ්ලේෂණයක නිරත වී ඇති බව දැනගන්නට ඇත. මෙම අවස්ථාවට මන්ත්‍රීවරුන් 20 දෙනකු පමණ සහභාගීව සිට ඇති බව වාර්තා වේ. ඉකුත් ජනාධිපතිවරණයේදී පක්ෂය...
Read moreඉදිරි මහමැතිවරණයට ප්‍රථමයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රතිසංවිධාන කටයුතු සියල්ල අවසන් කිරීමට එහි සභාපති මෛත්‍රීපාල සිරිසේන මහතා තීන්දු කර තිබේ. ඒ අනුව ඊයේ (26) පැවැති ශ්‍රීලනිප මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදී සිරිසේන මහතා ප්‍රකාශ කොට ඇත්තේ සෑම දිස්ත්‍රික්කයකම ප්‍රතිසංවිධාන කටයුතු ආරම්භ කොට...
Read moreහිස්ව පවතින ඉතිරි පළාත් 3 සදහා ඉදිරි දින කිහිපය ඇතුළත නව ආණ්ඩුකාරවරුන් පත් කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා තීරණය කර ඇති බව වාර්තා වේ. ඒ අනුව උතුරු පළාත සදහා ලෝ ප්‍රකට ක්‍රීකට් ක්‍රීඩකයකු වන මුත්තයියා මුරලිදරන් පත් කිරීමටත්, උතුරු මැද...
Read moreනව ආණ්ඩුවේ රාජ්‍ය අමාත්‍යවරුන් 35 දෙනෙක් සහ නියෝජ්‍ය අමාත්‍යවරුන් 15 දෙනෙක් අද (27) උදෑසන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ දිවුරුම් දුන්හ. එසේ දිවුරුම් දුන් නව අමාත්‍යවරුන් මෙසේය. රාජ්‍ය අමාත්‍යවරුන් 20යි. 01. චමල් රාජපක්ෂ - රාජ්‍ය ආරක්ෂක රාජ්‍ය ඇමැති 02. වාසුදේව...
Read moreඕස්ට්‍රේලියාව තුළ දුම්පානය ආශ්‍රිත රෝගාබාධ හේතුවෙන් මියයන පුද්ගලයන්ගේ සංඛ්‍යාව මින් පෙර ඇස්තමේන්තු කර තිබූ ප්‍රමාණයට වඩා බෙහෙවින් වැඩි බව ලෝක...
Read moreCopyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.