මෙවර ජනාධිපතිවරණයෙන් ගෝඨාභය රාජපක්ෂ මහතා ලත් අති විශාල ජයග්‍රහණයට හේතු වූ ප්‍රධාන සාධකයක් වූයේ එතුමාගේ මැතිවරණ ප්‍රචාරණ ව්‍යාපාරයය. ජනාධිපතිවරණයට ඉදිරිපත්ව සිටි අනෙක් අපේක්ෂකයන්ට සාපේක්ෂව ගෝඨාභය රාජපක්ෂ මහතාගේ මැතිවරණ ප්‍රචාරණ ව්‍යාපාරය ඉතා කාර්යක්ෂමව කළ සැලසුම් සහගත එකක් විය. එමෙන්ම ඒ වැඩපිළිවෙළ...
Read moreරනිල් වික්‍රමසිංහ මහතා විසින් කොළඹ නගර සභාවේ සියලුම එජාප මන්ත්‍රීවරුන් හදිසියේම කැදවා සාකච්ජා කිරීමට පියවර ගෙන ඇත. නගර සභාවේ කටයුතු ආණ්ඩුව විසින් විශේෂ කොමසාරිස්වරයකු යටතට පත් කිරීම පිළිබද පැතිර යන රාවයත් සමග මෙම කැදවීම සිදු කර ඇති බව පැවසේ. මෙම...
Read moreකොළඹ මහ නගර සභාව අණ්ඩුවට පවරා ගෙන විශේෂ කොමසාරිස්වරයකු යටතට පත් කිරීමේ සූදානමක් පවතින බව දැනගන්නට තිබේ. එම සභාවේ පුරපතිනිය වන රෝසි සේනානායක මහත්මිය යටතේ නගරයේ කටයුතු නිසියාකාරව සිදු නොවීම සහ වත්මන් පාලනයට එරෙහිව එක්සත් ජාතික පක්ෂ නාගරික මන්ත්‍රීවරුන්ගෙන්ම චෝදනා...
Read moreජනාධිපතිවරණ පරාජයෙන් පසු පළමු වතාවට මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් සජිත් ප්‍රේමදාස මහතා යළි සක්‍රිය දේශපාලනයට පැමිණීමට පියවර ගෙන ඇත. ඒ අනුව පසුගිය දින කිහිපය තුළ සිදුවූ ආන්දෝලනාත්මක සිදුවීම කිහිපයක් ගෙන හැර දක්වමින් ප්‍රේමදාස මහතා මෙම නිවේදනය නිකුත් කර තිබේ. විශේෂයෙන්ම...
Read moreකොළඹ 7 මාකස් ප්‍රනාන්දු මාවතේ ඇති විපක්ෂනායක කාර්යාලයේ යතුරු පෙරේදා (28) දිනයේදී රනිල් වික්‍රමසිංහ මහතාගේ ආරක්ෂකයන් විසින් රැගෙන විත් තිබුණද ඊයේ (29) දිනයේදී එම යතුරු නැවත බාර දී ඇති බව දැනගන්නට තිබේ. විපක්ෂ නායක කාර්යාලයේ යතුරු රැගෙන විත් ඇති බවට තොරතුරු...
Read moreඑජාපය තුළ මතුව ඇති අර්බුදය විසදා ගැනීම සදහා රනිල් වික්‍රමසිංහ, සජිත් ප්‍රේමදාස සහ කරු ජයසූරිය යන මහත්වරුන් අතර අද (29) රාත්‍රී පැවැති සාකච්ජා එකගතාවකින් තොරව අවසන් වී ඇත. එම සාකච්ජාවලදී පක්ෂ නායකත්වය සහ විපක්ෂ නායක ධූරය අතහැරීමට රනිල් වික්‍රමසිංහ මහතා...
Read moreවිපක්ෂ නායක ධූරය සම්බන්ධයෙන් එක්සත් ජාතික පෙරමුණ නියෝජනය කරන පක්ෂ නායකයන්ගේ රැස්වීමක් අද (29) දහවල් පැවැත්වී තිබේ. මෙම සාකච්ජාව සදහා රනිල් වික්‍රමසිංහ මහතාට අමතරව සුලු පක්ෂ නායකයන් කිහිප දෙනකුද දෙමළ ජාතික සන්ධානය නියෝජනය කරමින් එම්.ඒ. සුමන්තිරන් මහතාද සහභාගීව සිට ඇති...
Read moreරනිල් වික්‍රමසිංහ, සජිත් ප්‍රේමදාස සහ කතානායක කරු ජයසූරිය යන මහත්වරුන් අතර ඉතා තීරණාත්මක සාකච්ජාවක් මේ මොහොතේ පැවැත්වෙන බව විශ්වාස කටයුතු ආරංචි මාර්ග සදහන් කරයි. කතානායක නිල නිවෙසේ මෙම හමුව පැවැත්වෙන බව දැනගන්නට තිබේ. පසුගිය අගහරුවාදා මේ ආකාරයටම රනිල්-සජිත්-කරු හමුවක් සූදානම්...
Read moreස්වාධීන මැතිවරණ කොමිසමේ සාමාජිකයකු වන මහාචාර්ය රත්නජීවන් හූල් මහතා ඉකුත් ජනාධිපතිවරණය සම්බන්ධයෙන් විවේචනාත්මක අදහස් පළ කරමින් ප්‍රකාශ නිකුත් කිරීමට කටයුතු කොට ඇත. colombo telegraph වෙබ් අඩවියට සම්මුඛ සාකච්ජාවක් ලබා දෙමින් හූල් මහතා මෙම අදහස් පළ කර තිබේ. මේ අතර මැතිවරණ...
Read moreජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද (29) දින ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝඩි මහතා මුණගැසී ද්විපාර්ශ්වික සාකච්ජා පැවැත්වීමට කටයුතු කළේය. මීට අමතරව ඉන්දීය ජනාධිපති රාම් නාත් කෝවින්ද් මහතා මුණගැසීමටද ගෝඨාභය රාජපක්ෂ මහතා පියවර ගෙන තිබිණ. ඉන්දියාවේ ජනපති නිල නිවස වන ‘රාෂ්ඨපති භවන්‘...
Read moreරාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්යක්ෂ සුරේෂ් සලේ මහතාගේ බිරිඳ වන මනෝරි සලේ මහත්මිය විසින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත...
Read moreCopyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.