ශ්‍රී ලංකාවේ පිහිටි ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලයේ නිලධාරනියක පැහැර ගැනීමක් පිළිබද එරට තානාපතිවරයා නිල වශයෙන් ආණ්ඩුවට පැමිණිලි කර තිබුණද එම සිද්ධිය මේ වනවිට එකිනෙකට නොගැලපෙන සිදුවීම් සමුදායකින් යුක්ත වූවක් බව වාර්තා වේ. ඒ සම්බන්ධයෙන් ආරක්ෂක අංශ සිදුකරන ලද විමර්ශනවලදී CCTV දර්ශන,...
Read moreරනිල් වික්‍රමසිංහ මහතා අද (02) සිය මන්ත්‍රී කණ්ඩායම සිරිකොත පක්ෂ මූලස්ථානයට කැදවීමට පියවර ගෙන ඇත. මන්ත්‍රීවරුන් 57 දෙනකු අත්සන් තබමින් සජිත් ප්‍රේමදාස මහතා විපක්ෂනායවරයා ලෙස පත් කළ යුතු බව කියමින් දැනටමත් කතානායකවරයා වෙත ලිපියක් යොමු කර ඇති බැවින් මෙම රැස්වීම...
Read moreමහ මැතිවරණය පැවැත්වීම සදහා මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා විසින් ආණ්ඩුව වෙත දින 3ක් ඉදිරිපත් කර ඇත. ජනාධිපතිවරයා වෙත ලිපියක් යොමු කරමින් මැතිවරණ කොමසාරිස්වරයා පෙන්වා දී ඇත්තේ අප්‍රේල් 25, මැයි 9 සහ මැයි 16 යන දින තුනෙන් කැමැති සෙනසුරාදා...
Read moreඅගමැති මහින්ද රාජපක්ෂ මහතා හට අරලිය ගහ මැදුරේ රාජකාරී බාර ගැනීම සදහා එම මැදුර සුද්ද පවිත්‍ර කරමින් සිටියදී එහි සේවකයන් හට ඉකුත් ආණ්ඩු සමයේ වටිනා ලිපිගොනුවක් හමුවී ඇත. ඉකුත් රජය සමයේ ප්‍රබල ඇමැති තනතුරු දැරූ කිහිපදෙනකු විසින් කරන ලද අති...
Read moreඋතුරු පළාත් ආණ්ඩුකාරවරයා ලෙස හිටපු අගවිනිසුරුවරයකු වන කේ. ශ්‍රීපවන් මහතා පත්කිරීමට ආණ්ඩුවේ අවධානය යොමු වී ඇති බව වාර්තා වේ. මීට පෙර මාධ්‍ය වාර්තා කර තිබුණේ හිටපු ක්‍රිකට් ක්‍රීඩකයකු වන මුත්තයියා මුරලිදරන් උතුරේ ආණ්ඩුකාරවරයා ලෙස පත්වීමට නියමිත බවකි. කෙසේවෙතත් ශ්‍රී පවන්...
Read moreශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපතිවරයා වන මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා සිය ජ්‍යෙෂ්ඨ උපදේශකයකු ලෙස පත් කරගැනීමට අගමැති මහින්ද රාජපක්ෂ මහතා පියවර ගෙන ඇත. ඒ, විදේශ කටයුතු සම්බන්ධ ජ්‍යෙෂ්ඨ උපදේශකවරයා ලෙසටය. පීරිස් මහතා ඉකුත් ආණ්ඩු සමයේ විදේශ අමාත්‍යවරයා ලෙසද රාජකාරී කර...
Read moreජනපතිවරණය නිමාවී සති දෙකකුත් ඉක්ම ගොසිනි. නව රජය පිහිටුවා අමාත්‍යවරුන් දිවුරුම් දී පළමු කැබිනට් රැස්වීමත් පවත්වා ජනතාවට සහන ලබාදීත් අවසන්ය. නව ජනාධිපතිවරයා ලෙස තේරී පත්වූ ගෝඨාභය රාජපක්ෂ මහතා මේ වන විට සිය පළමු නිල සංචාරය ලෙස ඉන්දියාවටද ගොස් අවසන්ය. රටම...
Read moreදුම්රිය දෙපාර්තමේන්තුව ඇතුළේ අන්තර්ජාලය හරහා ප්‍රවේශපත්‍ර විකිණීම මුල්කරගෙන භයානක මාෆියාවක් ක්‍රියාත්මක වන බවට තොරතුරු වාර්තා වී තිබේ. මෙම මාෆියාවට දුම්රිය දෙපාර්තමේන්තුවේ ඇතැම් වගකිවයුතු නිලධාරීන්ද සම්බන්ධ වී සිටින බවට එහි අභ්‍යන්තර තොරතුරු අනාවරණය කරයි. මෙහිදී දුම්රිය ප්‍රවේශපත් විකිණීමේදී ඇතැම් දෙපාර්තමේන්තු නිලධාරීන්...
Read moreජාති ආගම් භේදයකින්, වයස් භේදයකින්, පක්ෂ පාට භේදයකින් තොරව මෙරට ජනතාව එකසේ ආදරය කළ ක්‍රිකට් ක්‍රීඩාවට අද අත්වී ඇති ඉරණමට වගකිව යුත්තේ ක්‍රිකට් පරිපාලකයන්ය යන්න තවදුරටත් රහසක් නොවේ. විගණකාධිපති දෙපාර්තමේන්තුව මඟින් ක්‍රිකට් ආයතනය පිළිබඳව සිදු කළ වෝහාරික විගණන වාර්තාව හරහා...
Read more“මම ආඥාදායකයෙක්, ජාතිවාදියෙක් හෝ ඒකාධිපතියෙක් නොවෙයි. සමහර විරුද්ධ පාක්‍ෂිකයන් මාව එහෙම හඳුන්වනවා. එය සම්පූර්ණ වැරැදි අදහසක්. මම ආචාරධර්ම, ගරුකරන, හැදුණු පුද්ගලයෙක්. මගේ ක්‍රියාකලාපයෙන් මම ඔප්පු කරලා තියෙනව මම ජාතිවාදියෙක් නෙවෙයි කියලා. මම සමාජයේ එක් කොටසකට පමණක් සේවය කරන පුද්ගලයෙක් නෙවෙයි....
Read moreරාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්යක්ෂ සුරේෂ් සලේ මහතාගේ බිරිඳ වන මනෝරි සලේ මහත්මිය විසින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත...
Read moreCopyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.