Wednesday, June 10, 2026
 
නිල්ල පිරුණු ඔසු උයන (කැලෑ කොලම)

ගල්ඔය ජාතික වනෝද්‍යානයටම මායිම් වෙලා තියෙන නිල්ගල කැලේ එහෙම නැත්නම් නිල්ගල රක්ෂිතය ගැන තමයි අද අපි කැලෑ කොලමෙන් කතා කරන්නේ. මෙය හෙක්ටයාර 26000කින් යුතු රක්ෂිත වනාන්තරයක්. සේනානායක සමුද්‍රයට ජලය සපයන ප්‍රධාන ජල මූලාශ්‍රය වන ගල්ඔය ගලා යන්නේ මේ නිල්ගල රක්ෂිතය...

Read more
මෙවර නොබෙල් සාම තෑග්ග හොංකොංවලට?

මෙවර නොබෙල් සාම ත්‍යාගය හොංකොං පුරයේ ප්‍රජාතන්ත්‍රවාදය උදෙසා වන ව්‍යාපාරයට පිරිනැමිය යුතු බවට යෝජනාවක් එක්සත් ජනපදයේ නීති සම්පාදකයින් (සෙනෙට් සභාවේ) පිරිසක් විසින් ඉදිරිපත් කරනු ලැබ තිබේ. හොංකොං ප්‍රජාවට පීඩාකාරී වන අන්දමින් චීනය එරට ජාතික ආරක්‍ෂක නීතිය පැනවීමට එරෙහිව ප්‍රජාව වෙනුවෙන්...

Read more
අමෙරිකාව චීනයේ කනට ගහයි

චීනයේ බටහිර සිංජි ප්‍රද්ශයේ කපු සහ තක්කාලි ආශ්‍රිත සියලුම නිෂ්පාදන ආනයනය කිරීම තහනම් කරනු ලැබ ඇතැයි එක්සත් ජනපදයේ රේගු සහ දේශ සීමා ආරක්‍ෂක අංශය නිවේදනය කර තිබේ. මේ සියලුම නිෂ්පාදන සඳහා නීති විරෝධී සහ සදාචාරාත්මක නොවන අන්දමින් යුයිගර් මුස්ලිම් ශ්‍රමය...

Read more
කොහෙවත් නැති මකරයේ සිරි

ඌව සහ නැඟෙනහිර පළාත් දෙකට මායිම්ව පිහිටි ලංකාවේ තවත් සුවිශේෂී වනාන්තර පද්ධතියක් ගැන තමයි අද අපි කතා කරන්නේ. ඒ ගල්ඔය ජාතික වනෝද්‍යානය. 1950 වසරේදී මහාමාන්‍ය ඩී. එස්. සේනානායක මහතාගේ සංකල්පයක් අනුව තමයි මෙය පළමුව යෝජනා වෙලා තියෙන්නේ. ඉන්පසු 1954 වසරේ...

Read more
ඉන්දියාවට අලුත් සටනක්

ඉන්දියාවට එරෙහිව කෙරෙන එදිරිවාදී ක්‍රියාකාරකම්වල පැළ තවාන තුර්කියයි. තුර්කිය සහ පාකිස්ථානය අතර නුදුරු අතීතයේ දී ඇති වූ පයුරුපාසානය (සුහදතාවය) ඉන්දියාවට විරුද්ධව කුමන්ත්‍රණකාරී අන්දමකින් ක්‍රියාත්මක කෙරෙන වැඩසටහනක ප්‍රහාරක බූවල්ලාය. එමගින් අධ්‍යාපනික සහ මාධ්‍ය මෙන්ම ස්වේච්ඡා සේවා සියල්ල සැලසුම් කෙරී ඇත්තේ ඉන්දියාවට...

Read more
ඉන්දියාවට ලෝකෙන්ම ප්‍රශංසා

ඉන්දියාවේ නිෂ්පාදිත කොරෝනා වෛරස එන්නත තම රටවාසීන් අතර එන්නත් කරනු හා දකුණු ආසියාතික රටවල් අතරේද ගතවූ දින කිහිපය තුළ ලක්‍ෂ, දසලක්‍ෂ ගණනින් එන්නත බෙදාහැරීම සම්බන්ධයෙන් ඉන්දියාව ඇගයීමකට පාත්‍රවී තිබේ. මේ වන විට ‘කොවිඩ් -19’ වෛරසය දකුණු ආසියානු කලාපය ගිලගෙන ඉන්...

Read more
පාට පිරුණු කරමල් බෝදිලිමා‌ගේ නවාතැන්පොළ

දකුණු පළාතට අයත්ව පිහිටි සිංහරාජ වැසි වනාන්තරයට නොදෙවැනි කන්නෙලිය වනාන්තරය පිළිබඳ අපි පසුගිය සතියේදී බොහෝ කතා කළා. එහි තවත් දිගුවක් මේ විදියට ඔබ වෙත ගෙන එන්නයි මේ උත්සාහය. අද අපි මුලින්ම කතා කරන්නේ කන්නේලියේ සංචාරය කරන ආධුනිකයෙකුට වැදගත් වන කාරණාවක්....

Read more
සිංහරාජයට නොදෙවැනි කන්නෙලිය

පසුගිය සති දෙකේදී අපි කතා කළ සිංහරාජ වනාන්තරය තරමටම ජෛව විවිධත්වයෙන් අනූන තවත් ජාතික වනෝද්‍යානයක් පිළිබඳ තමයි අද කැලෑ කොලමෙන් කතා කරන්නේ. ඒ තමයි කන්නෙලිය. කන්නෙලිය සම්බන්ධයෙන් කතා කිරීමේදී විශේෂත්වයක් තියෙනවා. මේ වනෝද්‍යානය දේශීය සංචාරකයන්ට වඩා විදේශීය සංචාරකයන් සහ විදේශීය...

Read more
බෝධිසත්වයන්ගේ දේශයේ මහා ජන්දය: තිබ්බතයට නව නායකත්වයක් දෙන සටන

‘විශ්වයේ පියස්ස’ එසේත් නැතිනම් ‘ලෝකයේ පියස්ස’ තමයි මෙම අපූරු දේශයට කියන අලංකෘත නාමය. හිමාලයේ මහා ගිරි, ශිඛරවලින් වටකරගත් මෙම දේශය අතිශයම රමණීය දසුන් මවන, දෙනෙත් වශීකර ගන්නා සුන්දර බිම්කඩකි. භක්තිවන්ත බෞද්ධයන්ගේ තෝතැන්නක් වූ මෙම දේශය තුළ ඇත්තේ නිර්මල වූ බුදුදහමකි....

Read more
අමේසන් සරි සිංහරාජේ සිරි

පසුගිය සතියේ නතර කළ තැන ඉඳන් සිංහරාජ වනාන්තරය පිළිබඳ තවත් බොහෝ දේ කතා කරන්නයි මේ හදන්නේ. ක්ෂීරපායීන්, පක්ෂීන්, උභය ජීවීන්, උරගයන්, කෘමීන් ඇතුළු සෑම කොට්ඨාසයකටම අයත් සත්ව විශේෂ සිංහරාජයේ ජීවත් වෙනවා. කුල 55ක් සහ ගන 84කට අයත් සත්ව විශේෂ 107ක්...

Read more
Page 34 of 73 1 33 34 35 73