චීනය එරට උයිගර් කාන්තාවන්ට එරෙහිව කෙරෙන හිංසනය පිටු දැකීම සඳහා සමස්ත ලෝක කාන්තා ක්‍රියාකාරීන් මෙන්ම කාන්තා සංවිධානද ඒකරාශි විය යුතු බවට ජගත් කාන්තා දිනය නිමිත්තෙන් පසුගියදා ඇමරිකාවේ වොෂිංටන් නගරයේ පැවති කාන්තා දින සමුළුවට සහභාගි වූ කාන්තා ක්‍රියාකාරීහු ඉල්ලා සිටියහ. චීනයේ...
Read moreමට හැමදාම තිබුනෙ පෞද්ගලික කැරළි. මම සාමූහික ජනගතවීම්වලට වඩා පෞද්ගලික මැදිහත්වීම් විශ්වාස කරන ගෑනියෙක්. රටක්, ගමක් හෝ වෙන මොනයම්ම දෙයක් හරි හදන්න පටන් ගන්න වෙන්නෙ ගෙදරින්. රට හදන්න කියලා මහ හයියෙන් බෙරිහඬ දෙන ගොඩක් මිනිස්සු අඩු තරමෙ ගෙදර නිදාගත්තු ඇඳ...
Read moreචීනය මවා පාන හමුදා සහ ආරක්‍ෂක අභියෝගාත්මක ක්‍රියාකාරකම් භාරගත හැකි බව තහවුරු කිරීමට මිත්‍රශීලී සියලුම රටවල් එකමුතුව කටයුතු කළ යුතු බව නිරීක්‍ෂකයන්ගේ මතය බව ඇමරිකානු විදේශ ප්‍රතිපත්ති කවුන්සලයේ ජ්‍යේෂ්ඨයකු වන ලැරී වොට්සල් ප්‍රකාශ කළ බව දකුණු චීනයේ මෝනිං පෝස්ට් පුවත්...
Read more“පකිස්තානය දූෂණ සහ වංචාවට “කප් ගැසූ රටක් බව” අවදියෙන් සිටින ලෝකවාසීහු දනිති. දූෂණය වසංගතයක් මෙන් ව්‍යාප්ත වූවක් බව දන්නෝ දනිති. තමා එකින් එක ලබන කීර්ති ප්‍රශංසාව සංකේතවත් කිරීමට ඇතැම් නායකයින් සිය ශීර්ෂ පලඳනාවට එක එක පිහාටුව බැගින් එක් කැර ගැනීමද...
Read moreකඩිනම් මහවැලි සංවර්ධන ව්‍යාපෘතිය යටතේ බිහි වූ තවත් එක් ජාතික වනෝද්‍යානයක් වන මාදුරුඔය ගැන තමයි අද කැලෑ කොලම හරහා අපි කතා කරන්නේ. එක් පැත්තකින් නැඟෙනහිර පළාතටත්, අනෙක් පසින් ඌව පළාතටත් මැදිව පිහිටා ඇති මාදුරුඔය ජාතික වනෝද්‍යානයට කොළඹ සිට ඇති දුර...
Read moreඅද 2021 මාර්තු 4 වෙනිදා. දැන් දෙදිනක් පුරා රටේ උණුසුම් කාලගුණය පාලනය කරන්නෙ වේල්ලවීදියෙන් හමුවුණු හිසසුන් කාන්තා මළසිරුර සහ ගෙලවැල ලාගෙන මරණයට පත්වූ මිනීමරුවයි ගැන මාධ්‍ය කියන විස්තරයි. මාධ්‍යයේ හැසිරීම කොච්චර ජුගුප්සාජනකද කියලා කියනවා නම්, එක මොහොතකට හරි මාධ්‍යවේදියෙක් ලෙස...
Read moreපාකිස්ථානු අගමැති ඉම්රාන් ඛාන්ගේ ලංකාගමනය පිළිබඳව ආන්දෝලනාත්මක තොරතුරු මහත් රාශියක් පසුගිය සතියේ බොහෝ දෙනකුගේ කතාබහට ලක්වී තිබිණි. එමගින් උච්චස්ථ තීරණාත්මකතා ස්වභාවයක් රඳා තිබුණේ ඛාන් අපේ පාර්ලිමේන්තුවේදී කතාවක් කෙරෙයිද නැද්ද යන්න ගැනය. පාකිස්ථානයත් ඉන්දියාවත් සිටින්නේ අංතට්ටු පටලවා ගනිමිනි. ඉන්දියා අගමැති නරේන්ද්‍ර...
Read moreප්‍රවීණ මාධ්‍යවේදියකු වන සිරි හීන්පැල්ල මහතාට ඉකුත්දා ඇමෙරිකාවේ නිව්යොර්ක්හි ඔසනින් සිංහ සමාජයෙන් විශිෂ්ටතා සම්මානයක් පිරිනමනු ලැබීය. වසර 41කට වැඩි කාලයක් ලංකාවේදී මෙන්ම විදේශීය රටවල් කීපයක නොකඩවා මාධ්‍යකරණයෙහි නිරතව සිටීම මෙන්ම විශේෂයෙන්ම ලොව වනසන විවිධ ත්‍රස්තවාදී සංවිධානයන්හි ඇතුළු පැත්ත ගවේෂණාත්මකව ලෝකයාට...
Read moreචීනයේ ස්වාධීන පාලනයට යටත් බව සැලකෙන තිබ්බතයේ ක්‍රියාත්මක නිදහස් ව්‍යාපාරයට සහය දෙමින් හිටපු බටහිර ක්‍රිකට් පතාක යෝධයකු වන විව් රිචාර්ඩ්ස් පසුගියදා “ට්විටර්” පණිවිඩයක් නිකුත් කරමින් කලාපයේ යහපත් ස්වාධීනත්වයක් (නිදහසක්) ප්‍රාර්ථනා කෙළේය. හිමාලය කලාපයට අයත් ඉතා දීර්ඝ ඉතිහාසයක් ඇති තිබ්බතය තම...
Read moreතිබ්බතයේ ක්‍රියාකාරිකයකු වන ටෙන්සිං ටිසන්ඩ්‍යු එරට ධර්මශාලා නැමැති ස්ථානයේ සිට ඉන්දියාවේ දිල්ලි නගරයට මාර්තු දහ වැනි දින (10) ළඟාවීමට ඉලක්ක කරගනිමින් පසු ගිය fදාළොස් වැනිදා (12) “පාද යාත්‍රාවක්” ආරම්භ කර තිබේ. මාර්තු දහ වැනිදාම ඉලක්ක කර ඇත්තේ එදින (10) දිල්ලි...
Read moreරාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්යක්ෂ සුරේෂ් සලේ මහතාගේ බිරිඳ වන මනෝරි සලේ මහත්මිය විසින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත...
Read moreCopyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.