Tuesday, June 9, 2026
 
ජීවිතේ නැතිවුණත් ‌කොරා්නාවට නොපැරදුණු ආදර කතාව

බැඳීම් යනු විටෙක කෙනෙකුට දුකක් වුවද, තවත් කෙනෙකුට බැඳීම් යනු ජීවිතය ජිවත් කරවන සුන්දරම වු දෙයකි. කෙනෙකු රෝගි වූ විට තනිව සටන් කිරිමට නොහැකි අවස්ථා අනන්තය. බොහෝ දෙනෙක්ට තමන්ගේ සමිපතමයින් ඇස් පනාපිටම මිය යනවා බලාසිටින්නට සිදුව තිබේ. විශේෂයෙන්ම ජීවිත රැකගැනිමට...

Read more
කිරිපැණි වෙනුවට කොරෝනා ඉතිරුණු අවුරුදු පොකුර

මේ වතාවේ අපිට කතා කරන්න වෙන්නේ ආයෙත් කොවිඩ් ඇවිල්ලා කියලා. දැන් මේ කතාව මම නොකිව්වත් මම දන්නවා අපට හැමතැනින්ම ඇහෙනවා. රූපවාහිනියේ කියනවා, ගුවන්විදුලියේ කියනවා, අන්තර්ජාලයේ හැමතැනම තියෙනවා. ෆේස්බුක් එකේ, යූටියුබ් එකේ මේ හැම තැනම තියෙන්නේ කොවිඩ් ඇවිල්ලා, කොවිඩ් ඇවිල්ලා, කොවිඩ්...

Read more
පාකිස්තානය ගිනිගනී

පාකිස්තානයේ අගනුවර ඉස්ලාමාබාද් නගරය පසුගිය සිකුරා දාවන විට ගිනිගෙන තිබිණි. එරට අගමැති ඉම්රාන් ඛාන්ගේ හිසද ඒ ගිනි දලුවලින් දැවිණි. ඊට හේතුව පාකිස්තානයේ ප්‍රධාන දේශපාලන පක්‍ෂය වන ටෙහ්රික්-ඊ-ලබ්බෛක් පක්‍ෂයේ ආධාරකරුවන් දහස් ගණනින් වීදි බැස රජයටත් පාලනය කළ නොහැකි අන්දමින් කලහකාරී ලෙස...

Read more
ලෝකෙන් උතුම් රටේ වෙච්ච පාස්කු ප්‍රහාරයේ ‌අමනුස්ස කතාවක්!!!

2019 අප්‍රේල් 21 ඉතිහාසගත වන්නේ ඉතා අමිහිරි මතක රැසක් ඉතිහාසයට එක්කළ දිනයක් ලෙසටය. මරාගෙන මැරෙන ත්‍රස්තවාදීන් 08 දෙනෙකු විසින් කොච්චිකඩේ ශාන්ත අන්තෝනි, කටුවාපිටිය ශාන්ත සෙබස්තියන්, මඩකලපුව සියොන් දේවස්ථාන හා ෂැංග්‍රිල්ලා, කිංස්ග්බරි, සිනමන් ග්‍රෑන්ඩ් යන හෝටල් ඉලක්ක කර එල්ල කළ ප්‍රහාර...

Read more
තරහ මරහ අමතක වන සිංහල අවුරුදේදේ… බාප්පෙක් දුවෙක් මරලලු පුදුමයි ගම්මැද්දේ…

පසුගිය අප්‍රියෙල් 3 වෙනිදා ඉතා සාහසික ලෙස තියුණු ආයුධයකින් ඇන ඝාතනය කළ තරුණියක් පිළිබදව දඹුල්ල ගලේවෙලින් අපට අසන්නට ලැබුණා. ඒ දහනව හැවිරිදි ගලේවෙල පට්ටිවෙල ප්‍රදේශයේ පදිංචි රශ්මිකා දිල්මිණි තිලකරන්න නැමැති අවිවාහක තරුණියයි. මේ පිළිබදව අප මව්රට පුවත්පත ගලේවෙල පොලිසියේ අපරාධ...

Read more
පොල්තෙල් හිඟයක් අත ළඟ! සංගමය නිෂ්පාදනය නවත්වයි

“ලංකාවෙ කහ නෑ” කියලා කට ගන්නටත් කලින් හාල් ගාන නැග්ගේය. ඒ හිතා ගන්නට බැරි තරමටය. මේ වෙන කොට හාල් තියෙන්නෙ අර්බුදයකය. ඒ අස්සෙ සීනි සම්බන්ධ බරපතළ අර්බුදයක් එළියට ආවේය. ඒක මේ වෙන කොට තාමත් කතාබහ කෙරෙන තරමට දුර දිග ගොස්...

Read more
මෝඩි බංග්ලාදේශයට මේඩින් ඉන්ඩියා අරන් යයි

‘අස්ථාවරත්වය වෙනුවට ස්ථිරත්වයත් ත්‍රස්තය වෙනුවට අභයත් අසහනය වෙනුවට සහනයක් සමස්ත විශ්වය පුරා ව්‍යාප්තව පවත්නා අයුරු දැකීම මහා භාරතයේ සහ බංගලාදේශයේ උත්තරීතර අපේක්‍ෂාව බව අගමැති නරේන්ද්‍ර මෝඩි පවසයි. අප දෙරටේම අපේක්‍ෂාව සෑම රටක්ම කාගෙන් හෝ උදව් උපකාර රහිතව ස්ව ශක්තියෙන්ම තම...

Read more
තට්ටුවෙන් තිරයට: මව්රට දැන් SMART එකට

අපි දැන් ලොකුයි. මේක දිග ගමනක්. මේ ගමන අපි පටන් ගත්තෙ අමාරුම කාලෙක. “පත්තර කරලා වැඩක් නෑ” කියලා හැමෝම කියපු කාලෙක. සමහර දේශපාලන උපක්‍රම අස්සෙ හුදෙකලාව පත්තරයකට නැගිටින්න බෑ කියලා කියපු අය අපිට ආ මග දිගේ දහස් ගානක් හම්බුණා. ඒ...

Read more
මහවැලිය පුරවන දුම්බර

දුම්බර කඳු වැටිය හෙවත් නකල්ස් වනාන්තරයේ ඇති සුවිශේෂී වැදගත්කම් පිළිබඳව බොහෝ දේ අපි පසුගිය සතියේදී කතා කළා. අද එහි තවත් දිගුවක් ඔබ වෙත ගෙන ඒමටයි මේ සූදානම. නකල්ස් කඳු පංතිය පුරාවට දැක ගත හැකි සත්ව සහ ශාක විශේෂ ගණන අති...

Read more
චීන එන්නතට විශේෂඥ දොස්තරලාගේ විරෝධය! අනුමැතිය ගන්න අධ්‍යක්ෂ මණ්ඩලයත් වෙනස් කරලා!!

කොවිඩ් වෛරස මර්දනයට චීනය නිෂ්පාදනය කළ “සිනොවැක් බයෝටෙක් කොරා්නා වැක්සින්” වැඩකට නැති එකක් බවට ජාත්‍යන්තර පිළිගැනීමට පත් වෙමින් තිබේ. මේ නිසා “මේඩින් චෛනා” ගෝලීය කිර්තිනාමයට දැළි ගෑවෙමින් යයි. චීන එන්නත මිනිස් බිලි ගන්නා මාරයකු බවට කිසිවකු විශ්වාස නොකළද මේවන විට...

Read more
Page 32 of 73 1 31 32 33 73