Tuesday, June 9, 2026
 
එංගලන්තයේදි චීනෙට එරෙහිව උද්ඝෝෂණයක්!

රටේ මහජනතාවට ප්‍රජාතන්ත්‍රවාදී පාලනයක් ඉල්ලමින් චීනයේ තියනාන්මෙන් චතුරස්‍රයේදී 1989.06.04 වැනිදා පැවැති සාමකාමී උද්ඝෝෂණයකට සහභාගිවී සිටියදී චීන ආණ්ඩුවේ වෙඩි උණ්ඩයට අභීතව සිය ළය මණ්ඩලය විදහාපාමින් ඝාතකයාට අභියෝග කළ දහසකට ආසන්න පාසල් සිසුන් සහ වෘත්තීය ක්‍රියාකාරී විරුවන් සිහිපත් කරමින් එංගලන්තයේ චීන තානාපති...

Read more
පාකිස්තාන විවාහයේ බලහත්කාරකම!

පාකිස්ථානයේ වෙසෙන හින්දු පවුල්වල දැරියන් තාරුණ්‍යයට පත් වහාම (වයස අවුරුදු fදාළහ) තරමේ දී අන්‍ය ලබ්ධිකයන් විසින් පැහැරගෙන යනු ලැබ බලහත්තාරයෙන් විවාහ කරගැනීමේ සිද්ධීන් පසුගිය මාසයේ ඉතා ශීඝ්‍ර අන්දමින් ඉහළ ගොස් ඇති බව වාර්තාවී ඇතැයි එරට ප්‍රාදේශීය මාධ්‍ය වාර්තාවකින් පැවැසේ. පැහැරගෙන...

Read more
පාකිස්තානය ගිනිගනී

ඉස්ලාම් ආගමිකවක්තෘවරයාණන්ගේ ඉගැන්වීමටපටහැනි කිසිදු දෙයක් නොකරන්නෙමැයි පාකිස්තාන අගමැති ඉම්රාන්ඛාන් සිය අමාත්‍ය මණ්ඩලයේජ්‍යෙෂ්ඨතමයන් සමග පසුගිය සඳුදාපැවැත්වූ සාකච්ඡාවකදී සපථ කළ බවG.E.O ප්‍රවෘත්ති සේවය නිවේදනයකෙළේය. G.S.P Plus වාණිජ තත්ත්වය යළිදුසලකා බලා යාවත්කාලීන කළ යුතුබවට යුරෝපා පාර්ලිමේන්තුව සම්මතකර ඇති යෝජනාවට ප්‍රතිචාර වශයෙන්පාකිස්තාන ආණ්ඩුවේ මතය...

Read more
ණය ගෙවාගන්න බෑ: චීනය පාකිස්තානය අතරමං කරයි: දුම්රිය ව්‍යාපෘතිය නවත්වයි

චීන ණය ප්‍රතිපාදන මත පාකිස්ථානයේ ප්‍රධාන දුම්රිය මාර්ගය ඉදිකිරීමේ ව්‍යාපෘතිය සම්බන්ධයෙන් පසුගිය වර්ෂයේදී දෙරට අතර අවසාන තීරණයටද පැමිණ තිබිණි. ඒ සඳහා චීනයෙන් සැපයෙන “සංවර්ධන”ණය මුදල ඩොලර් බිලියන නවයක් හෙවත් කෝටි නමසියයකි. එහෙත් පසුව එම ණය මුදල ඩොලර් බිලියන 6.8 දක්වා...

Read more
පකිස්තානෙත් චීන උගුලේ වැටෙයි

චීන පාකිස්තාන ආර්ථික පටු මාර්ගික විදුලි ව්‍යාපෘති චක්‍රීය ණය ක්‍රමය නිසා අතර මඟ කඩාවැටෙන ස්වභාවයක් ඇති වී තිබේ. දෙපාර්ශ්වය අතර විදුලි බලශක්ති රාමුව සම්බන්ධයෙන් එළඹි ගිවිසුමේ කොන්දේසි උල්ලංඝණය කෙරී ඇති හෙයින් මේ තත්ත්වය උද්ගතව තිබේ. මේ නිසා මේ වන විට...

Read more
වගකීමක් නැති දොස්තරලා-නිලධාරීන්-පාලකයන් බිලිගත් මවක් ගැන ඇත්තම කතාවක්…

දවසින් දවස කොරෝනා අවදානම ඉහළ යනවා. කොරෝනා අපේ ආදරණීයයන්ගේ ජිවිත පහැරගන්නේ සුනාමියක් වගෙයි. මේක අද මගේ මිතුරියට වුණා වගේ හෙට දවසේ, ඔබේ පවුලට වෙන්න පුළුවන්. මේ සිද්ධිය සියලු බලධාරීන්ගේ අවධානයට යොමුවිය යුතු වෙනවා. මොකද ආපසු මේ වගේ සිදුවිමක් සිදු නොවන්නට...

Read more
දොර ‌දොර මිනී බෙර – ගෙය ගෙය හඬය බියකර – පිල පිල අදින මර – මෙන්න මෝදිගෙ “නැටුමෙ” විස්තර…

1950 සිට 2000 දක්වා වූ වසර පනහක කාලය තුළ අවස්ථා දෙකකදී අපේ රටේ මාඔය, දැදුරුඔය වැනි ඔයවල්වලද මහවැලි, කැලණි ආදී ගංගාවලද මළ සිරුරු (විශේෂයෙන්ම උපතේ පටන් සිංහල කතා කළ තරුණ තරුණියන්ගේ) පාවීගිය අන්දම මගේ දෑසින්ම දුටුවෙමි. මාස හතර පහක කාල...

Read more
මම එන්නෙ ඩුබායි රටේ ඉඳලා සල්ලි ‌හොඳට හම්බ කරලා ලොතරැයියේ සල්ලි මා ළගයි..

මිනිසුන්ගේ ජීවිත ක්ෂණයකින් අපි නොහිතන වෙලාවක දෛවය විසින් වෙනස් කරනවා. රටේ එක් පිරිසක් නැතිබැරිකම් අගහිඟකම් විඳිනකොට තවත් පිරිසක් සුඛෝපභෝගී ජීවිත ගෙවනවා. දුක්ඛිත ජීවිතවලින් ගොඩ එන්නට අපි නොයෙකුත් උත්සාහයන් දරනවා. එලෙස දුක්විඳින සමහර ජීවිත වෙනස් වන්නට යන්නේ ඉතා සුළු මොහොතක්. ඒ...

Read more
ලෝකයම චීනයට එරෙහිව යයි

“චීනය තම රටේ උයිගර් සහ සිංජිඈං ප්‍රදේශවල වෙසෙන මුස්ලිම් ප්‍රජාවට අමානුෂික අන්දමින් දරුණු හිංසා පීඩා “මානව වර්ගයාට එරෙහිව කෙරෙන අපරාධ” ලෙසින් හැඳින්වූවත් ඒවා “මනුෂ්‍ය ඝාතන (මිනිස් සංහාර) වශයෙන් නිර්ණය කිරීමට තරම් සාධක නැතැයි” හියුමන් රයිට්ස් වොච් සහ ස්ටැන්ෆෝර්ඩ් සරසවියේ ජාත්‍යන්තර...

Read more
කොරෝනා පාකිස්තානය ‌ගිලගනී

පාකිස්තානයේ කෝවිඩ් වෛරස ආසාදිත සංඛ්‍යාව ශීඝ්‍ර ලෙස ඉහළ යන හෙයින් සෞඛ්‍ය පහසුකම් සැපයීමේ කටයුතුද මොහොතින් මොහොත බිඳ වැටෙමින් තිබේ. කෝවිඩ් වෛරසය ආසාදනය වීමේ වේගය පසුගිය සෙනසුරාදා වන විට සියයට නමයක් (%9) වූ බවද එදින වාර්තාගත දෛනික ආසාදිත සංඛ්‍යාව හාරසිය හැට...

Read more
Page 31 of 73 1 30 31 32 73

දවසට 66 දෙනෙක් මරා දාන ‘ඕස්ට්‍රේලියාවේ ප්‍රධානතම මිනීමරුවා’ හොයාගනී! සිගරට් ඒ තරම් භයානකයි! I Sri Lanka Latest News

ඕස්ට්‍රේලියාව තුළ දුම්පානය ආශ්‍රිත රෝගාබාධ හේතුවෙන් මියයන පුද්ගලයන්ගේ සංඛ්‍යාව මින් පෙර ඇස්තමේන්තු කර තිබූ ප්‍රමාණයට වඩා බෙහෙවින් වැඩි බව ලෝක...

Read more