ලෝකයේ විවිධ රටවල මිනිස්සු කලින්, කලට විවිධ කරුණු උදෙසා අනේක විදියේ අරගල සහ උද්ඝෝෂණ පවත්වති. එහෙත් මෙවර දැනට දින කිහිපයකට ඉහතදී මේ උද්ඝෝෂණයන් දකින්නට ලැබුණේ එක්තරා සුවිශේෂී වගතුගක් උදෙසාය. එනම් දැනට මුළු මහත් ලෝකයම ගිලගෙන තිබෙන කොරෝනා මාරක වසංගතය මැද...
Read moreපාකිස්තානයේ මාධ්‍යවේදී අසාද් අලි ටූර්ට එල්ලවූ මැර ප්‍රහාරය හෙළාදැකීම උදෙසා උද්ඝෝෂණයක් පසුගියදා ඉස්ලාමාබාද් නගරයෙන් බැහැර පැවැත්විණි. එම උද්ඝෝෂණයට ඉස්ලාමාබාද් මාධ්‍ය සංසදයේ සියලු සාමාජිකයෝ සහභාගි වී සිටියහ. අසාද් අලි ටූර් මාධ්‍යවේදියාට ප්‍රහාරය එල්ල වූයේ ඔහුගේ නිවෙසේදීමය. හේතුව අගමැති ඉම්රාන් ඛාන්ගේ පාලනයේ...
Read moreකොවිඩ් සම්බන්ධව මේ වෙනකො එක එක තාලෙ කතන්දර කියැවෙනවා. ඒවා ගැන අපි හරියටම කියන්න දන්නෙ නැහැ. ඔබ මේ ලිපිය කියවන දවස වෙනකොට රට එක්තරා මට්ටමක තීරණයකට ඇවිල්ල වෙන්න පුළුවන්. එක අතකින් එන්නත්කරණය ඉතා සාර්ථකව ක්‍රියාත්මක වෙනවා. තවත් අතකින් අලුත් ප්‍රභේදයක්...
Read moreපාකිස්තානයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරියක වන “ජුනූ මොහිෂීන්” ඝාතනය කිරීමේ අරමුණින් නාඳුනන තුවක්කුකරුවන් පිරිසක් පසුගිය දා එල්ලකරන ලද වෙඩි ප්‍රහාරය සම්බන්ධයෙන් ස්වාධීන පරීක්‍ෂණයක් පවත්වන ලෙසට මානව අයිතිවාසිකම් පිළිබඳ සංවිධාන කීපයක් ඉල්ලීම් කර තිබේ. ඇගේ සම්පූර්ණ නම “සෙයිදා මයිමානත් ජුනූ මොහිෂීන්” වුවත් මහජනතාව...
Read moreචීනයේ මෑත ඉතිහාසයේ කිසිදු දිනෙක නොවූ විරූ ආකාරයේ දරුණු ශිෂ්‍ය අරගල රැසක් උද්ගතව ඇති අතර, චීන පොලිසිය මෙම විරෝධතාවන් ඉතාමත් ක්‍රෑර ලෙස මෙල්ල කිරීමට කටයුතු කරමින් සිටියි. මෙම අරගලවලට යොමුවී ඇත්තේ චීනයේ ප්‍රධාන පෙළේ විශ්වවිද්‍යාල කිහිපයකම සිසු සිසුවියන් වන අතර...
Read moreසියල්ල නරක යැයි කියනා දේශයක සිට, සියල්ල වැරැදි යැයි කියනා දේශයක සිට, සියල්ලේම අඩුපාඩු පෙනෙනා දේශයක සිට හොඳක් කියන්නට, හොඳක් ලියන්නට ලැබීම වාසනාවක් යැයි අපි සිතමු. කොවිඩ් ලංකාවට පැමිණීම හොඳ වෙනුවට නරකට හැරුණේය. කොවිඩ් සමග සටන හොඳට වඩා නරක අතට...
Read moreචීනය නටන “නැටිලි” මඳක් සමනය කිරීමේ අරමුණින් ඇමෙරිකානු පාර්ලිමේන්තුවේ සෙනෙට් මංත්‍රී මණ්ඩලය හමුදා ක්‍රියාවලිය ප්‍රවර්ධනය කිරීම උදෙසා ඩොලර් බිලියන දෙසීයක් හෙවත් කෝටි විසිදාහක් පසුගියදා අනුමත කර තිබේ. ඒ ඩිමොක්‍රටික් සහ රිපබ්ලිකන් යන දෙපාර්ශ්වයේම ඒකාබද්ධතාවයෙනි. යෝජනාවට ලද ඡන්ද ප්‍රමාණය ඩිමෝක්‍රටික් පක්‍ෂයෙන්...
Read moreචීනයේ නාවුක හමුදා භට කණ්ඩායමක්පසුගියදා පැසිෆික් සාගරයේ යුධ පුහුණු වැඩසටහනක් පැවැත්වූහ. එමගින් වක් බසින් (ව්‍යංඝාර්ථයෙන්) ලොවට නොකියා කියන අනතුරු ඇඟවීමේ පණිවුඩයක්ද තිබේ. එනම් චීනය තම සමීප මායිම් පැන ඉන් ඔබ්බට යාමේ යටි අරමුණකින් කටයුතු කරන බවයි. “සවුත් චයිනා මෝර්නිං පෝස්ට්”...
Read moreඅපේ ඔළුවට එන්නේ ඔන්ලයින් අධ්‍යාපනය. අපි ගිය සතියෙත් ඔන්ලයින් අධ්‍යාපනය සම්බන්ධව ලිපියක් ලිව්ව ඒ නිසා. මොකද ලංකාවේ ඔන්ලයින් අධ්‍යාපනය සම්බන්ධව තිබිච්ච විශිෂ්ට සැලසුමක් ගැන අපි ඒ කිව්වේ. කළේ කවුද, ඒකට මූලිකත්වය ගත්තේ කවුද කියන එක අපිට වැදගත් නෑ. හැබැයි ඒකට...
Read moreකොරෝනා වැළඳුණු අම්මාගේ මිනී වළවත් කපාගන්න බැරිව, සමාජය අහක බලනකොට, දැනෙන වේදනාව දරුවකුට දරාගන්න බැහැ. ඒ හැඟීම දැනෙන්නේ ඒ අවස්ථාවට මුහුණ දුන්නු දරුවකුටම විතරයි. මේ පුංචි හිත්වලට ඒ අසරණකම දරාගන්න පුළුවන්ද කියලා අපිට හිතෙනවා. ඔවුන්ට මේ මුළු ලෝකෙම නැතිවුණා කියලා...
Read moreඕස්ට්‍රේලියාව තුළ දුම්පානය ආශ්‍රිත රෝගාබාධ හේතුවෙන් මියයන පුද්ගලයන්ගේ සංඛ්‍යාව මින් පෙර ඇස්තමේන්තු කර තිබූ ප්‍රමාණයට වඩා බෙහෙවින් වැඩි බව ලෝක...
Read moreCopyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.