වසර හැත්තෑපහකට පෙර මෙවැනිම දිනයක භාරතය ඉංගිරිසි පාලනයෙන් විනිර්මුක්තවූ බව පසුගිය දා උදෑසන නිදහස් දින පණිවුඩයෙන් අගමැති නරේන්ද්‍ර මෝඩි සිය රට වැසියනට ශුභාශිංසනය කෙළේය. භාරත මාතාව විසිවැනි සියවසේ උච්ඡස්ථානයටම පත්කිරීම උදෙසා රටේ නිෂ්පාදන ශක්තිය ඇතුළු සියලු ශක්‍යතා සියයට සියයක්ම මෙහෙයවිය...
Read moreඇවිළෙමින් තියෙනා කොව්ඩි අර්බුදයට විසඳුමක් තියෙනවාදැයි නොදන්නා සාමාන්‍ය මිනිසුන් ලෙස අපි මේ වෙලාවෙ බලා හිඳිමු. මරණ සිය ගණන් වාර්තා වෙන මොහොතකත් අපිට යන්නට වෙන තැනක් නැත. රෝහලක් මිසක වෙන ජීවිතේ බේරගන්නා දෙවි කෙනෙක් අපේ ඇහැ ගැටෙන මානෙක නැත. එහෙම තියෙනා...
Read more‘මගේ නම මිර්සා හුසේන්, මම ඇෆ්ගිනස්ථානයේ බාමියන් මිටියාවතේ ජීවත්වන ෂියා මුස්ලිම්වරයෙක්. මේ කාලය හරියටම 2001 වසරේ දිනයක්. ඒත් මට හරියටම මාසය, දිනය මතක නැහැ. මට එතකොට වයස අවුරුදු 29-30ක් විතර ඇති. ඒ කාලයේ සුන්නි මුස්ලිම්වරුන් විසින් හදාගත්ත ප්‍රබල සංවිධානයක් තමයි...
Read moreගිහිගේ ගිනි ගෙයක් යැයි සිතන චීන යුවතියන්ගේ සංඛ්‍යාව 2012 වර්ෂයේ සිට 2020 වන විට දෙගුණ වී ඇත. ඒ නිසා ඔවුහු (අ)ශුභ සරණ බන්ධනගත වීමේ කැමැත්තෙන් දුරස් වෙමින් සිටිත්. ගෘහස්ථ ප්‍රචණ්ඩත්වය, ගෘහස්ථ වගකීම් සහ පුරුෂ ආධිපත්‍ය මේ සඳහා හේතුවී තිබේ. ‘මගේ...
Read moreකිහිප වරක් ප්‍රමාද කිරීමට සිදුවූ 2020 ඔලිම්පික් උළෙල අතිසාර්ථක ආකාරයෙන් පසුගියදා ජපානයේදී නිමාවට පත් විය. ඒ ලෝකයේ බොහෝ දෙනකුට පසුගිය කාලය පුරා අත්විඳි කටුක ජීවිතය මොහොතකට අමතක කරවමිනි. වසර දෙකකට ආසන්න කාලයක් කොවිඩ් වසංගතය ගැන සිතමින් සිටි බොහෝ දෙනකුට නැවත...
Read moreඅප මහා බෝසතුන්ගේ සුළු හෝ වරදක් සොයමින් මාරයා උන්වහන්සේ පසුපස නිබඳ ලුහුබැන්ද බව බුදු සිරිතෙහි දැක්වේ. උන්වහන්සේගේ දුෂ්කර ක්‍රියා සමයෙහිද බුදුවීම සඳහා විදුරසුන් පුරා සිටි වේලාවෙහිද මාරයා පැමිණි බව සඳහන් වේ. බුද්ධත්වයට පත්වීම වළක්වාලීමට දසබිම්බරක් මාර සෙනඟ පිරිවරා පැමිණි මාරයා,...
Read moreචීනය කුමක් හෝ කොටි නැටුමකට අරඅඳින බවට “සවුත් චෛනා මෝර්නිං” පුවත්පත පසුගියදා පළකළ පුවතකින් අනාවරණය වේ. එම පුවත්පත විස්තර කරන අන්දමට චීන නාවුක හමුදා භට කණ්ඩායමක් පසුගියදා පැසිෆික් සාගරයේ යුද අභ්‍යාසයක් පවත්වා තිබේ. චීනයේ සිට නාවුක සැතපුම් හත්දහසක් (7,000) දුරින්...
Read moreචීනයේ ෂෙන් ජියෑන්ග් ප්‍රාන්තයේ සිදුකෙරෙන මානව හිමිකම් උල්ලංඝනයන් ගැන විදෙස් රටවල් කිහිපයක් තම දැඩි කනස්සල්ල සහ විරෝධය ප්‍රකාශ කර ඇත. ඒ අනුව පසුගියදා ජපානයේ සහ ඔස්ටේ්‍රලියාවේ වත්මන් විදේශ ඇමැතිවරුන් සහ ආරක්ෂක ඇමැතිවරුන් විසින් තම දැඩි අවධානය මේ තත්ත්වය සඳහා යොමුකර...
Read moreචීනයේ තියෙන විශාලතම න්‍යෂ්ටික බලාගාරයෙන් විකිරණ කාන්දුවීමක් සිදුවන්නට පටන්ගෙන ඇතැයි පැවසෙන සිදුවීමක් හේතුවෙන් ඇමෙරිකාව ඒ පිළිබඳ පරීක්ෂණයක් කිරීමට පියවර ගෙන ඇත. ඒ අනුව මෙලෙස බාහිර පරිසරයට නිකුත් වන විකිරණශීලීතාව දැඩි තක්සේරු කිරීමකට ඇමෙරිකානු බලධාරීන් කටයුතු කරමින් සිටී. චීනයේ ග්වැන්ග්ඩොන්ග් ප්‍රාන්තයේ...
Read more‘අහරෙ කුඩු අල්ලනවා’ ‘මෙහෙ කුඩු අල්ලනවා’ ‘අන්න කුඩ්ඩෙක් ඇල්ලුවා’ ‘මෙන්න කුඩ්ඩෙක් ඇල්ලුවා’ කිව්වම හෙන චූන් නේද? මේ ලියන්න යන්නෙ අන්න ඒ චූන් එක ගැනම තමයි. ඔබ කුඩු බිස්නස් එකට සම්බන්ධ කෙනෙක් නෙවයි නම් මේ ලියමන කියවන කොට ඔබට මාර කුතුහලයක්...
Read moreලෝක සෞඛ්‍ය සංවිධානයේ (WHO) නිල නිර්දේශයන්ට අනුව, සිගරට් මිලදී ගැනීමේ හැකියාව (Affordability) පාලනය කරමින් මහජන සෞඛ්‍යය සුරක්ෂිත කිරීම සඳහා සිගරට්...
Read moreCopyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.