පාකිස්ථානය සන්නද්ධ ත්‍රස්තවාදී කණ්ඩායම් සමග පවත්වන“පයුරුපාසානය” (සම්බන්ධතාවට වඩා බැඳුණු ඇඟෑලුම්කම) නැවැත්විය යුතුය”යන කරුණ පිළිබඳව එක්සත් ජනපද උප ජනාධිපතිනි කමලා හාරිස්, භාරත අගමැති නරේන්ද්‍ර මෝධි සමග පසු ගිය දා පැවති සුහද සාකච්ඡාවේදී ප්‍රකාශ කළ බව විදේශ ලේකම් හාෂ් වර්ධන් ෂ්රිංගල්“ලෝකල් ටෛම්...
Read more“ලෝක ප්‍රජාවගේ ප්‍රජාතන්ත්‍රවාදයට විශාල තර්ජනයක් එල්ලවී ඇතැයි” පසුගිය දා ප්‍රකාශ කළ එක්සත් ජනපදයේ උප ජනාධිපතිනි කමලා හාරිස් “එක්සත් ජනපදය සහ මහා භාරතය ලෝක ප්‍රජාවගේ ප්‍රජාතන්ත්‍රවාදී මුලධර්ම ද ප්‍රජාතන්ත්‍රවාදය ආරක්‍ෂා කිරීමට බැඳුණු ආයතන ද ඒහා සම්බන්ධ ලෝකයේ සියලුම ප්‍රජතන්ත්‍රවාදී රටවල පවත්නා...
Read moreග්‍රීක දේව පුරාණය’ නොහොත් ‘ජන පුරාණය’ (Greek Mythlogy) යනු, ඉතාමත් රසබර එමෙන්ම ඉතා විස්මිත වූ කතාන්දර රැසකින් යුක්ත වූ ඉපැරැණි ජන සංස්කෘතියකි. ග්‍රීක ජන පුරාණයට අනුව කියැවෙන ‘පැන්ඩෝරාගේ පෙට්ටිය’ (Pandora's Box) යනු යමෙකුට වාසනාව ගෙන දෙන භාණ්ඩයකි. එහෙත් එම වාසනාව...
Read moreශාරුක් ඛාන් යනු එදා මෙදා තුර ලෝකයේ බිහිවූ ජනප්‍රියතම පුද්ගලයන් අතරින් එක් අයෙකි. බොලිවුඩ් සිනමා නළුවෙකු වුවද, ශාරුක් ඛාන් ලෝකය පුරා බොහෝ දෙනෙකුගේ ආදරය දිනා ගැනීමට සමත් වී ඇත. විශේෂත්වය වන්නේ දශක ගණනාවක් පුරා තමන්ට හිමි ජනප්‍රියත්වය ඒ ආකාරයෙන්ම රැක...
Read moreහාල් මිල පිළිබඳ එක එක තාලෙ කයි කතන්දර කියැවෙනවා. රජය හාල්වලට පාලන මිලක් දාලා ඒක ආයෙත් මොකක්දෝ හේතුවක් හින්දා අකුළාගත්තා. ඒ අස්සේ ඩඩ්ලි සිරිසේන මහත්තයා එයාගෙ හාල් මිලක් ඉදිරිපත් කරලා තිබුණා. දැන් ඩඩ්ලි සිරිසේන මහත්තයගෙ හාල් මිලට වඩා වෙනස් විදියට...
Read moreඅපේ ජීවිතවලට විවිධ අවස්ථාවල අභියෝග එනවා. කොරෝනා වෛරසයත් දරුවන්ගේ ජීවිතවලට අභියෝගයක් වුණා. මේ නිසා බොහෝ දරුවන්ට පාඩම් මඟහැරුණා. මේ මඟහැරීම දරුවන්ගේ ජීවිතවලට දැඩි ලෙස බලපෑවා. ඇතැම් දරුවන්ගේ ඔන්ලයින් පාඩම් සාර්ථක වුණේ නැහැ. දිළිඳු දරුවන්ට ස්මාර්ට් ජංගම දුරකතන තිබුණේ නැහැ. දරුවන්...
Read moreවසර හැත්තෑ පහකට පෙර මෙ වැනි ම දිනයක භාරතය ඉංගිරිසි පාලනයෙන් විනිර්මුක්ත වූ බව පසුගිය ඉරිදා(15) වැනි දින උදෑසන නිදහස් දින පණිවිඩයෙන් අගමැති නරේන්ද්‍ර මෝධි සිය රට වැසියනට ශුභාසිංසනය කෙළේය. භාරත මාතාව විසි වැනි සිය වසේ උච්චස්ථානයට ම පත් කිරීම...
Read moreඇෆ්ගනිස්තානයේ “කන්දාර්” පළාතේ පදිංචි “පර්වානා” පවුලේ එකම ජීවනාලියයි. ඕ උපාධියක් සඳහා විශ්වවිද්‍යාල අධ්‍යාපනයේද යෙදෙන්නීය. සෑම දිනෙකම අලුයමින් පිබිදෙන ඇය සිය කාර්යාලයට ගොස් සේවය නිමවා එතැනනින්ම විශ්වවිද්‍යාලයට ගොස් දේශනවලට සවන් දෙන්නීය. තලේබාන් සන්නද්ධ කණ්ඩායම තම රටේ පාලනය අල්ලාගත් පසු ඇයගේ සේවා...
Read moreකායික, මානසික වධ බන්දනය කවර ආකාරයකින් හෝ සාධාණය කළ නොහැකි බව එක්සක් ජාතීන්ගේ සංගමයේ කායික හෝ මානසික හෝ වධ බන්දන වැළැක්වීමේ කමිටුවේ විද්වත්හු ඇෆ්ගනිස්තානය් පාලක බලධාරීනට අවධාරණය කරති. මේ වන විට ඇෆ්ගනිස්තානයේ පාලනය තලෛබානු සන්නද්ධ අංශය මෙහෙයවනු ලබන කණ්ඩායමකින් ක්‍රියාත්මක...
Read moreවිශාල බලයක් හිමි වන්නේ විශාල වගකීම් සමූහයක් ද සමගය. එසේම විශාල බලයක් ලද තැනැත්තා අනුන්ගේ ඊර්ෂාවට ක්‍රෝධයට පාත්‍රවන්නා හාම දැවැන්ත සතුරු කණ්ඩායමක්ද ඇති කරගන්නේමය. චීනයට මේ පාඩම අධ්‍යයනය කි්රීමට ඉඩ ප්‍රස්ථාව ලැබී ඇත්තේ පෙරහර ගියාටත් පසුවය. ඒ සඳහා අත්පොත් තබා...
Read moreහිටපු බුද්ධි ප්‍රධානී සුරේෂ් සලේ මහතා වෙනුවෙන් පිටකොටුවේ පැවැත්වෙන සාමකාමී සත්‍යග්‍රහය අසලට අද පැමිණි එක්තරා පුද්ගලයකු ආවේගශීලීව හැසිරුණේ මෙසේය.Sri Lanka...
Read moreCopyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.