Tuesday, June 9, 2026
 
ඇෆ්ගනිස්ථානයට රිංගූ පාකිස්තාන හැකර්ලා!

පාකිස්තානයේ “රිංගන්නන්” Hacker ඇෆ්ගනිස්ථානයේ පිරිසකට මුහුණු පොත් මගින් “විනකටින්නට” ඉලක්ක ගනිමින් සිටිති. ඇෆ්ගනිස්තානයේ පාලන බලය තලෙයිබානුවන් අත්පත් කරගැනීමට පෙරාතුව පැවැති පාලනාධිකාරියේ (ආණ්ඩුවේ) බලධාරීනට පක්‍ෂපාතිතත්වය දැක්වූවන්ට “විනකටින්න ”මේ පිරිස ක්‍රියාකරති. මේ හානිකර කණ්ඩායම පිළිබඳ රහසිගතව ගවේෂණයක් පැවැත්වූ පිරිසක් තමන් විසින් අනාවරණය...

Read more
කුරුණෑගල බාර් එකක් ඇතුළේ ගහලා මරපු රුමේෂ්ගේ මිනීමරුවන් කෝ?

පසුගිය 13 වැනිදා ඉතා කනගාටුදායක පුවතක් අසන්නට ලැබුණේ කුරුණෑගල හෙරලියාවල බෝගහවත්ත පුදේශයෙන්. ඔහු, නමින් රුමේෂ් රංගන ජයතිලක. 36 හැවිරිදි අවිවාහක තරුණයකු වුණු රුමේෂ් අධ්‍යාපන ලබා තිබුණේ කුරුණෑගල ශාන්ත ආනා විද්‍යාලයෙන්. මේ තරුණයාට පිරිසක් පහර දෙන අයුරු දැක්වෙන වීඩියෝවක් පසුගිය දිනවල...

Read more
ඉන්දියාව ජිනීවාවලදී ලංකාවට එරෙහි වෙයි!

“හායි මෝදි, භාරත් කා ගෙහ්නා” යනුවෙන් ගායනා කරමින් ස්කොට්ලන්තයේ, ග්ලාස්ගෝව් නගරයේ “ග්ලාස්ගෝව්” හෝටලයේ පැවැති “දේශගුණික විපර්යාසය පිටුදැකීමේ එක්සත් ජාතීන්ගේ සමුළුවට” (කොප් 26) ගිය අවස්ථවේ රැස්ව සිටි පිරිස ඔල්වරසන් හඬින් භාරත අගමැතිවරයා උණුසුම් ලෙස පිළිගනු ලැබුවේ ඒ අන්දමිනි. පසුගිය ඔක්තෝබර 31...

Read more
චීනයට එරෙහිව ඉන්දියාව ප්‍රිඩේටර් උඩට අරන් එයි!

චීන අත්‍යන්ත බස්නාහිර සිංජිඈං කලාපයේ කටයුතු කළ ආකාරය පිළිබඳ එක්සත් ජනපදය, මහා බි්‍රතාන්‍යය, යුරෝපා සංගමය සහ කැනඩාව යන රටවලින් පවා පැසසුම් ලත් පනස්අට හැවිරිදි ජ්‍යෙෂ්ඨ නිලධාරි වෑන්ං ජන්ෂේං, තම පක්‍ෂයේ තිබ්බත ස්වතන්ත්‍ර කලාපීය නායකයා වශයෙන් උසස්වීමක්ද සමග චීන කොමියුනිස්ට් පක්‍ෂය...

Read more
ඉන්දියාව ජිනීවාවලදී ලංකාවට බාල්දියක් පෙරළයි

භාරත අගමැති නරේන්ද්‍ර මෝදි පරිසරය ආරක්‍ෂා කිරීම සඳහා “තනි වචනයක ව්‍යාපාරයක්” One Word Movement පිළිබඳ යෝජනාවක් ග්ලෝස්ගෝව්හි පසු ගියදා පැවැති සමුළුවේදී ඉදිරිපත් කෙළේය. “තනි වචනය” LIFE යන්න බවද, එය Lifestyle for Environment “පරිසරය සඳහා වන ජීවන රටාව” යන්නෙහි කෙටි යෙදුම...

Read more
චීනය ටිබෙට් ඉඩම් කොල්ලයක!

තිබ්බතයේ (ටිබෙට්) ක්වින්ගයි ප්‍රාන්තයේ වෙසෙන එඬේර ප්‍රජාවගේ පාරම්පරික ඉඩකඩම් දේපොළ සියල්ල තමන්ට පවරා දෙන ලෙසට චීන බලධාරීහු ඔවුන්ට බලකරමින් පැවරුම් ලේඛනවලට අස්සන් ගැනීමට සැරසෙති. තිබ්බතවාසී වර්තමාන එඬේර ප්‍රජාවද ඈත අතීතයේ විසූ සිය මුතුන්මිත්තන් ගත් මඟම යමින් ගව රැළ තැනින් තැන...

Read more
අමෙරිකාවයි ඉන්දියාවයි ඇෆ්ගනිස්තානයේ පකිස්තාන වැඩ ගැන ඇහැ ගහගෙන!

තලේබාන් කණ්ඩායම සහ ඉස්ලාමාබාද්වල ඇතැම් සිද්ධීන් එකට සංසන්දනය කරමින් පාකිස්තානය ඇෆගනිස්තානයේ ගෙනයන චර්යා රටාව කුමක්ද යන්න පිළිබඳ ඉන්දියාව සහ එක්සත් ජනපදය හීන්සිරුවේ සෝදිසියෙන් සිටින බව වොෂිංටනයේ තුන්දින සංචාරය අවසානයේ පසුගිය සිකුරාදා පැවැත්වූ මාධ්‍ය හමුවේදී භාරත විදේශ ලේකම් හාර්ෂ් ශ්රිංගල් පැවැසීය....

Read more
අරමුදල් පතා තලේබාන්ලා ජාත්‍යන්තරය අන්දවයි

ඇමරිකාවේ වෙළෙඳ මධ්‍යස්ථානයට ප්‍රහාරය එල්ල වී මේ වන විට හරියට ම වසර විස්සකි (20). ඇෆ්ගනිස්තානයේ සංක්‍රන්තික තලෛබාන් පාලනය අල්කයිඩා සංවිධානය සමග ගනුදුනු කිරීමේ කුමන්ත්‍රණකාරී කාර්යයක් මේවන විට රහසි ගතව ආරම්භ කර තිබේ.එහි ප්‍රධනියා වශයෙන් නම්කෙරී ඇත්තේ සිරාජුදීන් හකානි:ය. හෙතෙම සාමාන්‍ය...

Read more
චීන රක්ෂණ සමාගම් බංකොලොත් වෙයි!

ඕස්ටේ්‍රලියාවේ ස්ථාපිත ණය පහසුකම් සැපයෙන චීන රාජ්‍ය රක්‍ෂණ ආයතනයක් සම්පූර්ණයෙන්ම බංකොලොත් වී ඇතැයි ඕස්ටේ්‍රලියානු පාර්ලිමේන්තුව නම්කරනු ලැබිණි. ඔස්ටේ්‍රලියානු පාර්ලිමේන්තුව මෙසේ නම්කරන ලද්දේ “චෛනා ටෛ පිං” රක්‍ෂණ ආයතනය බව සිඩ්නි මෝනිං පුවත්පත කියයි. මේ කියන රක්‍ෂණ සමාගම පසුගිය වර්ෂයේ දී “මාධ්‍ය...

Read more
කොරෝනාවට ඉන්දියාව නැවතීමේ තිත තියයිද?

කොරෝනා සහ ක්‍ෂය රෝගය වාතයෙන් පැතිරීම වැළැක්වීමේ සනීපාරක්‍ෂක තාක්‍ෂණික උපදේශන ව්‍යාපෘතියක් හඳුන්වාදීමේ වැඩ සටහනක් ඉන්දියාව සහ එංගලන්තය ආරම්භ කර තිබේ. ඉන්දියාවේ,මදුරාසි තාක්‍ෂණික විද්‍යා ආයතනය සහ චෙන්නායි හි වෙල්ලෝර් තාක්‍ෂණික විදා්‍යා ආයතනය යන ආයතන දෙක එංගලන්තයේ ලන්ඩන් මේරි ක්වීන් විශ්ව විදා්‍යාලය...

Read more
Page 27 of 73 1 26 27 28 73

පීටර්සන් සොලියුෂන්ස් ශ්‍රී ලංකා සමාගම සිය නව ප්‍රධාන කාර්යාලය කොළඹ ඔරියන් සිටි හිදී විවෘත කරමින් වර්ධනයේ සහ නව්‍යකරණයේ නව පරිච්ඡේදයක් ආරම්භ කරයි! Sri Lanka Latest News

පීටර්සන් සොලියුෂන්ස් ශ්‍රී ලංකා ආයතනය 2026 ජූනි මස 5 වන දින කොළඹ ඔරියන් සිටිහි පිහිටි සිය නව ආයතනික කාර්යාලය නිල...

Read more