Tuesday, June 9, 2026
 
කොවිඩ්-19 ට විසඳුම හැමර් ඇන්ඩ් ඩාන්ස්ද…?

කොවිඞ් උවදුර නිසා නිල වශයෙන් ආසාදිත වූවන් ගණන මේ වනවිට ලක්ෂ 10 ඉක්මවා ගොස් ඇත. එය ලක්ෂ 5 සීමාවට ඒමට මාස 6 ක් ගතවිය. එය දෙගුණ වීමට ගතවූයේ සතියකි! කෙසේ වෙතත් මෙයින් අප මුලාවට පත්විය යුතු නැත. මන්ද නිසි පරීක්ෂාවට...

Read more
සාත්තර සූත්තර ‌තෝත්තර මාත්තර ‌දැන් ‌කෝ…?

කොරෝනා ලංකාවට එන්නට පෙර ලංකාව පුරාම වැඩකාරයෝ උන්නෝය. ඒ අය අතක්, පයක්, කකුලක් ඉස්සූ පමණින් ලෙඩ සුව වුණේය. දුක් දොම්නස් නැති වුණේය. ප්‍රශ්න නැතිවුණේ හුළඟට ගියා වගේය. ගිය අය ආවේය. ආ අය ගියේය. හොරු අරුං මුං අහුවුණේය. බොන අය නොබොන...

Read more
සිරිසගබෝ රජ කාලේ ගං හතක් පාලු කරපු ‘රතැස් යකා’ ‌කොරෝනාවක්ද?

“රක්තාක්ෂි යයි ප්‍රසිද්ධ වූ එක් යකෙක් මෙහි අවුත් ඒ ඒ තැන මිනිසුන්ගේ ඇස් රතු කෙරෙයි. උනුන් රත් ඇස් බලා බිය වැද මනුෂ්‍යයෝ නසති.” මේ මහාවංශයේ එක්තරා කොටසක සටහන. ඒ ලංකාවෙ බොහෝ ප්‍රශ්න ගැටලු තිබුණ කාලයක්. එදා ලංකාවෙ රජකම් කරමින් උන්නේ...

Read more
යුරෝපයෙන් චීනයට ‌කොරෝනා ප්‍රහාරයක්

මේ දිනවල යුරෝපයේ රටවල් කිහිපයකටම චීනය විසින් සපයනු ලබන කොවිඞ් - 19 වසංගත රෝගය සඳහා භාවිතා කරනු ලබන වෛද්‍ය උපකරණ රැසක්ම නිසි ප්‍රමිතියක නැති එමෙන්ම දෝෂ සහිත බාල උපකරණ බැව් එම රටවල් චෝදනා කර සිටිති. ‘මානුෂීය ආධාර’ යන තේමාව යටතේ...

Read more
ලංකාව ‌හෙල්ලූ ‌දෙවැනි ‌‌‌කොරෝනා මරණ‌යේ අභිරහස ගැන පුතා ‘මව්රටට’ ඇත්තම කතාව කියයි

හදිස්සියේම පැමිණි විශ්වාස කටයුතු දුරකථන ඇමතුමකි. “මල්ලි මේ දැං කොරෝනා හැදිලා එක්කෙනෙක් නැති වුණා” මේ ආරංචියත් සමග යළි අපි තිගැස්සුනෙමු. ඒ මරණය අපි කිසිසේත්ම හිතූවත් එකක් නොවේ. හැමෝටම මේ කතාව ඇහෙද්දීම ප්‍රශ්නයක් හිතට ආවේය. “ඇයි එයාව සාය අරගෙන ගිහිල්ලා නැත්තෙ?”...

Read more
යටගිය මනුස්සකම සහ උඩ ආපු ජාතිවාදය

මේ ගතවෙමින් යන්නේ ඔබේත් මගේත් ජීවිතවල සිහිනෙනිදු නොසිතූ කාලයකි. සියල්ල උඩු යටිකුරුව තිබේ. දහස් ගණන් මිනිස්සු ගැවසුණ තැන් පාලුවී ගොස්ය. ජීවිතේ හුරු බොහෝ තැන් ඉතිරිව ඇත්තේ මතක සටහන් පමණි. පාසල් වසා දමා දින ගණනකි. කර්මාන්ත ශාලා, කන්තෝරු ඇතුළු බොහෝ තැන්...

Read more
කොරෝනා එක්ක ආ ෂී ජින්පින්ට එ‌රෙහි චීන කැරැල්ල

චීනයේ හුබෙයි ප්‍රාන්තයේ කොවිඞ්-19 (Covid-19) වෛරස් රෝගය ආරම්භ වීමේ සිද්ධිය, චීන ඉතිහාසයට එක්වන ප්‍රබල හැරවුම් ලක්‍ෂයකි. 1989 වසරේ ජුනි මාසයේදී චීනයේ ‘ටියනාන්මෙන්’ චතුරශ්‍රයේදී සිදුවූ ඉතාමත් අවාසනාවන්ත සිදුවීමෙන් පසුව, මෙම කොවිඞ්-19 ශෝකාන්තයද චීන ඉතිහාසය තුළ ලියැවෙනු ඇතිය. එදා ‘ටියනාන්මෙන්’ චතුරස්‍රයේදී උත්ඝෝෂණය...

Read more
අඳුර බිඳින්නට ජනාධිපති පුතා දාපු තරු පහේ පාටිය

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ පුතු වන දහම් සිරිසේන මහතා පුවත් මවන්නෙකු බවට පත්වූයේ සිරිසේන මහතා ජනාධිපති ධුරයට පත් වීමටත් පෙරය. දහම් සිරිසේන සම්බන්ධයෙන් රටේම අවධානය යොමු වූ පළමු පුවත වාර්තා වන්නේ 2013 වසරේදීය. එවකට සෞඛ්‍ය අමාත්‍යවරයා ලෙස කටයුතු කළ...

Read more
ඩලසුුුුයි-කාන්චනයි මාතර තිබ්බේ ‌දේශපාලන රැස්වීමක්ද? ‌කොරෝනා වැඩසටහනක්ද?

කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය වැළැක්වීම සඳහා ගත යුතු ප්‍රධාන ක්‍රියා මාර්ගය ලෙස සැලකෙන්නේ සමාජ දුරස්ථභාවය රඳවා ගැනීමය. සියලු වැඩ කටයුතු අඩාළ කරමින් රට පුරා ඇඳිරි නීතිය පැනවීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ප්‍රමුඛ රජය තීරණය කළේ ඒ නිසාය. නමුත් රජය පැනවූ ඇඳිරි...

Read more
කොරෝනා මාරයා ගැන මාස 8කට කලින්ම අනාවැකි කිව්ව අවුරුදු 14ක පුංචි ‌කොලු ගැටයා

‘මේක ඇත්තටම ලෝක යුද්ධයක් වගේ එකක්. යුද්ධයකදී මිනිස්සු ආයුධ භාවිතා කරනවා සටන් කරන්න. ඒත් මේ යුද්ධයේදී ආයුධ නැහැ. මේ භයානක යුද්ධය ඇති වන්නේ මනුෂ්‍ය වර්ගයා සහ වෛරසයක් අතරයි. මේක ආයුධ භාවිතා කරන යුද්ධයකට වඩා ඉතාමත් භයානකයි. 2019 නොවැම්බර් මාසයේ ඉඳන්...

Read more
Page 187 of 214 1 186 187 188 214