Tuesday, June 9, 2026
 
මේ තමයි ඒ ලීලසේන

කැපවීමෙන් යුතුව තම දක්ෂතාව ප්‍රගුණ කරමින් වීදි නාට්‍ය කලාවෙන් උපන් හීන්දෑරි කොලු ගැටයෙක් කාලයකට පස්සේ ජනප්‍රිය තරුවක් වෙනවා. රූපයට වඩා තම දක්ෂතාවෙන් ජනතා ආදරය දිනා ගත් ඔහු ලීලසේන චරිතය හරහා අතිශය ජනප්‍රිය වෙනවා. ඔහු නමින් සමන් හේමරත්න. අද ඔහු පුංචි...

Read more
කැසට් එක තුරුළු කරගෙන මම හොඳටම ඇඬුවා

සැමදා ඔබ ළඟ ඉන්නම් - මගේ කියා රැක ගන්නම් නිල්මිණි දෑසින් මදෙස බලන විට - මගේ ආදරේ පවසන්නම් ඔබටම සෙනෙහෙ පුදන්නම්…// පිවිතුරු ආදරය ගැන පදවැල් මුමුනමින් වැව් බැඳි රාජ්‍යයෙන් කුමාරයෙක් උපන්නා. ඔහු කුමාරසිරි පතිරණ. ඔහුගේ හඬ වසර ගණනාවක් පුරා මැකී...

Read more
සෝමසිරි මැදගෙදර හාට් එකට කිව්ව කතාව

ඔබට දැන් කොහොමද? තවම සුවයක් නැහැ. පසුගිය සතියේ ටිකට් කැපුවා. තවම කතාබහ කරන්න අපහසුතාව ටිකක් තියෙනවා. ඒත් මාධ්‍යවලින් කතා කරනකොට කතා නොකර ඉන්න බැරි නිසා කතා කරනවා. මොකද ඔවුන් කරන සේවාව සුළුපටු සේවාවක් නොවන නිසා. හොඳට ප්‍රසංග වේදිකාවේ සින්දු කියපු...

Read more
මට ගොඩක් දේවල් නැතිවුණා

ඔබ හිතනවාද ඔබගෙන් රටට විය යුතු දේශපාලන වගකීම ඉෂ්ට වුණා කියලා? මට අවට පරිසරයෙ හැදුණෙ නැහැ වගකීම් ඉෂ්ට කරන්න. මොනවාද දේශපාලනයට පිවිසුණාම මුල් අවුරුදු කිහිපය තුළ සිදුවෙච්ච හැලැහැප්පීම? දේශපාලනයට පිවිසුණ පළමුවැනි අවුරුද්දේම පක්ෂය මාරු කරන්න සිද්ධ වුණා. ඒ අවස්ථාවේ ඡන්දදායකයන්...

Read more
රජතුමා දැන් සිල්ලර වෙළෙන්දෙක්

‘ගුණදාස මධුරසිංහ’ එහෙම කියපු ගමන් එකපාරටම ඔබේ මතකයට එන්නෙ කාවද. එහෙම එකපාරටම කෙනෙක් මතකයට එන්නෙ නැතුව ඇති. හැබැයි අපි කිව්වොත් ‘රාජ සභාවෙ’ රජතුමා කියල. දැන් ඔබ දන්නව මේ කියන්නෙ කවුද කියල. මිනිසුන්ව හඬවන්න පහසු වුණත් හිනස්සන එක ඒතරම් පහසු නැහැ....

Read more
නිරෝෂා ජපන් ජාතිකයෙක් බැඳලද?

නිරෝෂා පෙරේරා කියන්නේ මීට කාලෙකට පෙර කලා ක්ෂේත්‍රයේ විවිධ පැති කිහිපයක් හරහාම ජනතා ආදරයට ලක් වුණු තැනැත්තියක්. නිවේදිකාවක් ලෙසත්, නිරූපණ ශිල්පිනියක ලෙසත් ටෙලි නාට්‍ය සහ චිත්‍රපට නිළියක ලෙසත් ඇය අතිශය ජනප්‍රියත්වයට පත් වුණා. කොහොම වුණත් පසුගිය කාලයේදී ඇය වැඩිපුර පේන්න...

Read more
සන්ෆලවර් කැඩුණු හැටි රුවන් බණ්ඩාර කියයි

රුවන් බණ්ඩාර කියන චරිතය ආකාර කිහිපයකට ඔබේ මතකයට එන්න පුළුවන්. ඒ බිග් බ්‍රදර්ස් කණ්ඩායමේ නායකයා විදියට. නැත්නම් සන්ෆ්ලවර් නියාමක ගායන ශිල්පියා විදියට. නැත්නම් ෆ්ලෑෂ්බෑක් සංගීත කණ්ඩායමේ නියාමක ගායන ශිල්පියා විදියට. මේ කිහිප විදියටම රුවන් අපේ රටේ සංගීතයට ආදරය කරන ජනතාවගේ...

Read more
සිංහල සිනමාවේ අමරණීය පෙම් යුවළ

1971 සිංහල සිනමාවට අමතක නොවන වසරක්. මේ වසරේ තමයි සිංහල සිනමාවේ අලුත් පෙම් යුවළක ආරම්භය මතු වන්නේ. එම වසරේ තිරයට එන නීල් රූපසිංහගේ ‘හතර දෙනාම සූරයෝ’ චිත්‍රපටයෙන් තමයි මෙයට පදනම වැටෙන්නේ. මේ තමයි විජය - මාලිනි යුවළ. විජය කුමාරණතුංග, මාලිනි...

Read more
ලංසුපතිනියෝ තහනම් වෙයිද

‘කෝවිඞ්-19’ උවදුරත් සමඟ අතරමඟ නතර වූ ටෙලිනාට්‍යන් අතර ‘ලංසුපතිනියෝ’ද ජනප්‍රියම ටෙලිනාට්‍යයකි. බොහෝ විට බොහෝ දෙනකුගේ ආකර්ෂණයට සහ කතාබහටද ලක් වූ ‘ලංසුපතිනියෝ’ බලාපොරොත්තු නැති විදියට නතර වූයේද ප්‍රේක්‍ෂකයන් හමුවේ යම් කුතුහලයක් ඉතිරි කර තබමිනි. කාලයත් සමඟ සියල්ල සමථයකට පත්වූ පසුව ‘ලංසුපතිනියෝ’...

Read more
රවීනාගේ දුවට රාජකීය මඟුලක්

සමාජ මාධ්‍ය ජාලා සමඟ ගැටෙන සුපිරි ඉන්දීය තාරකාවන් අතර රවීනා තණ්ඩන් වඩා ජනප්‍රියය. සෑම උදෑසනකම රවීනා සිය ට්විටර් සහ ඉන්ස්ටග්‍රෑම් මිතුරු මිතුරියනට සුබ දවසක් ප්‍රාර්ථනා කරයි. එදිනෙදා සිදුවන සුවිශේෂී යම් සිදුවීම්ද සෙල්ෆියක් ලෙස ගෙන මුදාහරියි. රසවත් කෑමක ආහාර වට්ටෝරුව රවීනා...

Read more
Page 99 of 125 1 98 99 100 125

දවසට 66 දෙනෙක් මරා දාන ‘ඕස්ට්‍රේලියාවේ ප්‍රධානතම මිනීමරුවා’ හොයාගනී! සිගරට් ඒ තරම් භයානකයි! I Sri Lanka Latest News

ඕස්ට්‍රේලියාව තුළ දුම්පානය ආශ්‍රිත රෝගාබාධ හේතුවෙන් මියයන පුද්ගලයන්ගේ සංඛ්‍යාව මින් පෙර ඇස්තමේන්තු කර තිබූ ප්‍රමාණයට වඩා බෙහෙවින් වැඩි බව ලෝක...

Read more