බක්මහේ අසිරිය විඳිමින් ඉන්න අතරේ අපේ ජනප්‍රිය රංගන ශිල්පිනියක් වන වොල්ගා කල්පනීට හදිසි අනතුරක් සිදුවෙලා. ඉතින් ඇයගේ සුවදුක් විමසා බලන්න අපි ඇයට කතා කළේ මේ විදියට. Sri Lanka Latest News සුබ අලුත් අවුරුද්දක් වේවා වොල්ගා…එසේම වේවා. ඒ වගේම ලෝකවාසී සියලු...
Read moreඅවුරුදු ගානකට පස්සේ ඔන්න චන්න පෙරේරාගේ ටෙලියක් හෙට අනිද්දා ටීවී එකේ යනවලු. චන්න පෙරේරා කියන්නේ මීට දශක ගණනකට කලින් ටෙලි තිරයේ සිහින කුමාරයා. එහෙම නැත්නම් අහිංසකම පෙම්වතා වෙලා හිටපු ජනප්‍රිය තරුවක්. Sri Lanka Latest News ඉතින් චන්න ආයෙමත් ටෙලිනාට්‍ය රංගනයට...
Read moreපසුගියදා පැවැති රයිගම් ටෙලි සම්මාන රාත්‍රියේදී ජනප්‍රිය රංගන ශිල්පිනී මිෂෙල් දිල්හාරා සම්මානයට පාත්‍ර වුණා. ඒ සුන්දර රාත්‍රිය අවසන් වීමත් සමග ඇය දැන් සිහින දකින්නේ ජාත්‍යන්තර සිනමාව ජයගැනීමටයි. නව පරපුරේ දක්ෂ රංගන ශිල්පිනියක් වූ මිෂෙල් දිල්හාරාට දකුණු ඉන්දියානු සිනමාවට රංගනයෙන් දායක...
Read moreසුපිරි කොලිවුඩ් තරු නිළි නයන්තාරා සහ ඇගේ සැමියා වූ චිත්‍රපට නිෂ්පාදක විග්නේෂ් ශිවන් පසුගියදාක නවීන පන්නයට තැනූ සුපිරි චිත්‍රාගාරයක හිමිකරුවෝ වූහ. Sri Lanka Latest News ඔවුන් චිත්‍රාගාරය මිලට ගත්තේ කාගෙන්ද?එය ඔවුන් දෙදෙනාගේ නිර්මාණශීලී අදහස් මත ඉතා අලංකාරෙටත් සුඛෝපභෝගීවත් ගොඩනැගූවක් විය....
Read moreපසුගිය දවස්වල සෝෂල් මීඩියාවල වැඩිපුරම වයිරල් වුණු නිවුස් එක මොකක්ද කියලා කවුරු හරි ඇහුවොත් ‘මායාවී’ ටෙලියේ හිතෛෂීගේ චරිතය නිසා ඇතිවුණු පටලැවිල්ල උණු කැවුම් වගේ කවුරු කවුරුත් අහන බලන හොට්ම නිවුස් එක වුණා කියන කතාව ඕනෙම කෙනකුට දෙපාරක් හිතන්නේ නැතුව කියන්න...
Read moreකලා ලෝකයේ අංකුරයක් පසුගියදා සිය ජීවිතය අලුතෙන් ලියන්න පටන් ගත්තා. ජීවිතයේ ලබපු ඒ ආදරණීය දවස පසුකරමින් කලාවට පෙම් බඳින ඒ සොඳුරු රුවැත්තිය සංජානා ගමාරච්චි විවාහයෙන් පසු නැවතත් ඔස්ටේ්‍රලියාවේ පදිංචියට යයිද? ඒ ගැන දැනගන්න අපි ඇයට කතා කළේ මේ විදියට. Sri...
Read moreඅතීතයට එකතු වෙච්ච සිංහල සිනමාවේ රසවත් කතා කොයි තරම් නම් තියෙනවද? Sri Lanka Latest Newsඒ වාගේ සමහර රසවත් කතන්දර අදටත් ප්‍රසිද්ධ රහස් විදියට ඔහේ පැත්තක තියෙනවා. සමහරු ඒවා ගැන හාංකවිසියක් දන්නෙත් නැහැ. ඒ වගේ කතන්දර අතර පුංචි පුංචි පෙම් හුටපටත්...
Read moreඉන්දියානු සිනමාවට කවදාවත් නවක තරුවල අග හිඟයක් තිබුණේ නැහැ. බොලිවුඩ්වලට වගේම කොලිවුඩ්වලටත් ඒක එහෙමයි. මතකනේ පසුගියදාක රශ්මිකා මන්දනා ගැන සටහනක් තිබ්බා. මන්දනා ආවේ මලයාලම් සිනමාව හරහා අතිශයින්ම ඈ ජනප්‍රිය වුණේ කොලිවුඩ් සිනමාව තුළිනුයි. අන්න ඈ දැන් බොලිවුඩ්වල රජ කරනවා. Sri...
Read moreගුරු-ගෝල බැඳීමකට එහා බැඳුණු ආදර කතා පෙළක් මේ දිනවල නිර්මාණ කීපයක දැකගන්න පුළුවන්. ඒ අතර ‘මාස්ටර් සර්’ ටෙලිනාට්‍යයේ අසිනි සහ ප්‍රබුද්ධ සර් අතර බැඳුණු ඒ බැඳීම දැන් කාටත් රහසක් නෙවෙයි. ඉතින් අසිනි ලෙසින් ප්‍රේක්ෂක ඔබට සමීප වුණු සවිනි යකුපිටියගෙන්ම අපි...
Read moreපසුගිය කාලසීමාව තුළ ජනප්‍රිය රංගන ශිල්පිනියක් ස්පා එකක් පැත්තේ ගැවසුණා. ඇත්තටම නයෝමි එක පාරටම ඒ වගේ තැනකට ගියේ ඇයි කියලා සමහරු හිතනවා ඇති. ඒ සිතුවිල්ල නිවැරැදි කරගන්න අපි ජනප්‍රිය රංගන ශිල්පිනී නයෝමි තක්ෂිලා සමග කතාබහ කළා. Sri Lanka Latest News...
Read moreඕස්ට්‍රේලියාව තුළ දුම්පානය ආශ්‍රිත රෝගාබාධ හේතුවෙන් මියයන පුද්ගලයන්ගේ සංඛ්‍යාව මින් පෙර ඇස්තමේන්තු කර තිබූ ප්‍රමාණයට වඩා බෙහෙවින් වැඩි බව ලෝක...
Read moreCopyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.