වේදිකාවෙන් කලා ලොවට පාතැබූ ඇය පසුකාලීනව ටෙලිනාට්‍ය රංගනයට පිවිසුණා. ‘ආදරණීය මිනිසෙක්’ ටෙලිනාට්‍යයේ ‘එරංගි’ චරිතයට පණපොවන ඇය සිලිඳු රන්වල. ‘ආදරණීය මිනිසෙක්’ සමග ගෙවන ජීවිතයේ සුන්දරත්වය ගැන අපි ඇය සමග මේ විදියට කතා කළා.Sri Lanka Latest News ‘ආදරණීය මිනිසෙක්’ගෙන්ම අපි කතාව පටන්ගමු...
Read moreප්‍රවීණ ගායක ග්‍රේෂන් ආනන්දගේ පුතා මාරියෝ ආනන්ද මොකක්දෝ අලුත් තාලේ වැඩකට අත ගහන්න යනවා කියලා ආරංචියක් තිබුණා. වැඩි සද්දයක් නැති තාලෙට පාඩුවෙ හිටියට මාරියෝ ආනන්ද කියන්නේ සුපිරිම වැඩ්ඩෙක්. ඒක බොහෝ දෙනා මුලින්ම තේරුම් ගත්තේ ‘ගිනි අවි සහ ගිනි කෙළි’ ටෙලි...
Read more‘කලාකරුවකු ලෙස ලංකාවේ ඉපදීම අභාග්‍යයක් ’ යැයි මියයන්නට වසරකට පමණ පළමුව රූපවාහිනී සාකච්ඡාවකට පැමිණි ප්‍රවීණ ගායන ශිල්පී කලාසූරී අල්හාජ් මොහිදින් බෙග් මහතා පවසා සිටියා මතකය. ඔහු එය කීවේ ඇස්වල කඳුළු පුරවාගෙන ඉතා හැඟුම්බරවය.Sri Lanka Latest News මොහිදින් බෙග් පමණක් නොව...
Read moreකලා ලොවේ දිදුළන තාරකාවක් සමග කෙටි පිළිසඳරක යෙදෙන්න අපටි පසුගියදා පුළුවන් වුණා. පුංචි තිරයේත්, සිනමාවේත් විවිධ දස්කම් පාමින් ජනප්‍රියත්වය එක සේ රැකගෙන සිටින ඔහු ජනප්‍රිය රංගන ශිල්පී අකිල ධනුද්දර.Sri Lanka Latest Newsඅකිල කොහොමද ඉතින්?හොඳයි සුපුරුදු විදියට කලා කටයුතු කරගෙන යනවා.ඉතින්...
Read moreඅද ටෙලි ගොසිප්වලට ‘හාට්’ එකේ ඉඩ වෙන් වුණේ ප්‍රියසාද් පවුලේ ලොකු සහෝදරී දිනක්ෂිටයි. දිනක්ෂිව එකතු කරගත්තම ඒකට ටෙලි ගොසිප් කියන්නත් බැහැ. මොකද කියනවා නම් එයා දැන් ෆිල්ම්වලත් රඟපානවා. දිනක්ෂි මෑතදී ‘මන්දාරා’ වගේම තවමත් හෝල්වල තිරගත වෙන ‘ක්ලැරන්ස් රිදම් ඔෆ් ද...
Read moreඒ ජෝති කියපු ඔහුගේ තවත් ෆේමස් සින්දුවක රසය ගැන නම් නෙවෙයි. මේක වෙනමම කතාවක්. බොහෝ විට හුඟ දෙනෙක් අහලා නැති කතාවක්. එච්.ආර්. ජෝතිපාල කිව්වම අපි හැමෝම දන්නේ මියගියත් අවුරුදු තිස් ගණනක් ගියත් තවමත් ඔහු ගීත ලෝලීන් අතර ජනප්‍රිය ගායකයෙක් කියන...
Read moreඇයව බොහෝ දෙනෙක් මේ දිනවල දන්නේ ‘දිලිමා’ කියන චරිතයෙන්. සැමියා අහිමිව එකම පුතා අකිල සමග ගෙවන ජීවිතය තුළ පවුලේ අයගෙන් ඇතිවන පීඩාවන් දරාගෙන ජීවිතය තරණය කිරීමට ගන්නා උත්සාහය ඇය දිලිමා චරිතයෙන් මනාව නිරූපණය කරනවා. දිලිමා චරිතයට පණ පොවන ජනප්‍රිය රංගන...
Read moreටෙලි තරු ගොසිප්වලට අද ‘හාට්’ එකේ ලියන්නේ වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම සුන්දර රූපයක් හිමි සුහන්දි ගැනයි. සුහන්දි කියනවට වැඩිය කවුරුත් ඈව හරියටම හඳුනන්නේ මන්දාරම් කතාවේ ‘විදු’ කිව්වමයි. කවියන් කවි පදවල සුන්දර යුවතියන්ගෙ රුව වර්ණනා කරලා තියෙන තාලෙ අනුවම සුහන්දිට තියෙන්නේ සුන්දරම...
Read moreඅපේ රටේ ජනප්‍රිය රංගන ශිල්පිනියක් පසුගියදා නොසිතූ අනතුරකට මුහුණ දුන්නා. ඒ අනතුරේ වීඩියෝ දර්ශනත් සමාජ මාධ්‍ය තුළ තවමත් සංසරණය වනවා. ඉතින් ඒ හදිසි අනතුරට මුහුණ දුන්නු හිමාලි සිරිවර්ධනගෙන් ඒ ගැන දැනගන්න අපි ඇයට කතා කළා. හිමාලි දැන් ඔයාට කොහොමද?දුන් නම්...
Read moreප්‍රියසාද් පවුලේ දූවරු තුන්දෙනා හැමදාමත් එක වාගෙම ජනප්‍රියයි. ඒ වාගෙම ප්‍රියසාද් පවුලේ ලස්සන කෙල්ලො තුන්දෙනා හරි වාසනාවන්තයි කියලත් හැමෝම කියනවා. එයාලගේ යූටියුබ් චැනල් එහෙමත් හුඟක් ජනප්‍රියයි. අනෙක දිනක්ෂි, ශේෂාද්‍රි, ශනුද්‍රි කියන තුන්දෙනාම ෆැෂන් එකට අඳිනවා පලඳිනවා වාගෙම එයාලගේ යූටියුබ් චැනල්වලින්...
Read moreපීටර්සන් සොලියුෂන්ස් ශ්‍රී ලංකා ආයතනය 2026 ජූනි මස 5 වන දින කොළඹ ඔරියන් සිටිහි පිහිටි සිය නව ආයතනික කාර්යාලය නිල...
Read moreCopyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.