Tuesday, June 9, 2026
 
බොලිවුඩයේ ආඩම්බරකාර තාත්තා

මගේ දුව ෆිල්ම් ෆෙයාර් සම්මානය ඇගේ දෑතින් ගෙන ඕඩියන්ස් එකට මුහුණ දී ප්‍රතිචාර දක්වන විට මාව ඉබේටම අසුනින් නැඟිටුණා., ඇගේ මුව පුරා සතුටු සිනාවකින් එළිය වන විට ඈ වෙනුවෙන් මගේ ඇස්වලට උණුසුම් සතුටු කඳුළක් ගලාගෙන ආවා. ඇත්තෙන්ම මට ආඩම්බරයි. වසර...

Read more
House Full බෝඩ් සිංහල සිනමාවට ආවේ කොහොමද

සිංහල සිනමාවේ ප්‍රථම කතා නාද චිත්‍රපටය වූ ‘කඩවුණු පොරොන්දුව’ චිත්‍රපටයෙන් පසුව මෙරට බොහෝ චිත්‍රපට බිහිවිණි. මේ අතර අප සමාජය තුළ සිදුවූ සත්‍ය කතා ඇසුරෙන් නිර්මාණය වූ චිත්‍රපට කීපයක්ම අපට එදා මෙදාතුර නැරැඹීමට හැකි විය. දශක ගණනාවක් තුළ තිරගත වූ සත්‍ය...

Read more
සිනමා සක්විතිට ‘සරසවි’ සම්මාන අරන් දුන්නු නඩරාජා

මෙරට ජන සමාජයට අපූරු පණිවුඩයක් ගෙන දුන්නේ නඩරාජාගේ චරිතය තුළින් සරුංගල් චිත්‍රපටය හරහා බව විශ්වාස කෙරේ. එය ප්‍රදර්ශනය වූයේ 1979 මාර්තු 02 වැනිදායි. නඩරාජාගේ ජීවන රටාව මනා ලෙස පවත්වා දුන් කතාව ලියා ඇත්තේ සිනමා සක්විති ගාමිණී ෆොන්සේකාය. එකිනෙකට වෙනස්ව විවිධත්වයකින්...

Read more
සිනෙතිගෙ මනමාලයා හාට් එකට කතා කරයි

නළු නිළියෝ ආදර කතා ගොතන්නේ රඟපෑමට විතරක් නෙමේ. හැබැයි ඔය අතර සමහරු කාටත් හොරා ආදරය විඳිනවා. මම මේ කියන්නට යන්නෙ එහෙම තරු දෙකක් පසුගියදා එකට එකතු වුණා. ඒ වෙන කවුරුවත් නොව නව පරපුරේ දක්ෂ රංගන ශිල්පිනී සිනෙති අකිලා සහ නව...

Read more
අලුත් පරපුර මගේ ගීත ගායනා කළාට ප්‍රශ්නයක් නෑ

විදුලි දුම්රියේ චංචල නාදය සවනට වැටෙන සඳේ කඳුළු පිරි දෙනෙත් අතරින් මිහිරක් මතුවිය සැලෙන සඳේ අදටත් අසන්නට ලැබෙන මේ ගී පද සමඟ මතකයට නැඟෙන ලක්‍ෂ්මන් රුද්‍රිගෝ ගැන අටුවා ටීකා කීමට අවශ්‍ය නැත. ඒ හඬ අනාගතයටත් ජීවමාන වන සොඳුරු හඬක්. කාලෙකට...

Read more
චිලී දේශපාලනයට…?

ඔහු තරුණ වියේ පසුවන දක්‍ෂ ගායකයෙක්. රංගන ශිල්පියෙක්. නර්තන ශිල්පියෙක් වගේම ව්‍යාපාරිකයෙක්ද වෙයි. අප රටේ තරුණ තරුණියන් අතර පමණක් නොව විදේශයන්හිදී නමක් දිනා සිටින ඔහු වෙන කවුරුවත් නෙවෙයි චිලී තිලංකයි. මේ දවස්වල ඔහු බොහෝ දෙනාගේ කතාබහට ලක්ව තිබෙනවා. එයට හේතුව...

Read more
සේන සමරසිංහ සිනමාවට තිළිණ කළ අලුත් කෙල්ල

මානෙල් මලක් වන් සුරූපී මුව මඬලක් හිමි මානෙල් වානගුරු සිනමාවට පැමිණියේ සිය පියා වූ ඩඞ්ලි වානගුරුගේ අඩි පාරේ පියමං කරමිනි. සිනමාව මෙන්ම වේදිකාව තුළද නොමැකෙන මතක සටහන් තැබූ මානෙල් ආලින්දයේ සිනමාව තුළින්ද ප්‍රේක්‍ෂකයන් හමුවට පැමිණියාය. ඈ ආනන්ද වික්‍රමගේ නම් දක්‍ෂ...

Read more
රිතික්ගේ අමුතු ලන්ච් එක

‘කහෝනා පෙයාර් හේ’ නිසා එක රැයින්ම අහසේ දිදුලන සුපිරි තරුවක් වූ රිතික් රොෂාන් එම ජනප්‍රියත්වයෙන් පසුව දැඩි ස්ත්‍රීලෝලී චරිතයක් වූ බව එරට සිනමා සඟරා විසින් එළිදරව් කොට තිබුණේ වරක් දෙවරක් නොවේය. ප්‍රියංකා චොප්රා, බාබ්රා මෝරි සහ සරාගී රංගවේදිනියක වූ කන්ගනා...

Read more
හඬපට ගැන අලුත් තරු හිතන දේ

පසුගියදා රටේ කා අතරත් කතාබහට ලක්වුණු මාතෘකාවක් තමයි ප්‍රවීණ රංගන ශිල්පී රන්ජන් රාමනායකගෙ හඬපට කතාව ගැන. තවමත් ඒ හඬපට කතාවට අවසානයක් නැහැ. කලා ක්‍ෂේත්‍රයේ හීරෝ කෙනකුට අත්වුණු ඒ ඉරණම ගැන සමහරු සතුටු වෙන කොට කලා ක්‍ෂේත්‍රයේ අංකුර අපට ඒ හඬපට...

Read more
ගොඩක් අය ලක්මාල්ට ආදරෙයි

තවත් කෙනෙක් වෙනුවෙන් හඬක් නඟන්නට ඔවුන් වෙනුවෙන් චරිත ජීවමාන කරමින් දෙස් විදෙස් ආදර ගෞරව සම්මාන හිමිකර ගැනීමට ඔහු දක්ෂයකු විය. සිනමාවේ විතරක් නොව තවත් විටදී මංමාවත් ඔස්සේ පියනඟමින් විවිධ ඉසව් කරා පියනඟන මොහොතක ඔහුට නැවැත දරු සුරතල් බලන්නටත් කාලය උදාවෙලා....

Read more
Page 103 of 125 1 102 103 104 125

සාමකාමී සත්‍යග්‍රහයට චණ්ඩියෙක් ඇවිත්! VIDEO I Sri Lanka Latest News

හිටපු බුද්ධි ප්‍රධානී සුරේෂ් සලේ මහතා වෙනුවෙන් පිටකොටුවේ පැවැත්වෙන සාමකාමී සත්‍යග්‍රහය අසලට අද පැමිණි එක්තරා පුද්ගලයකු ආවේගශීලීව හැසිරුණේ මෙසේය.Sri Lanka...

Read more